Ⓜ️R Education Channel📚


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


M R Education Channel වෙත සාදරයෙන් පිළිගන්නවා!🙏
•°එන්න ඉගෙන ගන්න
•°දැනුමට අත්වැලක් 🇱🇰

✅ ඔයාලගේ යාළුවො අපේ group එකට ඇඩ් කරලා එයාලටත් ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න
•°අපේ Group එකටත් Join වෙන්න👇
•°Our Group ~ https://t.me/MRgamerses

Связанные каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri




Danxia නම් මෙම විස්මිත කඳුවැටිය චීනයේ පිහිටා ඇති අතර එය 2010 වර්ෂයේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.

🔰Ⓜ️R Education Group🔰


💠ලෝ ප්‍රකට ටයිටැනික් නෞකාව

ක්‍රිස්තු වර්ෂ 1912 අප්‍රේල් මස 15 වැනිදා එංගලන්තයේ සාඩම්බර නිපැවුමක් වූ ටයිටැනික් නෞකාව අයිස් පර්වතයක හැපීම හේතුවෙන් ගිලී ගියේ නිව්ෆවුන්ඩ්ලන්තය වලට සෑහෙන්න දුර තිබියදී යි.එහි ගමන් ගත් මගීන් සංඛ්‍යාව 2240 කි.මෙම අනතුර හේතුවෙන් දිවි අහිමි වූ මගින් සංඛ්‍යාව 1500 කි.

එය තවමත් මුහුද යට මුහුදුබත් වී තිබෙන සැටි අපට දක්නට ලැබේ.

🔰Ⓜ️R Education Group🔰




නයගරා දිය ඇල්ල

🔰 Ⓜ️R Education Group🔰


බකමූණන් හට සිය හිස සහ ගෙළ ප්‍රදේශය අංශක 270ක් දක්වා හැරවිය හැකිය.

🔰Ⓜ️R Education Group🔰


චීන මහා ප්‍රාකාරය තනා අවසන් කිරීමට වසර 2000 ක් පමණ ගත වී ඇත.

The Great Wall of China took about 2000 years to complete.

🔰Ⓜ️R Education Group🔰


අපේ ඇස කෙළවර පිහිටා ඇති සිදුරක් මගින් ඇසේ වැඩිදුර පිරෙන කදුළු නාසය වෙත ගෙනයයි. Lacrimal punctum ලෙස මෙම සිදුර හදුන්වයි. හැඩූ විට නාසයද තෙත් වන්නේ මෙම හේතුව නිසාවෙනි.

🔰Ⓜ️R Education Group🔰


කාන්තාරයක් සහ සාගරයක් එකට හමුවන ලෝකයේ එකම ස්ථානය වන්නේ නැම්බියානු කාන්තාර ප්‍රදේශයයි. මෙම කාන්තාරය අප්‍රිකානු මහද්වීපයෙහි බටහිර වෙරළ ආසන්නයේදී අත්ලාන්තික් සාගරය හා සම්බන්ධ වේ.

🔰Ⓜ️R Education Group🔰


බැලු බැල්මටම හිම මිදුණු ස්ථානයක සිසිල් ජල තටාක ලෙස පෙනුනත් මේවා ස්වාභාවික ජල තටාක වේ. තුර්කියේ පිහිටා ඇති මෙම ජල තටාක අවට සුදු පාට වී ඇත්තේ කැල්සියම් කාබනේට් විශාල වශයෙන් තැන්පත් වීම නිසා වේ. මෙහි ජලය මද උණුසුම් වන අතර මෙම ජලයේ ඇති ඛනිජ ලවණ ඖෂධීය ගුණයක් ඇත.


උතුරු එංගලන්තයේ Poison Garden නමින් උද්‍යානයක් පිහිටා තිබේ. එය සම්පූර්ණයෙන්ම උග්‍ර විෂ සහිත පැළෑටි වලින් සමන්විත වන අතර එහි ඇති සමහර පැළෑටි වර්ග ස්පර්ශයෙන් පවා මිනිසුන්ට මරණය ගෙන දෙයි.

🔰Ⓜ️R Education Group🔰


⚜ලොව දිගම පාලම පිහිටා ඇත්තේ චීනයේය.

🔰Ⓜ️R Education Group🔰


අයිස් ක‍ඳු හා ග්ලැසියර් තුළ අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ බැක්ටීරියා හා වෛරස් වර්ග සැගවී ඇති බව පරීක්ෂණ වලින් හෙළිවී ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් මෙම ග්ලැසියර දියවී අනාගතයේදී කොරෝනා වෛරසයටත් වඩා අතිශය දරුණු වෛරස් මුහුදු ජලයට එක්වීමට ඉඩ ඇත.

🔰Ⓜ️R Education Group🔰




🔰Ⓜ️R Education Group🔰


බෙල්ජියමේ ජීවත් වන කියෝන් නැමැති සුනඛයා ලොව දිගම වලිගය (76.8 cm) සහිත සුනඛයායි.

Ⓜ️R Education Group


ලොව විශාලතම පුෂ්පය වනුයේ රැෆ්ලේසියා පුෂ්පයයි. අමිහිරි ගන්ධයක් සහිත එම පුෂ්පයේ විශ්කම්භය මිටරයක් පමණ වේ.

M R


ලොව විශාලම ගුහාව වනුයේ Son Doong නම් ගුහාවයි. මෙය පිහිටා තිබෙන්නේ වියට්නාමයේ, Phong Nha Ke Bang ජාතික වනෝද්‍යානයේය. පරිමාව මත පදනම්ව එය ලොව විශාලතම ගුහාව ලෙස සැලකේ.

The largest cave in the world is Son Doong. It is located in Phong Nha Ke Bang National Park, Vietnam. It is considered to be the largest cave in the world in terms of volume


පැපුවා නිව්ගිනියා දූපතට ආවේණික වන Victoria Crowned නම් මෙම පක්ෂි විශේෂය ලොවඅලංකාරම පරවි විශේෂය වේ.

M R


Harry Potter චිත්‍රපටයේ Hogwarts express යනු Jacobite නමින් හදුන්වන ස්කොට්ලන්තයේ සැබෑ දුම්රියකි.

M R

20 ta oxirgi post ko‘rsatilgan.

1 763

obunachilar
Kanal statistikasi