2025 වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද ☄
Quadrantids නමින් හැඳින්වෙන මෙම උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදී සක්රීයව පවතී.
මෙහිදී පැයකට උල්කාපාත 100 ක් පමණ නිරීක්ෂණය වේ.
එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදී වන අතර හෙට (04) අලුයම 5.00ට පමණ ඊසාන දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකිය.
#Astro
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