ළමයි සෑහෙන පිරිසක් අලුතින් පංති වලට සම්බන්ධ වෙන නිසා පංතියේ වැඩ වෙන ආකාරය ගැන ගැටලු ගොඩක් මතු වෙලා තියෙනවා..
පොදු ප්රශ්න ගොඩකට උත්තර මේකෙන් දෙන්නම්..
✅පංති කාලසටහන (ජූනි මාසය සදහා)
🟢2024 Chemistry Revision Online
සදුදා හවස 2-7 සජීවීව Zoom හරහා
🟢2024 Physics Revision Online
ඉරිදා උදේ 7-10 සහ
ඉරිදා රෑ 7-10 ලෙස කොටස් දෙකකට සිද්ධ වෙන්නේ..
Zoom links ලබාගන්න තියෙන්නේ website එක හරහා..
📌Register වෙන්නේ / payments කරන්නේ website එක හරහා..
📌Recordings බලන්නේ website එක හරහා..
📌Completed Notes /Tutes ලබාගන්නේ website එක හරහා..
ඔය ඔක්කොම කරන website එකේ link එක
nozero.lk
🟢Papers වෙන විදිය
Half Papers - හැමදාම පංති පටං ගන්න වෙලාවේ දීලා බලලත් දෙනවා..
🟢Full Papers - බ්රහස්පතින්දා සහ සිකුරාදා online ලියන්න පුලුවං..
මම හිතනවා දැනට ඔය ඇති කියලා
📚🟠 🔤🔤🔤🔤