IQ මීටරේ 🚀


Kanal geosi va tili: Shri-Lanka, Singalcha
Toifa: Ta’lim


විවිධ නිර්මාණාත්ම ගැටලු තුලින් පරිකල්පන ශක්තිය වර්ධනය කරගැනීම සඳහා වෙන් වූ එකම ලාංකික චැනලය !
✹LINK ➢ https://t.me/+TFMUGDSQpOBlZDQ9
✹Buy ads:
https://telega.io/c/boostyour_brain

✹Promo ➢ @Common_General_testbot

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Shri-Lanka, Singalcha
Statistika
Postlar filtri


ටයිටැනික් (එදා සහ අද)

මෙය 1912 (ඉහළ) ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ ශාලාවේ සිට 2023 (පහළ) වත්මන් තත්ත්වය දක්වා සංසන්දනය කිරීමකි.

ඉහළ රූපය ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ ශාලාවේ, අලංකාරය ප්‍රදර්ශනය කරන එහි ඔප දැමූ ලී බිම්, පිරිසිදු සුදු බිත්ති සහ ස්වාභාවික ආලෝකය ගලා ඒමට ඉඩ සලසන විශාල ජනේල ඇත.

පහළ රූපය එම ශාලාවේ වත්මන් තත්ත්වය හෙළි කරයි. බිත්ති මලකඩ සහ සුන්බුන් වලින් වැසී ඇති අතර, බිම යන්තම් දෘශ්‍යමාන වන අතර, කාලය ගතවීම සහ නෞකාවේ නටබුන් මත සාගරයේ බලපෑම ඉස්මතු කර ඇත.

~copied~


23AL 1 boat eka awith neda🌚


මේ තමයි කැලිෆෝනියාවේ යොසෙමයිට් ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති Horsetail දිය ඇල්ල.බැලු බැල්මට මේ දිය ඇල්ල පෙනෙන්නේනම් වතුර වෙනුවට ලවා ගලන දිය ඇල්ලක් වගේනම් තමයි. ඒත් පුදුමේ කියන්නෙ මේක සාමාන්‍ය විදිහට වතුර වැටෙන දිය ඇල්ලක් විතරයි.😮

⁣මේ අපූරු සිදුවීම වෙන්නේ මේ අකාරයට👇

යොසෙමයිට් වනෝද්‍යානයේ පෙබරවාරි මුල් කාලයේ සහ අග කාලයේ ( පැහැදිලි කාලගුණයක් තියෙන දවස් වල) ඉර බැහැගෙන යන විට දකින්න ලැබෙන තැඹිලි පාට ආලෝකය නිසා තමයි මේ අපූරු දිය ඇල්ල ලවා දිය ඇල්ලක් වගේ අපිට පේනෙන්නේ.ඒ නිසා මේ දිය ඇල්ල firefall ලෙසද හදුන්වනවා. මේක දිය ඇල්ල ලඟටම ගිහින් බලන්න තියෙනවනම් තමයි මරැ.🥺

📸 මේ ලස්සන සිදුවීම ඡායාරූපයට නගලා තියෙන්නේ Eric Houck විසින්.❤️

~copied~


හැකි තරම් යාලුවන්ව දැනුවත් කරන්න.

නොදන්නා අය හරි අපූරුවට වැරදි පාරේ යමින් සිටින නිසා මෙි පිලිබදව දැනුවත් කිරීම වඩාත් වැදගත් වේවි..

පිනට් බටර් ෆෘටී

පිනට් බටර් ෆෘට් නම ඇසුනම කන්න හිතෙනව නමුත් මෙිය සැබෑ නාමය එය නොවන බව සිහි තබාගන්න.
විදේශීය පක්ශින්ගෙ මල පහ වලින් තමයි මෙය මුලින්ම ලංකාවෙ බෝ වුනේ.

ඇප්රිකට් කියල බොහෝ අය මෙයට රැවටී සිටිනවා.

බොහෝ දෙනා කෑදර කමට මෙික සිනිවලට කොලොස්ටරෝල් වලට ගුනයි කිය කියා අහාරයට ගන්නවා.
නමත් මෙහි ඇති ගුනය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුලදි සම්පුර්ණයෙන් අක්‍රිය කරන්න හැකිය.

දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මෙි විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා.

තව දුරටත් මෙය ගුනයි කියා අහාරයට ගන්නවනම් ඉන් වලකින්න.

තවත් කෙනෙකුට දැනගන්න Share කරන්න.තවත් දවසක වටිනා යමකින් නැවත මුණගැසෙමු.🥰
උපුුටා ගත්තකි.අයිතිය මුල් හිමි කරුටයි

1.6k 0 19 19 49

Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🎉 Unlock your ultimate betting experience with 22Bet! 

