⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣6️⃣
▪️
අද CGT paper එක ඔයාලා හැමෝම හොඳට කරලා තියෙනවා. Seminar එකට ආපු / recording එක බලපු කිසිම කෙනෙක් fail වෙන්න විදිහක් නැහැ.
▪️
මුල් ප්‍රශ්න 10 ඇතුළේ සහ paper එක පුරාවට මාව ගොඩාක් මතක් වුණා නම් nice 🚩
▪️ මේ seminar එක කරපු එකේ සහ channel එක create කරපු එකේ
වෙන කිසිම අරමුණක් තිබ්බේ නැති නිසා මම අදින් පස්සේ මේකේ කිසිම msg එකක්වත්, revision class post එකක්වත් දාන්නේ නැහැ. ආයෙත් ලබන අවුරුද්දේ CGT paper එකට seminar එක කරද්දි විතරයි මේ channel එකේ msg එකක් දාන්නේ 🫡
▪️ ලබන අවුරුද්දේ අයට වැදගත් වෙයි කියලා හිතෙන අය, you tube ❤️ video එකට comment එකක් දාන්න.
Common General Test Seminar 2025▪️ එහෙනම් හැමෝගෙම අනාගතේට ජය 🚩 සුබ වේවා 🫂