ECHEM'24 | Gampaha


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


🔴අද paper එක ගැන අදහසක් සහ ළමයින්ගෙන් ඉල්ලන පොඩි උදව්වක්.

ඉවරයි ඔන්න එහෙනම්❤️

‍යන්න කලින් කියලා යන්න group link:
https://t.me/ECHEM_Feedback_2024

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


අපේ පන්තියේ නම දාලා MCQ උත්තර මාලාවක් share වෙනවා ළමයි. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්.




🔴SPECIAL MEETING🔴

ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. ඕන වෙන්නේ ඔළුව අවුල් කරගන්නේ නැතුව හරි සැලැස්මක් අනුව වැඩ කරන එක විතරයි. අපි ඒක කරමු.

ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම මේ meeting එකේදී කතා කරමු. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.

📺Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔠 2024, යන්න කලින් කියලා යන්න...

මුල ඉඳන් පන්තියේ හිටපු ළමයි ඇති, මැදින් ආව, අන්තිම කාලේ ආව ළමයි ඇති. සමහරවිට පන්ති ඇවිත් නැතත් මගෙන් ඉගෙනගත්ත ළමයි ඇති. ඒ හැමෝම, පන්තිය ගැන දැනෙන දේ යන්න කලින් කියලා යන්න.

පහළින් තියෙන video එකට comment එකක් විදිහට පන්තිය ගැන අදහස කියමු හැමෝම. මේක හැමදාටම ඉතිරි වෙන memory එකක්.

🖥https://youtu.be/eo6QyVAbC_o

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


🔻2024 One Last Time

✔️පාඩම: inorganic ප්‍රශ්න කිහිපයක් කතා කරලා, චාලක රසායනය, සමතුලිතතාවය අනුමාන MCQ set එකක් කතා කරනවා. ඒ ඒ පාඩම් වල වැඩියෙන්ම විභාගයට බලාගන්න ඕන කොටස් ටිකත් අද පන්තියේදී කියනවා.

🕖පෙ.ව.7.00 සිට 12.00 දක්වා

🔴අද සියළුම සිසුන්ට අදාල වේ. 
පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

📽️Zoom Link :
https://zoom.us/j/93594490569?pwd=ALyZyXj4xasMgNOGWaACMsqAbOOEV2.1

❤️ Youtube Link -
https://youtube.com/live/p9wq3_Tcur0?feature=share

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️


🔔One Last Time

හෙට 2024 අන්තිම පන්තිය පැවැත්වෙනවා.

✔️හෙට පාඩම: inorganic ප්‍රශ්න කිහිපයක් කතා කරලා, චාලක රසායනය, සමතුලිතතාවය අනුමාන MCQ set එකක් කතා කරනවා. ඒ ඒ පාඩම් වල වැඩියෙන්ම විභාගයට බලාගන්න ඕන කොටස් ටිකත් හෙට පන්තියේදී කියනවා.

🕖හෙට උදේ 7.00 සිට 12.00 දක්වා

ගම්පහ ළමයි හෙට භෞතිකව සම්බන්ධ වෙන්න. අනෙක් සියළුම ළමයි හෙට සජීවීව සහභාගී වෙන්න. Links telegram channel එක හරහා.

❗️ගම්පහ භෞතික පන්තියේ සිසුන්ට හෙට අලුත් ඉන්දීප ආයතනයට එන්න.

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක


🔻2024 One Last Time

✔️පාඩම: Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව

🕖ප.ව.12.15 සිට 5.00 දක්වා

🔴ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම සිසුන්ට අදාල වේ.
පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

🔴ප.ව 5.00 පමණ වන විට මෙම Link ඔස්ස ගාල්ල භෞතික පන්තියේ සිසුන් සම්බන්ධවන්න.

📽️Zoom Link :
https://zoom.us/j/96357132244?pwd=rnwuSIlHWyQ4NNHQPa4jQLa9PeHLro.1

❤️ Youtube Link -
https://youtube.com/live/q2TwW3MD7bM?feature=share

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM24_Paper

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️




🔻 2024 Exam Target Paper 05 ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව🔥

🕖පෙ.ව.7.00 සිට 11.00 දක්වා

🔴පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

📽️Zoom Link :
https://zoom.us/j/99005566906?pwd=h281szSlqWtOtGXT3GnpmGwqfMaWpv.1

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM24_Paper

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️


🔔One Last Time

හෙට දිනයේ සැලැස්ම

1️⃣ Exam Target Paper 5 Discussion - පෙ.ව.7.00 සිට 11.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

2⃣ Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.12.00 සිට 5.00 දක්වා
ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

3⃣ Organic MCQ ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.5.00 සිට 6.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

(හෙට දිනයේ papers ලියවීම් කිසිවක් සිදුනොවේ)

වැඩි විස්තර සඳහා
https://t.me/echem24GR/1869

Online සිසුන් Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය:
https://support.echem.lk/knowledgebase/articles/Joinclass

🖥Tutorial Video: https://youtu.be/6GYQS_jfq6A

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️


🔔හෙට දිනයේ සැලැස්ම

වැඩ 3ක් තියෙනවා ළමයි.
1. Exam Target Paper 5 Discussion - පෙ.ව.7.00 සිට 11.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

2. Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.12.00 සිට 5.00 දක්වා
ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

3. Organic MCQ ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.5.00 සිට 6.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

(හෙට දිනයේ papers ලියවීම් කිසිවක් සිදුනොවේ)




2024 Revision | ECHEM dan repost
🔔MCQ ලකුණු හදමු...

දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්


ලංකාවටම FREE

✈️අද (පෝය දින) උදේ 7 සිට
📺 Zoom + Youtube Live🔥


🔴පහත Link එක හරහා සම්බන්ධ වන්න
https://zoom.us/j/97203575008?pwd=KY5fz8JKATCryslCPYrrQ6Hfj5NLgt.1

🔴Tute : https://t.me/echem24GR/1853

වැඩේ පටන් ගත්තම Youtube Link එකකුත් දානවා ළමයි.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️




🔔හෙට MCQ Programme එකේ සැලැස්ම

❗️අනිවාර්‍යයෙන්ම අහන්න හැමෝම

දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්


යාළුවන්ට කියන්න, ලංකාවටම FREE

Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ.
https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️




2024 Revision | ECHEM dan repost
🔔ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise

අද පන්තියට පහත Link එකෙන් Join වෙන්න.

📽️Zoom Link:
https://zoom.us/j/97953247903?pwd=xHalmWh24B8j5aQH5IyqexDmsgq6ap.1

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️


‼️අප විසින් මෙවැනි කිසිදු පණිවිඩයක් සිසුන් වෙත යොමුකර නොමැති අතර මෙවැනි SMS පණිවිඩයක් පැමිණියහොත් කිසිදු Link එකක් Click කිරීමෙන් වලකින්න.

අප විසින් එවන සියලු පණිවිඩ
ECHEM.LK ලෙස පමණක් සඳහන් වේ.

Team ECHEM


🔔🔔අද (නොවැ 13) දිනයේ පන්ති සැලැස්ම

අද වැඩ දෙකක් තියෙනවා.


✔️ ප.ව.7.00 සිට 10.00 දක්වා

1️⃣ ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise

2️⃣ 31-40 දක්වා MCQ පුහුණුව ඉතිරි කොටස

🗺ගම්පහ, ගාල්ල සහ online පන්ති වල සිසුන් online live සම්බන්ධ වන්න.
🗺නුගේගොඩ සිසුන්ට භෞතිකව හෝ online සම්බන්ධ විය හැක.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

20 ta oxirgi post ko‘rsatilgan.