මේ ඉන්දියානුවන් තැනූ නවතම අධිවේගී විදුලි දුම්රිය ගමනාරම්භ කිරීමට පෙර ලබාගත් ඡායාරූපයකි..!!
සංස්කෘතියේ වැදගත්කම මෙයයි. සංස්කෘතිය මඟින් අනන්‍යතා ගොඩනගන අතර අනන්‍යතාවයක් සහිත ජාතියක් ඉදිරියට යනවා මිස පසුපසට දුවන්නේ නැත..
සංස්කෘතිය මඟින් අදාල සංස්කෘතික වටපිටාව තුල වෙසෙන්නන් එකා මෙන් එක්කාසුකර රොද බැද තබා ගනිති. සංස්කෘතික මිනිසුන්ට හරි මඟපෙන්වීමක් කල විට ඔවුන් මුලු ලෝකයම අල්ලා හඳත් අල්ලනු ඇත.
තම උරුමයන්, තම සංස්කෘතිය සහ තමා තුල පවතින සංස්කෘතික විවිධත්වය ඉතාම ධනාත්මක තැනින් අල්ලාගත් අපේ කාලයේ පතාක යෝධයා ඉන්දියාවයි..!!
ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවයක් ගොඩනඟාගත්තේ විද්‍යාව තාක්ෂණය අදහමින් තමාව ඇති දැඩි කර තමාට අනන්‍යතාවයක් ලබාදුන් සංස්කෘතික හර පද්ධතීන් කුණු බක්කියට දැමීමෙන් නොවේ.
ඒ වෙනුවට ඔවුහු විද්‍යාව සහ තාක්ෂණය සිය සේවකයන් කරගෙන එයින් උපරිම වැඩ ගනිමින්, තමාව මිනිසුන් බවට පත්කල සංස්කෘතික හර පද්ධතීන්ට දිය යුතු ගරුත්වය දෙමින් තම අනන්‍යතාවය තහවුරු කර ගනිති.
නමුත් අපි..??
අප විද්‍යාව හෝ තාක්ෂණයෙන් වැඩක් ගන්නේ ද නැත, සංස්කෘතියට දිය යුතු ගරුත්වය දෙන්නේ ද නැත. ඒ වෙනුවට විද්‍යාව ගැන පොර ටෝක් කයිවාරු කෙලිමින්, එයින් කිසිදු වැඩක් නොගෙන උදේ ඉඳන් රෑ වෙනතුරු තමාව ඇති දැඩිකල ආගම, සංස්කෘතියට බැණ වදිමින් සංස්කෘතික හීන මානය පිටකරමින් දවස ගෙවමින් සිටිමු..!!
|සජිත් පුෂ්පකුමාර|