🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓


Kanal geosi va tili: Shri-Lanka, Singalcha
Toifa: Ta’lim


හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊
🎓 Motivational articles
🎓 Study tips
🎓 Exam tricks
🎓 Psychology
🎓 Mind relaxing
Owner :- @DraemX_Bot
Ads: https://telega.io/c/heenajayagamuofficial
Since:
2022/03/23

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Shri-Lanka, Singalcha
Statistika
Postlar filtri


හෙට ඉදලා exam එකට දවස් දෙකයි තියෙන්නේ Maths හරී Bio හරි Paper එකට! තවම Subject තුනම එකට එකතු කරගෙන වැඩ කරපු ටික අදින් අවසන් කරන්න.

හෙට ඉදලා සම්පූර්ණයෙන් Maths, Bio වලට focus කරන්න. Maths/Bio වලට අදාල විශේෂ කරුණු සියලුම දේවල් ටික revise කරගන්න.

ඔයාලා හදන්න ready වෙලා ඉන්න ප්‍රශ්නවලට අදාලව මතක් කරගන්න ඕනේ කරුණු ටික අනිවාර්යයෙන්ම අද ඉදලා revise කරගෙන, මේ දවස් දෙකේ සම්පූර්ණයෙන් Maths/Bio වලට focus කරන්න.

මේ දවස් ටිකේ ඔයාලට Physics/ Chemistry අමතක වෙනවා නම් ඒ වෙනුවෙන් දවසකට mcq 5ක් 10ක් වගේ කරන්න. එතකොට Physics/ Chemistry subject එකත් එක්ක තියෙන touch එක තැති වෙන්නේ නෑ.

මේ අන්තිම දවස් ටික. මේ වෙලාවේ උපරිමයෙන් ගේම ගහගෙන යමූ කොච්චර අමාරු වුනත්! අල්ලගෙන ඉමූ අතහරින් නැතුව.

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


අපේ තාත්තා ඇක්සිඩන්ට් වුණා දැන් ඉසිපිරිතාලේ ඉන්නේ.අනේ කිසිම කරදරයක් නොවෙන්න එයාව ආරක්ශා වෙන්න කියලා පුලුවන් අය ප්‍රාර්ථාන කරන්න..🥺🙏🙏🙏

3.4k 0 1 189 976

✍..ඒක දිග කතාවක්❤

මේ හීනෙට මම 2011 උසස් පෙළට ඉදගත්තම හිතේ තිබ්බා කවදා මම හරි කැම්පස් තේරිලා උපාධියක් ගන්නවා කියලා.2013 දී පළවෙනි පාර ගණිත අංශයෙන් ලිව්වා.එක විෂයක් අසමත්.ආයේ 2014 දී ලිව්වා .විෂයන් දෙකක් අසමත්.ආයේ ඊළඟ පාර ලියන්න හිතුවේ නෑ.ඊට පස්සේ course එකක් කළා ඒකෙනුත් හිතපු දේ උනේ නෑ.2017 දී මට ආයෙම හිතුනා විභාගය කරලා පාස් වෙන්න .ඒ අවුරුද්දේ ඉන්ජිනේරු තාක්ෂණය අංශයෙන් මාස 6කින් විභාගය ලියලා A1, B2 කින් ගම්පහ දිස්ත්‍රික්කයේ 30 වෙනියා උනා.මාව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිඝණක හා තාක්ෂණය පීඨයට තේරුනා.

2019 දී මට අවුරුදු 25 දී කණ්ඩායමේ වැඩිමල්ම ළමයා විදියට කැම්පස් එකට ගියා.ඒ ගියත් ජීවිතේ ගෙන යන්න ඕන නිසා ක්ලාස් කරලා,මගේ ඉගෙනීමත් බැලන්ස් කරලා කොහොමහරි අන්තිමට 2023 දී ඉන්ජිනේරු තාක්ෂණවේදය ගෞරව උපාධිය දෙවන පන්ති ඉහළ සාමාර්ථය එක්ක මේ කඩඉම සාර්ථකව පසුකරන්න පුලුවන් උනා. ගොඩක් අය මට මේ තැනට එන්නට උදව් කළා.මගේ යාලුවෝ හැමෝම මතක් කරන්න ඕනේ.ඒකට බොහෝම ස්තුතියි❤

ඉතින් අන්තිමට කියන්න තියන්නේ කවදාවත් තමන්ගේ උත්සාහය අතහරින්න එපා..ඒ තැනට කවදාහරි එන්න පුලුවන්.. "ඉගෙනීමට වයසක් නෑ.❤️"


#lifestory

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


හාවෝ හාවියෝ වැඩ නේද 🥕 ?


