ප්රතික්ශේප වීම් සහ කඩා වැටීම් 🙂💔
සමහර අවස්ථා තියෙනව අපිට තියෙන අඩුපාඩු නිසා අපි ප්රතික්ශේප වෙනවා .... 🙂
ඒ වගේම සමහර අඩු පාඩු නිසා අපි මනසින් කඩා වැටෙනවා .... 🙂
ඒත් ඇයි අපිට බැරි ඒ අඩුපාඩු මග හැර ගන්න??
අඩුපාඩු හංගගන්න නෙමෙ....
අඩුපාඩු අවම කරගන අපේ සාර්ථකත්වය ලගා කරගන්න ඇයි බැරි ??
ඕනිම කෙනෙක්ට පුන්චිම හරි අඩුපාඩුවක් තියේ..
සර්ව සම්පූර්න කවුරුත් නැ...
ඒ නිසා උත්සාහ කරන්න අඩුපාඩු අඩු කරගෙන උබේ ගමන යන්න....
ප්රතික්ශේප උන තැනින්ම... කඩා වැටුනු තැනින්ම....
ආයෙත් නැගිටින්න.... !!!🙃❤️🩹
වලී ✍
#walii
#daily_motivation