Bet on your favorite sports, explore top casino games, and enjoy exclusive promotions! 
Ready to elevate your game? Visit us today! 😊💰 

Join now and claim a 100% welcome bonus using promocode GOAL

For details, check our Bonuses:
🤗 https://bit.ly/4jeEJj1


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
7💔


මීට වසර මිලියන 1.4 කට පෙර කඩා වැටුණු උල්කාපාතයකක් නිසා ඇතිවුණු උතුරු Quebec හි ඇති දැවැන්ත සිත් ඇදගන්නාසුළු Pingualuit ආවාටයයි මේ.

මෙම අවාටය කිලෝමීටර 3.44 (සැතපුම් 2.14) ක විෂ්කම්භයකින් යුක්ත වන අතර මීටර් 267 (අඩි 876) ගැඹුරු වේ.. මෙම විලේ විශේෂත්වය වන්නේ කුමක්ද? එය පෘථිවියේ ඇති පිරිසිදුම ජලය ඇති ජල නිවහනක් වන අතර, වර්ෂාව සහ හිම වලින් පමණක් පෝෂණය වේ. එය හා සම්බන්ධ ගංගා හෝ වෙනත් ජල මාර්ග නොමැත. දෙවන ලෝක සංග්‍රාමයේදී, ගුවන් නියමුවන්ට එම ප්‍රදේශය හඳුනාගැනීමට හා සැරිසැරීමට එහි අමුතු වටකුරු බව ස්වභාවික මාලිමා යන්ත්‍රයක් ලෙස උදව් වී ඇත..

2004 දී පිහිටුවන ලද Pingualuit ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මෙම අසාමාන්‍ය ආශ්චර්යයන්ගෙන් පිරි අභිරහස් විල ස්භාව ධර්මයේ විශිෂ්ඨ නිර්මාණයක් බව කිව යුතුය.
❤️copied ❤️


ලෝකෙ⁣ටම හතරයි 🌏 එකෙන් එකක් මෙහේ 🇱🇰

පොළොව යට දියඇල්ලක් වවුල්පනේ - Wawulpane



🍂 දිය ඇලි නම් බලලා ඇති. හැබැයි මහ පොලොව ඇතුළේ කඩා හැලෙන දිය ඇල්ලක් දැකලා තියෙද ?

🍂 ලෝකෙටම හතරක් විතර තියෙන, ඒවයින් එකක් ලංකාවෙත් තියෙන. ඒත් ලංකාවෙ අපිට ලොකු අගයක් නැති. ඒත් ලෝකයට විශාල අගයක් ඇති තැනක් තමයි මේ.

🍂 මිලියන ගණනක් පැරණි ඩයිනෝසර යුගයේ පොසිල පවා මේ වවුල්පනේ ගුහාව ආශ්‍රිතව තියෙනවා.

🍂 මේක තියෙන්නෙ . ලංකාවෙ දියඇලි වලින් කොහොමත් 50% විතර තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ වේ.

🍂 මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටාඇති හුණුගල් ගුහාවකි.සිංහල නාමය “වවුල්පනේ” යන අතර නමෙන් ගමය්‍ය වන්නේ එය වවුලන්ගෙන් පිරුණු ගුහාවක් බවයි.

🍂 ගුහාව හරහා ජල ධාරාවක් ගමන් කරන අතර ඔබට ගුහාව තුළට යාමට අවශ්‍ය නම් එම ජල ප්‍රවාහයට ඉහළින් එය කළ යුතුය. නමුත් ඔබ ලිස්සන සුළු පාෂාණ හා වවුලන්ගේ අසුචි ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. කෙසේ හෝ ඔබට ලිස්සන බිම සහ නරක සුවඳ සමඟ කළමනාකරණය කළ හැකි නම් ගුහාව හරහා ඇවිද අනෙක් කෙළවරට පැමිණිය හැකිය..

🍂 ගුහාව හරහා ගමන් කිරීමෙන් ගුහාවේ අනෙක් කෙළවරට ළඟා විය හැකිය. ඔබ ගුහාව හරහා ගමන් කිරීමට තීරණය කරන්නේ නම්, ඔබට දැකිය හැකි ප්‍රධාන කරුණු දෙකක් තිබේ.

1.කිවුල් දිය උල්පත
2.භූගත දිය ඇල්ල ආරම්භය

🍂 කිවුල් දිය උල්පත යනු තද ජලය සහිත ජල උල්පතකි. කිවුල් ජලය තුළ රසයක් අඩංගුවන අතර බිමට ගන්නා අවස්තාවෙදි හොදින් දැකගත හැකිය. කිවුල් ජලය තුල අඩංගු කිවුල මුදිමකට භාජනය වන අතර එය ජලය පහල කොටස තුල තැන්පත් වන අතර කුවුල් ජලය භාවිතයට අහිතකර වේ.