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


#Gametime 🎳

පාට ගොඩක් තියන Emoji එක මොකක්ද ? Type කරන් යන්න බලන්න....🪡


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

3.9k 0 0 21 225

පැoචා කාලේ මතක...🥰


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


🚫🚫 උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය. 
ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි.
ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම පියවර ගෙන ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සියලු අංශ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණි.
විභාග කාලසීමාව තුළ ඊට පෙනී සිටින අපේක්ෂකයින් මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මගහැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටද මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් කටයුතු කරන බව සඳහන් ය.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කර තිබේ.


යම් ආපදාවක් හේතුවෙන් සිසු දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් මතු වුවහොත් අදාළ මධ්‍යස්ථානය කරා ළඟාවීම සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංක කිහිපයක්ද හඳුන්වාදී තිබේ.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117  හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020 / 0113 668 100 හෝ 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117  යන අංක වෙත දැන්විය හැකිය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 යන දුරකථන අංකයට ද ඒ බව දැන්වීම තුළින් කඩිනමින් එම තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

මේ අතර 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 20 වනදා දැනුම්දුනි.

-Ada derana

 

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


Good morning

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


චූටි බබෙක් වගේ හේතුවක් නැතිව හය්යෙන් කෑ ගහල නිතරෝම හිනාවෙන්න🤪♥.

හරීම සතුටින් හැම තප්පරයක්ම ගත කරන්න😇♥.

ඔය ලමයි දන්නවද දැන් මන් එහෙම කිව්වෙ ඇයි කියල🤔♥.

ඔයාට හිනාවෙන්න හේතුවක් ඕනි කියන්නෙ😛♥.

ඔයාට සතුටින් ඉන්න හේතුවක් ඕනි කියන්නෙ😋♥.

ඒක හරිම බරපතල කාරණාවක්😒♥.

මොකද දන්නවද ඒ🤔♥.

කවදම හරි කවුරුම හරි කෙනෙක් ඇවිල්ලා ඔයාගෙ ඔය ලස්සන හිනාවට හේතුව , සතුටට හේතුව ඔයාගෙන් උදුරගත්තොතින්🥺♥.

ඒක නැතිකරල දැම්මෝතින්☺♥.

ඔයාට මුලු ජීවිත කාලය පුරාවටම ඔන්න අඩන බබා වගේ අඬ අඬ තමා ඉන්න වෙන්නෙ😌♥.

ඒත් එක්කම ඔයාට Depression වගේ මානසික රෝග හැදෙන්නත් ඒකම තමයි හේතුව වෙන්නෙ😒♥.

ඉතිං,

හිනාවෙන්න😜♥.

සතුටින් ඉන්න😅♥.

කවමදාවත් ඒවට හේතු හොයන්න යන්න එපා ලමයෝ😗♥.

මොකද සමහර වෙලාවට ඒ අපි හොයන හේතුම තමයි අපේ හිනාව නැති කරලම දාන්නෙ☺♥.

ඉතිං ලමයෝ Just හය්යෙන් කෑ ගහලා හොදට හිනාවෙලා සතුටින් ඉන්න අනේ🤗♥.



♥🤤HAPPINESS IS A CHOICE🤤♥.



Enjoy Every Moment🙃♥.

හැම වෙලෙම වර්තමානෙට වෙලා හිනාවෙලා කෑගහල සතුටින් ඉන්න😎♥.

ඒනම් ඉතිං හැමෝටම සුභ උදෑසනක්🌸🍄.



°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

4.2k 0 12 3 102

#2024 🍻

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
හැම තප්පරයක්ම ඔයාට ඔයාගේ දවසේ කොටස් , අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න අනාගතය සදහා..☺️ ✨🌙


Keys 🔑
( ඉතුරු කරන්න - වැඩ කරන්න )

#shinx

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


සෙල්ලමට දාන පෝස්ට් නෙවේ හොදේ පොඩි විවේකයකට කියලා අතට ගත්ත පෝන් එක පැත්තකින් තියලා වැඩ කරන්න හොදේ...😊

බොරුවට බබ්බු වෙන්න හදන්නෙපා මේ එක්සෑම් එක ඔයා අනිවාර්යෙන්ම ගොඩ දාගන්නම ඕනි හොදේ....✊


