🎬 Oppenheimer ( 2023 )
🟠United states
🟠English
🟠Crime & comedy
🟠960.7$ million income
🟠United states
🟠English
🟠Crime & comedy
🟠960.7$ million income
🔖 දෙවැනි ලෝක යුද්ධය අවසාන සමයේදී ජර්මනිය සහ ඇමරිකාව අතර තරඟයක් ඇතිවෙනවා. ඒ තමයි පරමාණු බෝම්බය නිර්මාණය කිරීම. ජර්මානු විද්‍යාඥයින් වර්නර් හයිසන්බර්ග් ප්‍රධාන කොටගනිමින් පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට වෙනකොට ඇමරිකාව මෑන්හැට්න් ව්‍යාපෘතිය නමින් තමන්ගේ පරමාණු බෝම්බ නිදපවිමේ ව්‍යාපෘතිය ආරම්භ කළා