Android සහ iOS සඳහා Telegram 11.0 අනුවාදයට යාවත්කාලීන කර ඇත.
පහත විශේෂාංග හඳුන්වා දී ඇත:
• Channels සඳහා Star Reactions : නාලිකා ඇඩ්මින්වරුන්ට දැන් Star Reactions සක්රිය කළ හැකි අතර subscribers සතුව ඇති Stars වලින් Post වලට Reactions ලෙස යැවිය හැක. පරිශීලකයා සතු Stars වලින් ඕනෑම ප්රමාණයක්, ඕනෑම Post එකකට Reaction දැක්වීමට භාවිතා කළ හැක. React කළ පරිශීලකයා කැමති නම්, ඒවා වෙනත් අයට ද දැකගති හැකි වන සේ සැකසීමට ඉඩ ලබා දිය හැක.
• Paid Channel Subscriptions: Private Channelවල ඇඩ්මින්වරුන්ට paid invitation link එකක් සාදා එයට subscription fee එකක් නියම කළ හැක. මෙම Link එක භාවිතයෙන් Channel එක Subscribe කිරීමට කැමති ඕනෑම පරිශීලකයෙකුට Subscribe කළ පසු මෙම ගාස්තුව ගෙවීමට සිදුවන අතර පසුව ඔවුන්ගේ Subscription එක අලුත් කිරීම සඳහා එයට මාසිකව ගෙවීම දිගටම කරගෙන යාමට සිදුවනු ඇත.
• Channel එකෙහි Post එකක් යවන්නා තෝරා ගැනීම: Channelවල ඇඩ්මින්වරුන්ට දැන් Post පළ කරන්නේ කාගේ නමින්ද යන්න තෝරා ගත හැකිය. author selection menu එකෙහි ඇඩ්මින්ගේ පුද්ගලික ගිණුම, වත්මන් Channel එක සහ ඇඩ්මින් සතු අනෙකුත් සියලුම Public Channels පෙන්වනු ලැබේ. “Administrators” කොටසේ නව "Show Authors’ Profiles" Option එක මඟින් යවන්නන්ගේ Profile Picture එක Channel එකෙහි Postවල වම් පසින් ප්රදර්ශනය කිරීමට ඉඩ සලසා ඇත. කලින් Channel එකෙහි Settings වල තිබූ "Sign Messages" Option එක දැන් මෙම කොටසේ ඇත.
• සංවේදී අන්තර්ගතයන්(Sensitive Content) පෙන්වීම : Android පරිශීලකයින්ට දැන් "Chat Settings" තුළ සංවේදී අන්තර්ගතයන් පෙන්වීම සක්රිය කිරීමට Option එකක් ඇත. මීට පෙර, මෙම Option එක ලබා ගත හැකි වූයේ Telegram, Desktop වෙබ් යෙදුම් තුළ, "Privacy"යන කොටසේය.
එමෙන්ම, බොට් තුල දැන් Paid Media පළ කළ හැකි අතර, iOS Users හට .pdf, .xls, and .docx යන documents types in-app browser එකෙන්ම බැලීමට පුලුවන.
Blog: https://telegram.org/blog/superchannels-star-reactions-subscriptions
Android: Google Play, නිල වෙබ් අඩවියෙන් APK, හෝ Verified Channel එකෙන්.
iOS: App Store.
macOS: App Store.
#update #Android #iOS #macOS