උඹත් මේ වෙලාවෙ ප්රශ්නෙකද ඉන්නෙ💔
කාටවත් කියාගන්න බැරි තරම් අසරණ වෙලාද ඉන්නෙ...❤️🩹
එහෙනම් දැන්ම ප්රශ්නෙට උත්තර හොයන්න හදිස්සි වෙන්න එපා....🥀
කවුරුත් නැති තැනකට ගිහින් හයියෙන් අඩපන්.දුක නැති වෙනකන්ම අඩපන්.....❤️🩹
ඊට පස්සෙ උඹට ලොකු සහනයක් දැනෙයි......🤍
අන්න ඊට පස්සෙ උඹට පුලුවන් ගැලපෙනම තීරණය ගන්න.....❤️🩹
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘
@Heenajayagamuofficial™