📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ Channel


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


🔴මේ Channel එකෙන් ඔයාට Science Stream එකේ විෂයන් වල එන ගැටලු සාකච්ඡා කරන්න පුලුවන්.
🔵දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න
🟣You can contact us using- @AndromidaEduContact_Bot
🟡Group- @ANDROMIDA_EDU

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


🔴මේ දවස් ටිකේ සමාවයවිකතාව🧪(struc 4) ප්‍රශ්න set එකක් discuss කරමු ද?
So‘rovnoma
  •   හා
  •   එපා
36 ta ovoz


👆🏻හැමෝම  try කරන්න...
හවසට Marking එක දාන්නම්📌

#ANDROMIDA_EDU
#PHYSICS
#
005

@ANDROMIDA_EDU




Marking එක📝

#ANDROMIDA_EDU
#COMBINED_MATHS
#MARKINGS

@ANDROMIDA_EDU


🛑Channel/Group වල link cross pramotion කරගන්න ඕන අය bot ට msg එකක් දාන්න..


📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ Channel dan repost
🔺ඔයාලට මේ Group එකේ දැන්වීම් පල කර ගන්න ඕන නම් මේ Botව use කරන්න.📬 @Andromida_AdsBot


ප්‍රතික්ශේප වීම් සහ කඩා වැටීම් 🙂💔

සමහර අවස්ථා තියෙනව අපිට තියෙන අඩුපාඩු නිසා අපි ප්‍රතික්ශේප වෙනවා .... 🙂

ඒ වගේම සමහර අඩු පාඩු නිසා අපි මනසින් කඩා වැටෙනවා .... 🙂

ඒත් ඇයි අපිට බැරි ඒ අඩුපාඩු මග හැර ගන්න??

අඩුපාඩු හංගගන්න නෙමෙ....

අඩුපාඩු අවම කරගන අපේ සාර්ථකත්වය ලගා කරගන්න ඇයි බැරි ??

ඕනිම කෙනෙක්ට පුන්චිම හරි අඩුපාඩුවක් තියේ..

සර්ව සම්පූර්න කවුරුත් නැ...

ඒ නිසා උත්සාහ කරන්න අඩුපාඩු අඩු කරගෙන උබේ ගමන යන්න....

ප්‍රතික්ශේප උන තැනින්ම... කඩා වැටුනු තැනින්ම....

ආයෙත් නැගිටින්න.... !!!🙃❤️‍🩹




වලී ✍

#walii
#daily_motivation


React එකක්වත් දාගෙන යන්න.🙂👆🏻❤️


🖇අනුකලනය short note🗒 එකක්

@ANDROMIDA_EDU

#ANDROMIDA_EDU
#COMBINED_MATHS
#short_notes


IMG_20230208_191505_358.jpg
11.9Kb
👆🏻Maths කරන අය try කරන්න...
හවසට Marking එක දාන්නම්..

#ANDROMIDA_EDU
#COMBINED_MATHS
#004

@ANDROMIDA_EDU


ජිවිතේ අපි සතුටමයි කියලා ලං කර ගන්න සමහර බැදීම් තියෙනවා නේද?😂

අන්න ඒ බැදීම්ම තමා දවසක අපිට අපිවම නැති කරන්නේ🙂

ඒ නිසා,

කවමදාවත් කිසිම දෙයකට ඇබ්බැහි වෙන්න එපා😀

කිසිම දෙයකට ඕනවට වඩා වටිනාකම දෙන්නත් එපා😜

මොකද,

අපි සතුටුයි කියලා ලං කර ගත්ත මිනිස්සුම තමා දවසක අපිට උහුල ගන්න බැරි තරම් දුකක් ඉතිරි කරන්නේ💔

අපි වැඩිපුරම වටිනාකමක් දුන්න මිනිස්සුම තමා දවසක අපිව අලුත් අය ඉස්සරහා තඹ සතයකට ගනන් නොගෙන ඉන්නේ😅

අන්න ඒ නිසා,

අනුන්ට දෙන වටිනාකමට වඩා තමන්ට දෙන වටිනාකමේ මිල අධිකයි🥵

සතුට වැඩී😼

ඒ නිසා,

උබ උබවම හොයා ගන්න👍

උබේ සතුට උබම වෙන්න♥️

තනියම ගේමක් ගහන්න✌️

මොකද,

උබට උබ හමුවුන දාට අන්සියල්ලටම වඩා උබ උබට ආදරේ කරනවා♥️✨

සත්තයි🤝

Mr.King Av

#Av

#daily_motivation




📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ Channel dan repost
📌අපේ Group එකට ඔයාලගේ යාලුවන්වත් add කරලා සහයෝගයක් දෙන්න.🍃

