හද ඉරෙන් එලිය වුනාට,
හදට පායන්න නම් ඉර බහින්නම ඕනේ,
හද අහසේ ඉන්නවට ඉර කැමති වුනාට..
ඉරට පායන්නම් හද බහින්නම ඕනේ...
කමක් නෑ මොනා වුනත් එකම අහසක නේ අපි පායන්නේ කියලා...
හිත හදාගන්න පුලුවන් වුනත්...
රෑට හද තරුත් එක්ක නටන නාඩගම් ඉරට ආරංචි ඇති...
ඒත් ඉර කාත් එක්ක නම් නාඩගම් නටන්නද නේද ?
හදට තමන්ගේ මුලු ලෝකෙම දන් දුන්නට පස්සේ...❤️
@clezz_0