🌏 Sci-WEB℠ NEWS 🚀


Гео и язык канала: Шри-Ланка, Английский
Категория: Новости и СМИ


🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Английский
Категория
Новости и СМИ
Статистика
Фильтр публикаций


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🫥🫥🫥💠💠💠💠🫥🫥🫥🫥

⭐️⭐️⭐️⭐️
💎වසර 16 ය කට පසු දළදා ප්‍රදර්ශනයක් 😇🙏🙏
- - - - - - - - - - - - - - - - - -
💎ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව වසර 16 ය කට පසු දළදා ප්‍රදර්ශනයක් පැවැත්විමට දළදා මාලිගාවේ පැවිදි භාරකත්වය දරන මල්වතු අස්ගිරි නාහිමිවරුන් සහ ගිහි භාරකත්වය දරන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග ඇතුළු පිරිස විසින් තීරණය කර ඇත❤️🙏
— — — — —— — — —
👉ඒ අනුව, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අප්‍රේල් 18 වන දින පස්වරු 3.00 සිට පස්වරු 5.30 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර,
👉 ඉන් පසු දින 10 ක් දහවල් 12.00 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වේ..@Sciweb_news


🔴මීට අමතරව දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල මහනුවර ප්‍රදේශයේ පාසල් සදහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ NEWS 👉@Sciweb_news




Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🎁🎁🎄🎄❄️🔥🫐🧝🎩🕯

⭐️⭐️⭐️⭐️
💎නත්තලට සැරසෙන කොළඹ නගරය 🎩🕯
- - - - - - - - - - - - - - - - - -
🔴දෙසැම්බර් 25 වන දින උදා වන නත්තල සදහා කොළඹ ඇතුළු දිවයිනේ නගර රැසක් මෙලෙස සැරසිලි වලින් හැඩගැන්වී ඇති ආකාරය මේ දිනවල දැකගත හැක...🫐🎩🔥 🔥🎄

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ NEWS 👉@Sciweb_news




❤️ETX 🚗🚗🚚🚗🚗🤑

🔴Elevated Transportation Experience
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉ETX by Elektrateq Ready to Conquer the World! 🌍
Innovation, ambition, and power unite to shape the future. Join us as we redefine possibilities and set new standards across the globe. From Sri Lanka to the world. - @Elektrateq-
┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎ETX Electric threewheel එක ඔයා Cash වලින් Pay කරලා ගන්නවනම් ලක්ෂ 29 - 32 ක් වෙනවා..ETX එක ඔයා ලීසිං එකක් දාල ගන්නවනම් ලක්ෂ 5 ක් මුලින් Pay කරලා ETX Electric threewheel එක ගෙදර ගෙනියන්න පුළුවන් ...🥹💔🤔

🔴ඉතිරි මුදල මාසෙකට 71,000 බැගින් අවුරුදු 5 ක් තුල ගෙවා අවසන් වන ආකාරයට මිලදී ගැනීමට දැන් පාරිභෝගික ඔබට අවස්ථාව ඇත...

🔴කොපමණ වාසි මෙම ETX එක භාවිතයෙන් තිබුනද පාරිභෝගිකයාට දරා ගත හැකි මිලකට මෙය වෙළදපොලට දැමීමට Elektrateq✅සමාගම අපොහොසත් වී තිබෙනවා...

┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴Learn more at :- https://elektrateq.com

- @Elektrateq-
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀




👀✅🧡🔥📱✔️📱📹🆕❌⭐️✅✅❤
⭐️⭐️⭐️⭐️🥰😇💔🔥

👀Youtube Verification Code Error Fixed ✔️
👉 [ Only For Dialog Sim Users ] 💯‼️
_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠
💎ශ්‍රීලංකාවේ ඉන්න ඔයාටත් Dialog Sim සදහා Youtube Verification Code ලබා ගැනීමට අද සිට නැවත අවස්තාව ලබා දී තිබෙනවා...🤔🫡🔥
👉 මාස කිහිපයක සිට ශ්‍රීලංකාවේ සිටින ඔයාට ඔයාගේ 👀Youtube චැනල් එක Verify කිරීමේදී මුහුණ දීමට සිදු වූ Verification Code එක කිසිදු සිම් පතක් සදහා ලබා ගැනීමට නොහැකි වීමේ ගැටලුව මේ වන විට නැවත යාවත්කාලීන කර ඇත...🤑🎩🥰
- - - - - - - - - - - - - - - - - - - - - -

🔴අද ඉදල ඔයාටත් ඔයාගේ 👀Youtube චැනල් එක Verify කරගන්න පුළුවන් [ @Sciweb_news ] 🫡🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
01. Go to Customize channel
02. Channel Setings
03. Channel »» Features Eligibility
- - - - - - - - - - - - - - - - - -
04. Intermediate features
👉Requirements
:- Standard features enabled
✔️
:- Verify phone number
✔️
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀




