ඔබ දන්නවාද...?
නින්දට යාමට මින්ත්තු 30කට පමණ පෙර චීස් කැබැල්ලක් ආහාරයට ගැනීමෙන් පහසුවෙන් නින්දට වැටෙන අතර වඩා හොඳ සුවදායි නින්දක් ලබාගැනීමට හැකි වන බව 2005 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. 💤
චීස්වල අඩංගු ට්‍රිප්ටෝෆාන්(tryptophan) ඇමයිනෝ අම්ලය ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වන අතර ආතතිය නැවැත්වීම සහ කාංසාව අඩු කරයි.🧀
#general_knowledge #health
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

ලංකාවේ චීස් වල ගණන් දැක්කාම ආතතිය වැඩි වෙනවා 🫥
#general_knowledge #health
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