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


hupp 😧



#real_o_ttu_wo

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


🆃🅰🅺🅴 🅸🆃 🅴🅰🆂🆈❤️

ගොඩගැහිලා තියන වැඩ ටික දිහා බල බල ඉන්නැතුව සරලම දෙයින් පටන් ගන්න 💫
මොකද අපේ මොලය සැකසිලා තියන්නේ මහන්සි නොකර ඉන්න ඒකනේ මෙච්චර කම්මැලි 😁

💫පුරුද්දක් ඇති කරගන්න තියන එක ක්‍රමයක් තමයි
සරලම දේකින් පටන් ගන්න එක😇

𝙩𝙝𝙚 𝙡𝙚𝙨𝙨 𝙚𝙣𝙚𝙧𝙜𝙮 𝙖 𝙝𝙖𝙗𝙞𝙩 𝙧𝙚𝙦𝙪𝙞𝙧𝙚𝙨, 𝙩𝙝𝙚 𝙢𝙤𝙧𝙚 𝙡𝙞𝙠𝙚𝙡𝙮 𝙞𝙩 𝙞𝙨 𝙩𝙤 𝙤𝙘𝙘𝙪𝙧💫

- 𝙛𝙧𝙤𝙢 𝙖𝙩𝙤𝙢𝙞𝙘 𝙝𝙖𝙗𝙞𝙩 𝙗𝙤𝙤𝙠❤️

අඩු ශක්තියක් අවශ්‍ය වූ විට එය ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවය වැඩිය


උදාහරණයක් ලෙස දවසට එක පිටුවක් කියවීම, දවසට නිශ්චිත සරල පාඩම් වැඩකිරීම, ආහාර වෙනදට වඩා ටිකක් අඩු කිරීම,දවස ගැන පොඩි කොටසක් පොතක ලිවීම ආදිය ගන්න පුලුවම්

ලොකු පුරුදු හදාගන්න ලොකු හීන වලට යන්න පොඩියට සරලව පටන් ගමු ❤️මොක්ද පටන් ගන්නකොට තියන ගැම්ම කාලයත් එක්ක අඩු වෙන නිසා🤟

✍️DC

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි🏖😍....‼️


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


❤️ එකමත් එක
දවසක _

එකමත් එක දවසක🤫
කුමාරියක් වගේ අක්කා කෙනෙක්🧚‍♀
😳 කිව්වනේ මට අමුතු කතාවක්
මොනවද දන්නවද ඒ අක්කා කිව්වෙ😯

💁‍♀ තියනවා ලස්සන තැනක්
ජීවිතයේ විදින්න
ආසාවෙන් ඉගෙනගන්න සතුටින් ඉන්න
විවිධ අත්දැකීම් දිවියේ ලබන්න
ආසාවක් නැද්ද දවසක් හරි එහි යන්න

ලස්සන තැනක් ! ගිහින් තියනවද ඔයා 🙄

💁‍♀ හූම් ... 😉

ඇත්තටම ද ?😳

💁‍♀ කියන්නද මං තව රහසක් 😜
අක්කා කියද්දම
ඇහුවා මම වෙන පැනයක්

😁 කොහොමද යන්නෙ ඒ තැන මම දැකගන්න. අක්ක ගිය විදිය කියනවද මට යන්න

💁‍♀ පණ්ඩිතයන්ට බෑ ඒ තැන දැකගන්න 😡 ඉස්සරලම මොළේ උඩින් නැගිටින්න

😔 එක පාරට ම රතු උනානෙ මගෙ මූණ
ලැජ්ජාවට ම නැමුනා හිස පහතට ම
ආයෙත් හිතට ආවේ පස්නයකි මට
අක්කා කෝම දන්නෙ මං හිටිය තැන

💁 ඒයි මේ හලෝ මේ අමු දවාලේ
දකිනවද හීන මේ වෙලාවේ 🤨

කවුද ඒ ??? 👀
ඔලුව උස්සලා බලද්දි අක්ක දෙස
දැක්ක කුමාරයෙක් ඉන්නවා ඉඳ 🧚‍♂

💁‍♀ හීන දැක්ක කියලා ඒ තැනම ගැන😇
යන්නට හැකි පාර හීනයක් නොව

💁 ඉස්සරලම කළ යුතු දේ බොහෝ ඇත
යන්නට උවමනා නම් එය අනිවා. කල යුතුය

💁‍♀ අස් කරලා විගසින් නුබෙ කාමරය
කුණු රොඩු සේරම දමලා ඉවතටම
රිවිශන් තියරි පොත් ටික ගෙන තුරුලට ම
පේපර්ස් ටිකත් ගත්තොත් හොඳමයි ලඟට

