Do You Know 🐈


Kanal geosi va tili: Shri-Lanka, Singalcha
Toifa: Ta’lim


අරුම පුදුම ලෝකය පිළිබඳ ඔබ නොදත් දේවල් දැනගන්න අපත් සමඟ දැන්ම එකතු වන්න
CHAT : @DOUKnooWCHAT
For Cross Promotions : @MrBetaD
😴☔️❄️✨🧶👑🦊🦷🐥🪲🦋🦀🐬🧚‍♀🦧📅🐇🌴🐚🍁💀🌸🐑☃️⚡️🍌🍊🍎🍔🐌🍯🥂🏀🏆🚌🗿🛟🐈✈️🏛⏰🐳💰🧨🛎💌✂️🌡🔒📝🎃👨‍🍳☘️🌝

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Shri-Lanka, Singalcha
Statistika
Postlar filtri


Tʜᴇ ᴋɪɴᴅ sᴇᴛ dan repost
Come...🐾

Let's truly live life
Let's escape from our confined existence...

And create our own world, for a while..!!
Where we can be alone with our thoughts....🪻🩷


𝗧𝗵𝗲 𝗞𝗶𝗻𝗱 𝗦𝗲𝘁


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
ඔබ දන්නවාද 🤷🏻‍♀️


පැස්බරුන්ට දත් නැති නිසා ආහාර ජීර්ණය පහසු කරගැනීම සඳහා ගල් කැබලි ගිල දමයි. මෙම ගල් කැබලි ඔවුන්ගේ මාංශ පේශිමය ආමාශයේ ආහාර කුඩු කිරීමට උපකාරී වේ

තවද, ඇතැම් මත වලට අනුව, පැස්බරුන් විවිධ ඛනිජ ලවණ ලබාගැනීම සඳහාද ගල් කන බව පැවසේ.


මැටල් ක්‍රශර් එකක් වගේ 😪


𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


ඔබ දන්නවාද 🤷🏻‍♀️


ඔබේ ආදරය කොතරම් ශක්තිමත් හෝ ගැඹුරු වුවත්, අපේ මොළයට ආදරය අමතක කිරීමට සහ නව හැඟීම් ඇති කිරීමට ගත වන්නේ දින 21 ක් පමණි

ඕනෑම ආකාරයක ආදරයක් නැති වූ පසු වේදනාවෙන් මිය යනු ඇතැයි ඔබ සිතුවත්, දින 21 කට පසු, ඔබ නව පුද්ගලයින්ට සහ නව පුරදු වලට හුරු වීමට පටන් ගනී.


ඔන්න ඕකයි ප්‍රශ්නෙ 😂


𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈

1.8k 0 0 14 167

ජාතික ගීය ඇහෙද්දි රනිල් වික්‍රමසිංහගෙ තරම් මයිල් කෙලින් වෙන එකෙක් ඉන්න විදිහක් නෑ..

මොකද පොර නිකන් ඉද්දි අහන්නෙ ඒකලු 😭


ඔබ දන්නවාද 🤷🏻‍♀️


ඇතැම් ගීත වලට සවන් දෙන විට රෝම උද්ගාමනය (goosebumps) ඇතිවීම සමහර මිනිස්සුන්ට පමණක් තියෙන විශේෂ දෙයක්

ඒකෙන් පෙන්නුම් කරන්නේ ඒ අයගේ මොළය යම් යම් දේවල් වලට ගොඩක් සංවේදී බව.

ඒ කියන්නේ ඒ අයට සමහර හැඟීම් ගොඩක් ප්‍රබල විදියට දැනෙනවා. මේ තත්වයට කියන්නේ "ෆ්‍රිසන්" කියලා


අහද්දි මයිල් කෙලින් වෙන සිංදුව මොකක්ද 😜


𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈

2.2k 0 0 17 132

ඔබ දන්නවාද 🤷🏻‍♀️


දිනකට ගීත 5 සිට 10 දක්වා ඇසීමෙන් මතකය වැඩි දියුණු කළ හැකි අතර, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කළ හැකි අතර මානසික අවපීඩන අවදානම 80% කින් අඩු කළ හැකිය.

දිනකට කීයක් අහනවද 😖


𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


ඔබ දන්නවාද 🤷‍♀️


ලොව විශාලතම පවුල 👨‍👩‍👦‍👦

මෙහි දරුවන් 94 දෙනෙකුත් මව්වරුන් 39 දෙනෙකුත් එක් පියෙකුත් සිටී.


මරු පියාණෝ 😂

📝 : ᴀꜱʜɪ

2.7k 0 0 15 130

ඔබ දන්නවාද 🤷🏻‍♀️


වයසට යාමේදී මිනිස් ශරීරය උසින් අඩු වෙයි.