🍂 මෙම ගුහාව තුළ දළ වශයෙන් මීටර් 30 ක් පමණ උස දිය ඇල්ලක් ඇත. එය ශ්‍රී ලංකාවේ ඇති එකම භූගත දිය ඇල්ලයි. ගුහාව හරහා ජලය ගමන් කරන ස්ථානය ගුහාව හරහා ඇවිදින විට දැකගත හැකිය. නමුත් එම ස්ථානයෙන් ගුහාවට ඇතුළු වීම ආරක්ෂිත නොවේ.

🍂 මෙම ස්ථානයේ ඇති ෆොසිල හඳුනා ගැනීමට ද හැකිය. ඒවා දැකීමට ඔබට ගුහාවේ ප්‍රතිවිරුද්ධ කෙළවරට යා යුතුය. කොරල් වල පොසිල ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළු ය.

🍂 මෙම ස්ථානයට ළඟා වීමට නම්,ඇඹිලිපිටිය සිට පැල්මඩුල්ල කරා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ යුතු අතර කොලඹගේආර පසුකර මදක් ඉදිටියට පැමිණිපසු මිරිස්වැල්පොත හංදිය හමු වතර එම මාර්ගය තුළ 10 km ක් පමණ ගමන් කිරීමෙන් පසු ඔබට ගුහාවට පටු මාර්ගයට පිවිසිය හැකිය. මාර්ගය විශාලලෙස අබලන් වන අතර මොටර් බයිසිකල් වලින් හො 4WD වාහනයක් හෝ වෙනත් off-roadවාහනයක් භාවිතා කළ යුතුය. මොටර් බයිසිකල් වලින්ද ගමන් කිරිමට තරමක් අපහසු මාර්ගයක් වන අතර පරිස්සම ඉතා වැදගත් වේ.

🍂 මේම දිනවල මිරිස්වැල්පොත හංදියේ සිට වවුල්පන ගුහාවකරා දිවෙන මාර්ගය තුල නව විහාරයක් ගොඩනගන අතර මාර්ගය තුල කුඩා කාලයක් රැදිමට හැකියව වේ.

🍂 එම මාර්ගය තුල ගමන්කල පසු පාලමක් හමුවන අතර එම පාලම හරහා වැටි ඇති මාර්ගය තුළ ගමන්කල යුතුවේ එතැන් සිට මාර්ගය විශාලලෙස අබලන් වේ. අබලන් මාර්ගය පසුකිරිමෙන් පසු කොන්ක්‍රිට් මාරිගයක් හමු වේ එමමර්ගය තුල ගමන් කිරිමෙන් පසු පොඩි පාලමක් හමු වන අතර එ පාලමට වම් දිශාවට දිවෙන මාර්ගයක් වේ එමා මාර්ගය තුලින් ගමන් කර පසු රථවාහන නතර කරතබා ගමන් කල යුතු වේ.

🍂 සුන්දර පරිසරයකට උරුමකම් කියන වවුල්පනේ ගුහාව සහ අවට පරිසරය අසුන්දර නොකොට අනාගත පරපුරු සදහාද දායාද කරමු

#copied

~ 📷 Credit Goes To The Original Photographer ~

2k 0 18 1 51



අර අලුතෙන් ආව virus එක corona වගේ බයානකයිද😒


10 11 ශ්‍රේණි වල ඉන්න සෙට් එකට විද්‍යාව EXAM එකේ MCQ ටික ගොඩ දා ගන්න හොද අවස්ථාවක්
දවසකට MCQ 5 හා එ MCQ වල නිවරදි පිළිතුර ගන්න අකාරය පිළිබද එවාට විවරණය 5 ක්

whatapp channel එකට එකතු වෙන්න පහත link එකෙන්
https://whatsapp.com/channel/0029Vb19OtgEQIaxCRAFKc1y

