යහන මත වැතිරුනෙමි😴
කාගේදෝ ඉකිබිඳුමක් 🤔
දෙසවන් පුරා
රැව් පිළිරැව් දීම මහත් අරුමෙකි
අහස දෙස බැලුවෙමි🤫
සඳ නැති අහස
පාලුවට ගොස් 🥺
කුමක්ද මේ ඉකිබිඳුම 🤔
සද නැති අහස
සඳ නැති පාලුවට
හෙලන සුසුමන්හි සැබෑ
අරුතද 🥺🥺
කෙමෙන් දෑස් බොදවිනි 😔
ඔව් මගේ සඳු
ඔහු තනි තරුවකි අද⭐️
මගේ අහසත් පාලුවෙන් ☁️
අතීත මතක🙁
සිහිනයක ගුලිවෙද්දී ☹️
නිදි දෙව්දුවගේ වැළඳගැනීම 😴
කදුළු නැවැත්වීමට ගත්😢
ආයසයෙහි ප්‍රතිපලය විනි😴😴
(@chutidonii💔💔)
කාගේදෝ ඉකිබිඳුමක් 🤔
දෙසවන් පුරා
රැව් පිළිරැව් දීම මහත් අරුමෙකි
අහස දෙස බැලුවෙමි🤫
සඳ නැති අහස
පාලුවට ගොස් 🥺
කුමක්ද මේ ඉකිබිඳුම 🤔
සද නැති අහස
සඳ නැති පාලුවට
හෙලන සුසුමන්හි සැබෑ
අරුතද 🥺🥺
කෙමෙන් දෑස් බොදවිනි 😔
ඔව් මගේ සඳු
ඔහු තනි තරුවකි අද⭐️
මගේ අහසත් පාලුවෙන් ☁️
අතීත මතක🙁
සිහිනයක ගුලිවෙද්දී ☹️
නිදි දෙව්දුවගේ වැළඳගැනීම 😴
කදුළු නැවැත්වීමට ගත්😢
ආයසයෙහි ප්‍රතිපලය විනි😴😴
(@chutidonii💔💔)