වයසට යාමත් සමඟ මිනිස් සිරුරේ අස්ථිවල ඝනත්වය අඩු වීම සහ කොඳු ඇට පෙළේ ඇති කාටිලේජය සිහින් වීම නිසා මෙලෙස උස අඩුවීම සිදුවේ.

ගුරුත්වාකර්ෂණය නිසා කොඳු ඇට පෙළේ ඇති තැටි සංකෝචනය වීම ද මෙයට හේතුවකි.

ඒක තමා උස ආච්චිලා සීයල නැත්තේ 🤧


𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


HAPPY NEW YEAR 2025 💗🦕


In the next 365 days:
⚡Light will travel 9.4 trillion km
⚡Earth will complete 940 million km around the Sun
⚡And you'll make countless amazing discoveries

Let's science our way into an incredible New Year! 🚀✨

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


චැප්ලින්📍𝗖𝗛𝗔𝗣𝗟𝗜𝗡 dan repost
Розыгрыш 500 Telegram Stars, которые будут распределены среди 5 победителей
Условия участия:
  • В розыгрыше участвуют все подписчики
  • Необходимо быть подписчиком 4 kanal
  • Конец розыгрыша: 10.01.2025 15:30


ඔබ දන්නවාද 🤷🏻‍♀️


”හොරවැල්” ශාකය හෙවත් ”බොරු මැන්දෝර ” දකින්න ලැබෙන ලෝකයේ එකම තැන තමයි කළුතර, බුලත්සිංහල පිහිටි වලව්වත්ත වගුරු වනාන්තරය.
ශ්‍රී ලංකාවට අවේණික මේ ශාකය 1820 දී මුල් වරට හඳුනාගන්නා ලද්දේ එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධිකාරිවරයා වූ ඇලෙක්සැන්ඩර් මුන් විසින්.
අවුරුදු 160ක් පමණ කාලයක් මේ ශාකය ලංකාවේ දකින්න ලැබුනේ නෑ
..

බුලත්සිංහල ගමේ ගැම්ම තමා ඉතිම් 😌💪


📝 : Miss Pinky 🕊🤍

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
මිනිස්සු සහ කූඹි ප්‍රශ්න විසඳන විදිහ ගැන කරපු පරීක්ෂණයක්..

ඔයාලම බලන්නකො සමානකම ❤️🐜👨


𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈

3k 0 0 1 120

ඔබ දන්නවාද 🤷🏻‍♀️


2024 වසරේ Time Magazine's Person of the Year සම්මානය ජයග්‍රහණය කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඔහු 2024 වසරේ ඇමරිකානු ජනාධිපති තේරීමෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම ගෞරවයට පත් වූවේය. 2016 දීත් ඔහු මෙම සම්මානය දිනාගෙන තිබුණි.

2024 සම්මානයට අනුමත වූ වෙනත් නම් අතරට එලොන් මස්ක්, කමලා හැරිස්, ජෝ රෝගන්, සහ කැට් මිඩ්ල්ටන් ඇතුළු පුද්ගලයන් සිටී.

ට්‍රම්ප්🗿


📝 : ®Hana_vibes

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


ඔබ දන්නවාද 🤷🏻‍♀️


2023 ජූනි වන විට සෙනසුරුට චන්ද්‍රයින් 146ක් ඇත. මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහලෝකය බවට පත්වී ඇත.

සෙනසුරු ජීවීන් සිටිනවාද?🤔


📝 : ®Hana_vibes

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


ඔබ දන්නවාද 🤷🏻‍♀️


සඳ මත දවසක් යනු පැය 709කි.

ඔබ සඳ මත සිටගෙන සිටියොත් සූර්යයා සති 2ක් දක්වා බැබලෙනු දැකගත හැක. මීට හේතුව නම් චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය පෘථිවියේ දින 27.3කට සමාන වීමයි

එමනිසා ඔබ චන්ද්‍රයා මත සිටගෙන සිටියහොත් සූර්යයා පෘථිවියේ සති 2ක් පමණ කාලයක් අහසේ එකම ස්ථානයක බැබලෙනු ඔබට දැකගත හැකි වේ. ඉන්පසු සති 2ක් පමණ කාලයක් අඳුර පවතිනු ඇත.

හඳට යමුද 😼🫶🏻


📝 : ᴀꜱʜɪ

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈

3k 0 0 2 101

ඔබ දන්නවාද 🤷‍♀️


සියලුම ක්ෂීරපායී විශේෂ වලින් 98% ක් පමණ ඔසප් වීම සිදු නොවේ...

මානව ස්ත්‍රියන්ට, රීසස් යන වදුරු විශේෂයේ ගැහැනු සතුන්ට සහ බබූන් ඇතුළු ඉහළ පෙළේ ප්‍රයිමේටයන්ට ඔසප් වීම තනිකරම සීමා වී ඇත....


