ඔබ දන්නවාද...?
විවාහ උත්සවයකදී සුදු ඇඳුමක් භාවිතා කළ පළමු කාන්තාව වන්නේ වික්ටෝරියා මහරැජිනයි, ඉන් පසු බටහුර රටවල කාන්තාව සුදු ඇඳුමකින් හා පිරිමින් කළු ඇඳුමකින් විවාහ මංගල්‍යයට සැරසී සිටීමේ සාම්ප්‍රදාය ආරම්භ වුනි. මීට පෙර කාන්තාවන් විවාහයේදී අඳිනු ලැබුවේ තමන් සතු හොඳම ඇඳුමයි. 👰
#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