Видео недоступно для предпросмотра
Смотреть в Telegram
👀📱🧡📱✔️📱⭐️✅✅❤
⭐️⭐️⭐️⭐️🥰😇💔🔥

💎සයිබර් ළමා අපයෝජන ඉහළට 🔝😱💔
👉 හේතුව Telegram💔🥹😭🤔

━━━━━━━━━━━━━━━
💎ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයෙන් ළමා අපයෝජන ප්‍රමාණය ඉහළ යෑමක් සිදු වී තිබෙනවා... 💯💔✅
🔴මීට හේතුව අන්තර්ජාලය හරහා හුවමාරු වන ළමා ලිංගික චායාරූප වීඩියෝ ඉවත් කිරීමට ජ්‍යාත්‍යන්තර වැඩසටහනක් පැවතුනද ටෙලිග්‍රෑම් යෙදවුම ඒ සදහා සහයෝගය නොදීම හේතුවෙන් ඒ පිළිබද කටයුතු කිරීමට නීතිමය පසු බිමක් නොමැති වීමයි..🤔😰😨

┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

2.2k 0 13 56 37



💬💬💬💬💬💬🆘▶️⛔

💎ටෙලිග්‍රෑම් එකේ මේ ටිකේ Carding චැනල් ගොඩක් හදලා තියෙනවා ඒවා සේරම කාගෙන් හරි සල්ලි වලට ගත්ත චැනල් එකකට අලුතෙන් Post Screen shot දාල හදන චැනල් ...මේ සියල්ල පට්ට Scam A/L ලමයි Target කරලා ගොඩක් මේ වැඩේ කරන්නේ කට්ටිය... මේක පුළුවන් තරම් Share කරන්න ගොඩක් කට්ටිය සල්ලි දාල අහු වෙලා තිබ්බා Carding කියන්නේ තනිකර Scam වගකීමෙන් කියන්නේ ...💯❌❌☠️☠️

👉ඔයාවත් මේ වගේ චැනල් එකකට ADD කරලා තිබ්බොත් Report පාරක් ගහල ඉක්මනට Leave වෙන්න ඒ චැනල් වලින් ..❌⚠️🚫
┅┅┅┅┅┅┅┅┅┅┅┅
▪️ ලොකු ගණන් වල දේවල් අඩු ගානකට Orders දාල දෙනවා කියලා කරන වැඩක් මේක කිසිම කෙනෙක් සල්ලි දාන්න යන්න එපා මේවට...‼️ පුලුවන්ම් හැම චැනල් එකේම මේක Share කරත් වටිනවා ..සමහර විට ඔයාලවත් ඒ වගේ චැනල් එකකට දැනටමත් Add කරලා ඇති leave වෙන්න ඒ වගේ චැනල් වලින්... 😈😱😡💀
🩲🩲🩲🩲
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀




Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
💬💬💬💬💬💬🥰😇🔥🔥

👀උසස් පෙළ නැවත හෙට සිට පෙර සැලසුම් කල පරිදි පැවැත්වීමට සියල්ල සුදානම් 💯🔥
━━━━━━━━━━━━━━━
👉@Sciweb_news

💎ඒ අනුව ඉදිරි කාල සටහන 😇🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 06 👉 රසායන විද්‍යාව 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 07 👉 පොදු පරීක්ෂණය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි

💎වෙනස් වූ දින 💯🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 27 👉├ භෞතික විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 30 👉├භෞතික විද්‍යාව 02


-විභාග දෙපාර්තමේන්තුව-

⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀




Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⭐️⭐️⭐️⭐️🥰😇💔🔥

👀උසස් පෙළ සිසුන් සදහා යුදා හමුදාවේ සහය🫡🔥
━━━━━━━━━━━━━━━
💎පවතින හදිසි අපදා තත්වය හේතුවෙන් විපතට පත්ව සිටින මෙවර 2024 උසස් පෙළ සදහා පෙනී සිටින සිසු සිසුවියන් සදහා ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ සහය ලබාදෙයි...මෙවැනි අපධාවට ලක්වූ සිසුවෙක් ඇත්නම් පහත දුරකථන අංක හරහා දැනුම් දෙන්න.. @Sciweb_news

🔴ඔයාල දන්නේ නැති වුනාට සමහර ළමයි මෙහෙම ගිහිනුත් A/L ලිව්වා 💔😭🫡🥹


👉 වැඩිදුර විස්තර 💯😇🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀




🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥

👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇
━━━━━━━━━━━━━━━
💎උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා

👉@Sciweb_news

💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 06 👉 රසායන විද්‍යාව 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 07 👉 පොදු පරීක්ෂණය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි

💎වෙනස් වූ දින 💯🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 27 👉├ භෞතික විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 30 👉├භෞතික විද්‍යාව 02


-විභාග දෙපාර්තමේන්තුව-

⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀




🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥

👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇
━━━━━━━━━━━━━━━
💎උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා

👉@Sciweb_news
👉පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

👉විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.

🔴ඒ අනුව දෙසැම්බර් 30, 02, සහ 03 වන දින යන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 06 👉 රසායන විද්‍යාව 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 07 👉 පොදු පරීක්ෂණය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි

┅┅┅┅┅┅┅┅┅┅┅┅
-විභාග දෙපාර්තමේන්තුව-

⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀



Показано 20 последних публикаций.