⚠️Don't Click Here🌝


📚අද දීපු ගානේ විවරණය✨

#ANDROMIDA_EDU
#CHEMISTRY
#Markings
#M003

@ANDROMIDA_EDU


"පතොක් ඉඩෝරයට හුරු උනා මිස කවදාවත් වතුර ඉල්ලා ඇඩුවේ නෑ"🌵

පතොක් ගහකට පුලුවන් නම්🍂
කටුක ඉඩෝරය දරාගෙන හරි අපූරුවට,

තමන්ගේ ජිවුතේ අමාරුම පරිච්ජේදන්

දරාගෙන ලස්සනට නැගිටින්න🌝

ඇයි උබට මට බැරි අපේ ජිවිත වලට එන ප්‍රශ්න, බාධක එක්ක සටන් කරලා තමන්ගේ ජිවිතේ ලස්සනට ගොඩ නගා ගන්න😍

හුඟක් අය හීන දකිනවා
ඒත් ඒ හීන දකින අයගෙන්
ටික දෙනයි ඒ හීන හැබෑ කරගන්නේ😒

අනිත් ටික දෙනාම කරන්නේ
මුළු ජිවිත කාලෙම
හීන දැක දැක
ඔහේ මැරිලා යන එක💔

ඔයාම තීරණය කරන්න
දවසක හීන දැක දැක
පොළවට පස් වෙලා යනවද?

එහෙමත් නැත්තන්,

දවසක ඔයාගේ ඒ හීන හැබැ කර ගන්නවාද කියලා😁

මොකද,

දවසක මොනා නැතත් ඔයාට පුලුවන් ඔයා ගැන සතුටු වෙන්න😌

ඉඩෝරයට හුරුවෙලා
ඔයා ඔයාගේ හීන
හැබෑ කරගන්න
මහන්සි උනා මිස
වසන්තය හොය හොය දිව්වේ නෑ කියලා👊

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👊🔥❤️

Mr.King Av
#Av

#daily_motivation


👆🏻හැමෝම try කරන්න...
හවසට Marking එක දාන්නම්..

#ANDROMIDA_EDU
#CHEMISTRY
#003

@ANDROMIDA_EDU


අපි සාමාන්‍යෙන් යම් කිසි ඉලක්කයක් ජයගන්න වැඩ කරනකොට , නොදැනුවත්වම හෝ දැනුවත්වම , ප්ලෑන් එකකට වඩා හිතනව.

ඒ කියන්නෙ "Plan B" එකක් කලින්ම සූදානම් කරගෙන ඉන්නව. හදිස්සියෙවත් "Plan A" එක අසාර්ථක උනොත් කියල හිතල.

එහෙම දෙවනි සැලැස්මක් හිත හිත , පළවෙනි සැලැස්මට අනුව වැඩ කරන්න ගියාම , ඒ පළවෙනි සැලැස්ම අසාර්ථක වෙන්න වැඩි ඉඩක් තියෙනව.

ඒකට හේතුව තමයි , පළමු සැලැස්ම අසාර්ථක උනත් , තවත් සැලැස්මක් තියෙනව කියන සිතුවිල්ල අපේ ඔලුවෙ තියෙන නිසා අපි අපේ සම්පූර්ණ ශක්තියම පළමු සැලැස්ම වෙනුවෙන් යොදන්නෑ.

ඒ නිසා මීට පස්සෙ "Plan B" එකක් කලින්ම සකස් කරගෙන හිටියට , ඒක නිදහසට කාරණාවක් කරගෙන "Plan A" එක සුලුවට ගන්න එපා.

#Psycho_Facts #Life_Tips


Copied 👀


📚අද දීපු ගානේ විවරණය✨

#ANDROMIDA_EDU
#PHYSICS
#Markings
#M002

@ANDROMIDA_EDU


🥲🥲


👆🏻හැමෝම try කරන්න...
හවසට Marking එක දාන්නම්📌

#ANDROMIDA_EDU
#PHYSICS
#002


@ANDROMIDA_EDU

20 ta oxirgi post ko‘rsatilgan.

503

obunachilar
Kanal statistikasi