බලාපල්ලකෝ ඒකෙත් හැටි 😪


📝 : Miss Pinky 🕊🤍

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈

3k 0 0 16 140

Merry Christmas ✨❄️⛄️

This Christmas, may your mind be filled with enlightening discoveries and your heart with the joy of sharing knowledge with others
....💫❤️

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


ඔබ දන්නවාද 🤷‍♀️


දැනට අපේ රටේ ජාතික වෘක්ෂය වන්නේ නා ගසයි.

නා මල ඉතා සුවද වන අතර නා මල් පෙති,රේණු වේලා බෙහෙත් ලෙස යොදා ගනි.

ඉංග්‍රීසින් විසින් නා ගස අයන් වූඩ් [Iron wood] ලෙස හදුන්වන අතර එසේ හදුවන්නට ඇත්තෙ නා ගසේ දැවය යකඩ මෙන් ඉතා ශක්තිමත් නිසා විය හැක.

ලංකාවේ බහුලව වැඩෙන ශාකයක් වන අතර ඉන්දියාව බුරුමය ආදි රට වලද දැකිය හැක.

නා ගස වර්ග දෙකකින් යුක්තය.

ඒ සුදු මල් පිපෙන නා ගස් හා දුලභ වූ දිය නා යන වර්ගයයි.

බීජ මගින් ව්‍යාප්ත වන මෙය ත්‍රිකෝණාකාරව වැඩෙන සදාහරිත ශාකයකි.

1986 ජුනි 2 දින නා ගසේ චිත්‍රය අයත් මුද්දරයක් නිකුත් විය.

එය ජාතික වෘක්ශයට ගරු කිරිමකි.


📝 :Oxygen

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈


ඔබ දන්නවාද 🤷‍♀️


බෙහෙත් නෙල්ලි ඉතාම ගුණදායක පලතුරක් වන අතර රස පහකින් හා ආවේණික සුගන්ධයක් සහිතය.

ආසියාවට ආවේණික ශාකයක් වන නෙල්ලි පෝශ්‍ය පදාර්ථ වලින් බහුලය.

තිත්ත,කහට,පැණි,ඇඹුල් හා ලවණ යන රසයන්ගෙන් සමන්විත නෙල්ලි ආයුර්වේදයට අනුව වටිනා ඔසුවකි.

නෙල්ලි යුශ නිතිපතා පරිභෝජනයෙන් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කල හැකිය.

සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරිමට උපකාර වීම,අක්මාවෙ ක්‍රියාකාරිත්වයට සහය වීම,රැධිර පවිත්‍රකාරකයක් ලෙස ක්‍රියාකිරිමට මෙන්ම මලබද්ධය වැනි ආහාර ජීර්ණයේ ගැටලු වලටද බෙහෙත් නෙල්ලි කදිම ඔසුවකි.

ටිකක් තිත්තයි හැබැයි🫣


📝 :O xyge n

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈

3.1k 0 0 15 121

ඔබ දන්නවාද 🤷‍♀️


නකල්ස් හෙවත් දුම්බර රක්ෂිතය යනු හෙක්ටයාර් 21,000 ක පමණ වපසරියකින් යුත් මහා වන පියසකි.

අතමිට මෙලෙවූ හැඩයකින් යුත් කඳු වැටිය නිසා නකල්ස් ලෙසත් නිතරම මීදුමෙන් බර වූ වන පියසක් නිසා දුම්බර (දුමෙන් බර) ලෙසත් හඳුන්වන මෙහි වෙසෙන කුරුලු වර්ග 128 කින් 17 ක් පමණ ලංකාවට ආවේණිකය.

තවද දිවියා,අලියා,වල්ඌරා, මුවන්,උණහපුළු හා වඳුරු විශේෂ සේම සර්ප විශේෂ ගණනක් වාසය කරන නකල්ස් 2010 දී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම් කල සංරක්ෂණ වනයකි.

වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මධ්‍යම පළාතට අයත් නකල්ස් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම උරුමකම් කියයි.

සාම්ප්‍රදායික ගම්මාන පනහකට වැඩි ගනනක ජනතාව නකල්ස් වන පෙතේ වාසය කරමින් හේන් කුඹුරු ගොවිතැනෙන් තම දිවිය සරිකර ගනිති.

සවානා පතන්,ඉළුක්,තැනිතලා බිම් ද කඳු 40 ක් පමණ ද ඇති වනපෙතේ දිය ඇළි 25 කට අධික සංඛ්‍යාවක් සමග ගුහා 5 ක් පමණ දැකිය හැක.

සංචාරයටම හා ක්‍රියාදාම චාරිකාවන්ට ද නකල්ස් කදිම තෝතැන්නකි.


යමුද රව්මක්🍃


📝 :Oxygen

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈

20 ta oxirgi post ko‘rsatilgan.