මේක මට උන සත්‍ය සිදුවීමක්. විශ්වාස කිරීම නොකිරීම ඔයාලාට බාරයි...
මේක උනේ 2022 ජනවාරි 2 වෙනිදා.. මන් එතකොට 11 ශ්‍රේණියේ හිටියේ.. එදා මගේ අම්මයි තාත්තයි මමයි (මම ගැනු ලමයෙක්) තව අම්මගෙ යාලුවෙක් ගෙ පවුලේ කට්ටියකුයි ( එ පවුලේ aunty, නංගී, මල්ලී, uncle කෙනෙක් හිටියා) ගියා නාන්න පැලැම්පිටිය පැත්තේ. එහෙට යන්නේ තියෙන්නේ යට්යන්තොට එහෙම පහු කරන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන්නේ. (අපේ ගෙවල් තියෙන්නෙ කෑගල්ලේ.. එ පැත්තේ කට්ටිය නම් දන්නවා එහෙ නාන්න තියෙන තැන් එහෙම. ලස්සන පරිසරයක්) අපි ඉතින් දිය ඇලි බලලා එහෙම නාන්න ගියා පොඩි ඔයක් වගේ එකකට (එකේ නම හරියට දන්නේ නැ. උඩ දිය ඇල්ලකින් එන වතුර පාරක්) ඉතින් දන්නවා නේ නාන්න තැනකට ගියාම අම්මලා කියන දේවල්... එයාල එනකන් වතුරට බහින්න එපා වගේ දේවල් ගොඩක් කිව අපේ අම්මත්..