කවුද නුඹ ? - [ 08 ]
ශාන් : " මොකද්ද බං ඒ කරේ ....... ? " හසිඳු තාමත් හිටපු විදිහටම ගල්ගැහිලා ....... කාවී : " තොපි දන්නවද හසී මට කැමතියි කියල ? " නදූ : " මේ ....... " කාවී : " දන්නවද ? " ශාන් : " ඔව් ඒත් මේ ........ " කාවී : " උට කැමති වෙන්න පුලුවන් නම් මට කැමති වෙන්න බැරිද ? " සකූ : " ඒත් මෙහෙම දෙයක් ? " කාවී : " අද ක...