🔔 Chemistry
අද 2011 , 11 - 15 ප්‍රශ්න ටික කරමු 😊
😀බැරි දේවල් , දන්නෙ නැති දේවල් යාලුවො එක්ක කතා කරල වැඩේ කරන් යමු. රෑ වෙද්දි විවරණ දානවා ම්ම. ඒකෙන් බලල අඩුපඩු ටික හදාගමු. නිකන්ම විවරණේ විතරක් බලල ලොකු තේරුමක් නෑ. ප්‍රශ්න කරල ඒ ගැන idea එකක් ඇතුව විවරණ බලන එක තමයි වෙන්න ඕනෙ.
😀ඒ නිසා පුලුවන් වෙලාවක විනාඩි 10 ක් 15ක් අරන් ප්‍රශ්න ටික කරන්න දවස ඇතුලත. මම දානකන් ඉන්නේ නැතුව තනියම පොඩි විවරණයක් ලියන්න අවශ්‍ය තැන්වලට.
මුලු වැඩේටම 30 - 45 min වගේ යයි.
පස්සෙ මම දාන විවරණත් බලලා අඩු පාඩු හදාගන්න
#SMchemreviews
#ඔයාට_පුලුවන් ✨