නැත්තම් whatapp එකට mgs එකක් දාන්න මේ number එකට

0788765490

පුලුවන්නම් shere පාරකුත් දාන්න


🔔 දවසට දෙපාරක් ජලයෙන් යටවන මාර්ගය!! 🌎
.
.
එංගලන්තයේ එක්තරා දූපතක් ඇති අතර එයට ගමන් කරන මාර්ගය දිනකට දෙවරක් ජලයෙන් යටවේ.
එය හඳුන්වන්නේ Holy Island ලෙසයි. දූපතට යාමට සැතපුම් 3ක් පමණ දිග මාර්ගයක් තරණය කළ යුතු අතර එය වඩදිය බාදිය අඩු වූ විට පමණක් භාවිතා කළ හැකිය. 🚗 ඔබ එහි වේලාවන් ගැන අවධානය යොමු නොකරන්නේ නම්, ඔබ ජලයේ සිරවී ඔබේ ජීවිතය පවා අහිමි විය හැකිය. 🌊
මෙම දූපතෙහි බලකොටුවක්, දේවස්ථානයක් සහ ස්වභාවික රක්ෂිතයක් පිහිටා ඇත. 🏰
ඔබට මෙම අද්විතීය දූපත නැරඹීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ සංචාරය හොඳින් සැලසුම් කර ආරක්ෂිතව තරණය කිරීමේ වේලාවන් පරීක්ෂා කළ යුතුය.

Copied


2024 Al bio marking scheme (1).pdf
4.9Mb
2024 Al bio marking scheme.pdf


Biology වල තක්සෝන ධූරාවලිය මතක තියාගන්න කෙටි ක්‍රමයක්...මෙතනින් බලන්න...👇


https://t.me/studytips_SD/326


𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓👨‍🎓 dan repost
Effective විදිහට පාඩම් කරන්න ඕනි නම් අවශ්‍ය වෙන කරුණු 8ක්😇👇..
1.No phone

ඔයාලට ඉගන ගන්න තියන ලොකුම බාධකයක් තමා මේ phone එක..phone එකේ ඉන්න එකෙන් කාලේ අපතේ යනවා වගේම..අපේ target එකට යන්න කරන්න ඕනි වැඩ miss වෙන එක විතරයි වෙන්නේ..ඒ නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනි phone එක පැත්තකට කරලා ..අවශ්‍ය දේට විතරක් use කරන එකයි..

2.plan

දවස ඇතුලත කරන්න ඕනි වැඩ.. cover කරන්න ඕනි target..වගේ හැමදේම පොඩි කොලේක ලියාගන්න කලින් දවසේ නිදාගන්න යද්දී.. ඊලග දවසේ ඒ දේවල් cover කරන්න නිදාගන්න කලින්..cover කරලා ඉවර උන දේවල් ඒ වෙලාවෙම පෑනකින් කපලා දාන්න😇..

3.prioritise

මේකෙදි ඔයාලා ප්‍රමුඛත්වය දෙන්න ඕනි දේවල් plan කරලා තියාගන්න..

4.wake up earlier

මොන දේ කරන්නත් උදේම අවදි වෙන්න ඕනි😌..එතකොට තමා දවසම effective විදිහට ගත කරන්න පුලුවන් වෙන්නේ..

5.hardest task first

ඔයාලා දාගත්ත වැඩ වලින් අමාරුම දේවල් ඉස්සෙල්ලම complete කරන්න..ඒකල්ලා අනික් පොඩි වැඩ ටික complete කරන්න..

6. 40 min study sessions


7.Look after your self

මොන දේ කරන්නත් කලින් තමන් ගැන හිතන්න එපැයි😌..

8.Reward yourself

ඔයාගේ වැඩ ඉවර උනාම ඔයාම ඔයාව අගය කරන්න..😇

@studytips_SD


HAPPY NEW YEAR 🤝❤️


𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓👨‍🎓 dan repost
අද ඉඳලා මම ආයෙමත් චැනල් එක පටන් ගන්නවා☺️...චැනල් එක පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා මේ අවුරුද්දේ...
biology කරන ළමයින්ට චැනල් එකෙන් ලොකු උදව්වක් වෙයි...ඒ අතරේ අනික් සබ්ජෙක්ට් කරන ළමයින්ට පාඩුවක් වෙන්නේ නම් නැහැ...එයාලට අදාල ආටිකල් ටිකක් channel එකේ පළවෙයි...

මේ ටික තමා මන් කරන්න හිතන් ඉන්නේ👇👇...

1. bio මතක තියාගන්න අමාරු වැදගත් පොයින්ට්ස් මතක තියාගන්න කෙටි ක්‍රම...

2. bio වැදගත් පොයින්ට්ස් වලින් poll දානවා...

3.සතියට දවසක් හැමෝටම පුළුවන් වෙලාවක් බලලා දිග quiz එකක් play කරනවා....

ඒත් එක්කම අනික් අයට ඕනා article ටිකත් චැනල් එකේ දානවා මන්...

දැනට ඔච්චර ඉස්සරහට තව දේව ඇඩ් වුනොත් මං චැනල් එකෙන් දැනුවත් කරන්නම්...😁


Violin play කරන කව්රුහරි ඉන්නවද


GUESING 🌚😂


කොහොමද p6.. ඊසී ද🌚

20 ta oxirgi post ko‘rsatilgan.