Like someone ❤️🩹
ඒයි ඕ.... තමුසෙ මට ආදරෙයි ද? ඇයි කවදාවත් නැතුව එහෙම අහන්නෙ. කියනවකො ඔයා කිසිම දවසක මගෙන් ඔහොම අහල නෑනෙ...ඇයි එකපාරට ම ඔව්ද නැද්ද නෑ එහෙනම් තියනවා ෆෝන් එක පරිස්සමින් ඉන්න ඒක මන් බලාගන්නන්.බායි. ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න.දැන් පරිස්සමින් ගෙදර යන්නකො. වැඩක් නෑනෙ ඉතින් තමුසෙට මන් ගැන. හරි හරි බාය...