~ දෙයක් අහන්නද?
~ අහන්න
~ ඇයි එයාට ආදරේ .?
~ හේතුවක් නෑ.
ඒත් එයාට මන් මාර ලෝබයි..
වෙන කෙනෙක්ට දෙන්න බැරි තරම්..
එයා නිසා ගොඩක් දේවල් අම්තක වෙලා ගිහින් මට..
එයාගේ කටහඩ ඇහුවම ඔක්කොම හරි..
හිතාගන්න බෑ අප්පා.
~පුදුමයි..
~ ඇයි..
~ ඔයා ඔහොම කෙනෙක් ගැන කියපු එක..
~ම්ම්ම්ම්ම්... දැනෙන තැන හේතු නැතුව හරි මාර විදියට දැනෙනව.. මාර ලෝබ හැගිමක්..
~ ඉතින් මොකද කරන්නේ.. කියමු එයාට ?
~ එයාට එපාලු..
~ ඉතින්.. ඔයාත් නවතිනවද ?
~ නැහැ.. මේ ආදරේ නවතින් නැතිවෙයි ඒත් එපානම්…
~ ඇයි?
~ මාර ලෝබයි අප්පා.
~ කාටද..?
~ එයාට ❤️🩹
#Nephpphile☁️…✍️