Postlar filtri


Generation'24 | Solo Singing🎙

2024 ළමයින්ගේ ගායන දක්ෂතා බලමු එහෙනම්🕺💃

Singing first round එකට ළමයි අපිට එවන සින්දු දවසකට කිහිපය ගානේ අපි පහළ තියෙන telegram channel එකට දානවා. ඕගොල්ලන්ට පුළුවන් ඒවාට reactions එකක් comment එකක් දාලා ඒ ළමයින්ට support එකක් දෙන්න. ඒ අතරින් ළමයි වැඩිපුරම කැමති සින්දු කීපයක් තෝරලා විශේෂ ඇගයීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අහලා බලමු🔥

❤️https://t.me/echem_Vocals2024

ECHEM VOICES | Generation'24


❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


Echem Movements🔥

🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.

1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහතGoogle form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න.
https://forms.gle/jBWB7n65XKiX2NNU7

2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත.

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️


🔴Generation talent show එක කියන්නේ ලංකාවේ මේ වයසේ ළමයි සෙට් එකක් එකතු වෙලා කරන ලොකුම event එක ළමයි. ඒක හැමෝටම මතක හිටින විදිහකට කරන්න නම් එක එක වැඩ වලට අපිට ගන්න පුළුවන් හැම උදව්වම අපි එකතු කරගන්න ඕන. මේ form එක තියෙන්නේ ඒකට. ඔයාලට මේ වැඩේට උදව් වෙන්න පුළුවන් වෙයි කියලා විදි තියෙනවා නම් මේ හරහා අපිට එවන්න. මොන වගේ දේවල් ද කියලා අදහසක් ගන්න උදාහරණ කීපයකුත් form එකේ දාලා තියෙනවා.

🖥https://forms.gle/bP4Ub9yrq3Mkc1sq7

Generation'24 | Talents by ECHEM


❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


Echem Voices🔥

🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව..

1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න.
@Echemvocals

2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), ආසන්නතම නගරය, Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

3️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.

4⃣ සියළුම ගායනා ජනවාරි 23 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.

#6th_Batch
#Generation'24
#Talents_By_ECHEM

❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️


🔻Generation '24 🔥

එහෙනම් ළමයි ලෑස්ති වෙන්න...

හෙට ඉඳල අපි Talents එකතු කරන වැඩේ පටන් ගන්නවා..

🔴Singing
🔴Dancing
🔴Drama
🔴Announcing
🔴Painting
🔴Other Talents

කියන අංශ වලින් අපි දක්ශයින්ට අවස්ථාව සලසා දෙන්න අදහස් කරන් තියෙනවා.

ඒ ඒ අංශ සම්බන්ධව කොහොමද අපිට Talents එවන්න ඕනේ කියන දැනුවත් කිරීම් හෙට ඉඳල ඔයාලට ලැබේවි.

එහෙනම් ලෑස්ති වෙන්න අවුරුද්දේ විස්මිතම ප්‍රාසාංගික අත්දැකීමට 🔥

-Team ECHEM-

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🌟2024 talent show එකට වැඩ පටන්ගන්න කිට්ටු වෙන කාලේ, 2023 talent show එකේ after movie එක අද හෙටම publish කරන්න අපි හිතුවා. මේ තියෙන්නේ after movie එකට කලින් දාන පොඩි trailer එකක්. මේක ලංකාවේ අධ්‍යාපනික ආයතනයකින් කරන ලොකුම artistic event එක.

🖥Youtube link: https://youtu.be/6qIDUFGnHh8

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔔Instructing සඳහා apply කිරීම සම්බන්ධව


🔻Team ECHEM '25 ❗️

🔴2025 අවුරුද්දේ Team ECHEM සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා.

මේ අවුරුද්දේ වැඩ පිළිවෙල වෙනස් වෙලා තියෙන නිසා ඒ ගැන දැනුවත් කරන Video එකක් මේත් එක්ක අපි දානවා. Apply කරන්න කලින් ඒ Video එක බලලා වැඩේ ගැන අදහසක් ගන්න.

🟥 https://youtu.be/WVkJIwlgank?si=WO9I-EcgzbUIo2ym

අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත Google Form එක පුරවන්න . මේ form එකේ CV එක Upload කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න

📝https://forms.gle/K4DXUWwqf2VySDnQ9

ඉදිරි දවස් 10 ඇතුලේ මේ පහල තියෙන form එක fill කරන්න. තමන්ගේ CV එක මේ Form එකට Submit කරන්න.

📝https://forms.gle/Bg8Zq1WveWPxmfuE8

අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහල Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූළික තොරතුරු ඇතුලත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.


📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️


වැරදුණ තැන් හදාගෙන පටන්ගත්ත වැඩේ හරියට ඉවර කරමු✔️

THE GRAND REVISION'25 ආරම්භය
🔥

පන්ති ආරම්භයේ සිට වසර 5ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 6න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.