💁 තව ටිකකින් පස්සෙ කරන්නම් කියලා
නංගි මල්ලි කාලකණ්නි වෙන්න එපා
කල් දම දමා තාලෙට ලතවී ඉන්න 🤷
කල් වේලා නෑ කොහොමත් නුඔලාට ⏰

💁‍♀ රාහු කාලෙ රාහු හටම ගියාපුදෙන් 🪐
චක් චුක් කියලා හූනා කියාපුදෙන්
ඉරට ඕනෙ විදියට ඉර පායපුදෙන්
හුළඟ ඕනේ අතකට දැන් හමාපුදෙන්

💁 හඳලා සැලැස්මක් නුඹ හට හරියනම
පෝන්, ටීවී එක පෙම් සබඳතා ටික
දමලා මේ ටික කාලෙට පැත්තකට
අරඹනු දැන්ම කළ යුතු වැඩ කරගන්න

💁‍♀ දවසින් දවස ළං වෙනවා ඒ වෙතට
කැපවෙනු  ඒ දවස නුබේම කරගන්න
නින්ද සතුට උකසට තියලා දැනට
ආයෝජනය කරගන් විෂයේ දැනුම

💁 වැපුරුව තරමටයි ලැබෙන්නෙ ඵලදාව
නිදහසට කරුණු වග කියන්නෙ නෑ එයට
නුඹ කළ කැපකිරීම් තරමට ප්‍රතිඵලය
නුඹටම දැනෙවී ඒ ලොව සුන්දර පහස

💁‍♀ ඔයා මම මෙයා අපි නෑ ඒක වගේම
මම කළ විදිය තව කෙනෙකුට ගැළපෙයිද
ඔබ ගැන දන්නෙ ඔබ මිස මම නෙවේය
පැනයට පිළිතුරක් දසෙවීම ඔබටම දැන් පැවරේය

💁‍♀🤷 කිව්වට අපි ලස්සන තැනක් කියා
ඒකේ නම " කැම්පස් " දන්නවා නුඹලා
රුහුණු,ජ පුර,රජරට,පේරා කියලා
තියනවා එක එක නම් වලින් ලස්සන පිරිලා



🍃 අමා...✍


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

4.7k 0 15 3 123

☝️💯

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


10 වන පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරු


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


+ඔයාට අනාගත සැලැස්මක් තියෙනවාද?🙃🙃

-හ්ම්ම් ... ඔව්🙂🙂

+ඉතින් ඔයාට හිතෙනවාද එ සැලැස්මටම හැමදේම සිදු වෙනවා කියලා🧐🧐

-මට ලඟා වෙන්න පුලුවන් තරම් දුරක් යනවා❤️💪🏻

+නිකමට වත් හිතුවද බැරි උනොත් ඔයාට ඉලගට මොකක්ද කරන්නෙ කියලා සැලැස්මක් තියෙනවාද ?🤔🤔

-එහෙම හිතුවෙ නැහැ නෙ😢🥺

+සමහර විට ලගාවෙන්න පුඑුවන් උන තැන ඔයාට ජිවිතෙම එපා කරන තැනක් උනොත්🙁😢😶

-ඉවසිමෙන් දරාගෙන ඉන්නවා🙂💪🏻

+එත් ඔයා කැමති නැද්ද තමන්ගෙ ඉලක්කයට යන්න 🤔කවුද අකමැති තමන් ගෙ ඉලක්කයට යන්න එහෙම නෙද🙂😁

-අපි කවුරුත් කැමති කැමති දෙවල් විතරක් අපිට හම්බෙනවද?🤔
හිතන්නකො අපි අකමැති දෙයක් කරන්න උනා කියලා කවුරිත් එකට කැමැති නැහැ🙅🏻‍♀️ එහෙමයි කියලා කවුරුත් එ දෙ නොකල අතහැරියාම හරි යනවද?🤷🏻‍♀️🤔

+හම් එකහොද ප්‍රශ්නයක් ❓ අපි කැමති දෙවල් ලගා කරගන්න අපිට තව කාලය ඇති තරම් තියෙනවා ⏳ එහෙනම් අපි එ අකමැතිදෙවල් දුරස් කරන්න ❌ හොදට සැලසුම් සහගත වෙන්න ඔන💡🤓
හරියට අපි ඉලක්කයකට යන්න එක පාරක් වහෙන කොට ජිවිතෙ කඩන් නොවැටි තව පාරවල් කියක් තියෙද 🧐🧐එ පාරවල් වලින් හරි ඉලක්කය ජය ගන්න ඔන💪🏻❤️

🌈sky🌈

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish

20 ta oxirgi post ko‘rsatilgan.