Part 2: About
[ 1, 2, 3 ]
මම අර කලින් කිව්ව 6h SOT එකත් Valid වෙන්නේ මම ගුහාව අස්සෙ ඉන්නකොට විතරයි.😒 .ලබන මාසේ තාත්තගෙ ක්ලාස් වලින් Trip යන නිසා, මම cam එක use කරන නිසා පටගාලා battery drain වෙනවා..😬🔋📉
කොහොමහරි ඉතින් Power bank එකක් කියන්නේ මට අත්‍යාවශ්‍යම සාධකයක් උනා :)
🤓 මේකේ විස්තර ගැන කිව්වොත්:
- Brand Name: Romoss 🕴
- Origin: China 🇨🇳
- Capacity: 10,000 mAh 🔋
- Fast Charging: supported ⚡️
- Power: 15W 👀
- Output Ports: 1x USB A port, 1x USB Type C port, 1x lightning port ⚙️
- Input Ports: 1x USB Type C port, 1x lightning port 🔌
- Body: Plastic 🏋️
මේක chinese brand එකක්. box එකේ ඉඳන් user manual එක දක්වා chinese නිසා මම කඩේ කෙනාගෙන් ඇහුවා "මේක sure නේද 🤨..?" කියලත්.
අපි try කරලා බැලුවා, fast charging වැඩ කරපු නිසා මම ඉතින් ගත්තා..🫦
ඒත් chinese බඩුවක් නිසාවෙන්ම මට මෙයත් එක්ක අමානුෂික පරීක්ෂණයක් නොකරන්න හිත දුන්නේ නෑ..😭🩸
Ravindu's Blog
#wtf #gadgets