Telegram: https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

16k 0 20 2 166

🔴2025 Revision ගාල්ල ආරම්භය

🔍ජනවාරි 01 බදාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


පන්ති ආරම්භයේ සිට වසර 5ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 6න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.


✔️පන්ති වලට online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න.
අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, රත්ගම, ගාල්ල, හබරාදූව, අහංගම, වැලිගම, මාතර, ඉමදූව, අකුරැස්ස, දෙනියාය, වදුරඹ, මාපලගම, ඇල්පිටිය, උඩුගම වැනි ප්‍රදේශ වල සිසුන්ට භෞතිකව සහභාගී විය හැක.

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)

❤️https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


නිදහසේ ඉන්න ගමන් අහනවා නම් අහන්න සින්දුවක් තියෙනවා ළමයි. මේ වැඩේ අපේ team එකේම කෙනෙක්ගේ. Physical ළමයි එහෙම හොඳට දන්නවා. Visual එකේ ඉන්නෙත් අපේ ගිය අවුරුද්දේ talent show එකේ perform කරපු ළමයි දෙන්නෙක්. සින්දුව අහලා අදහසක් එහෙම දාමු කට්ටිය comment එකක් විදිහට.

https://youtu.be/iaLWptXwqMY?si=Cwy-XlUGxLJtr7ub


🔴2025 Revision ආරම්භය පිළිබඳ දැනුවත් කිරීම

🖥https://youtu.be/8FGjUPLGi0A

මුලින්ම සමාවෙන්න ඕන ළමයි මේ විභගේ ඉවර වුණ දවසෙම මෙහෙම video එකක් දාන එකට. ඒත් ඊළඟ අවුරුද්දේ විභාගේ තියෙන දවස් එක්ක බැලුවම දැන්ම වැඩ ටික පටන්ගත්තේ නැත්තම් අපිට කාලය මදි වෙනවා.

2025 revision එක කියන්නේ පළවෙනි වතාවට මම full time මහන්සි වෙලා කරන පන්තිය. අලුත්ම වැඩ ටිකක් එක්ක සෑහෙන උඩ level එකකින් කෙරෙන්න නියමිත revision එකක්.

ඔයාලගෙන් ඉල්ලන උදව්ව මේක,
පන්ති ගැන විස්තර හොයන ළමයින්ට මේ video එක යවන්න සහ පුළුවන් හැමෝම අපේ ගිය අවුරුද්දේ revision එක ගැන අදහසක් comment එකක් විදිහට දාන්න.

❤️2025 revision telegram
https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔠 ළමයි, ඔන්න එහෙනම් ඉවරයි🔥

සෑහෙන තැන් වල ආව එක එක ප්‍රශ්න මැද මේ වෙනකන් කිසිම batch එකකට නොවුණ තත්ත්ව යටතේ ඔයාලා මේ වැඩේ ඉවර කරා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ හැමතැනම අපිට පුළුවන් උපරිම විදිහට අපි ළමයින්ට උදව් කරා කියලා හිතනවා.

ඉතින් අවසාන වශයෙන්, පන්තියක් විදිහට අපි අපේ වැඩේ හරියට කළාද, අපෙන් ඔයාලට උදව්වක් වුණා ද කියන එක ගැන අදහසක් පහළ group එකට message එකක් විදිහට දාමු හැමෝම. අවසාන වශයෙන් ඔයාලා අපිට ඉතුරු කරලා යන මතකසටහන ඒක.

යන්න කලින් කියලා යන්න group link: https://t.me/ECHEM_Feedback_2024

Talent show වැඩ ගැන එහෙම කතා කරන්න පොඩි meeting එකක් එහෙමත් ගමු ළඟදිම.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


🔴අද paper එක ගැන අදහසක් සහ ළමයින්ගෙන් ඉල්ලන පොඩි උදව්වක්.

ඉවරයි ඔන්න එහෙනම්❤️

‍යන්න කලින් කියලා යන්න group link:
https://t.me/ECHEM_Feedback_2024

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

36.5k 0 20 62 650

අපේ පන්තියේ නම දාලා MCQ උත්තර මාලාවක් share වෙනවා ළමයි. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්.

42.1k 0 20 15 424



🔴SPECIAL MEETING🔴

ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. ඕන වෙන්නේ ඔළුව අවුල් කරගන්නේ නැතුව හරි සැලැස්මක් අනුව වැඩ කරන එක විතරයි. අපි ඒක කරමු.

ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම මේ meeting එකේදී කතා කරමු. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.

📺Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔴වෙනදේවල් සේරම හොඳ අතට හරවගමු.

ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. අපි ඒක කරමු. ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම අද හවස meeting එකෙන් කියන්නම්. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.

📺Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

36.5k 0 110 62 709

🔴Chemistry MCQ එකට අද දවසේ ලෑස්ති වෙන්න ඕන විදිහ

36.7k 0 71 25 675

🔴හෙට විභාගය ගැන වැදගත් දේවල් ටිකක්. මේක අහලා ආයෙම වැඩ ටික කරගෙන යමු.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

20 ta oxirgi post ko‘rsatilgan.