TGStat
TGStat
Qidiruv uchun matnni kiriting
Ilg‘or kanal qidiruvi
Uzbek
Sayt tili
Russian
English
Uzbek
Saytga kirish
Katalog
Kanal va guruhlar katalogi
Kanallar qidiruvi
Kanal/guruh qo‘shish
Reytinglar
Kanallar reytingi
Guruhlar reytingi
Postlar reytingi
Brendlar va shaxslar reytingi
Analitika
Postlarda qidiruv
Telegram'ni kuzatish
Sinhala Famous Songs
28 May 2024, 06:51
Telegram'da ochish
Ulashish
Shikoyat qilish
ආදරේ සද මා මගේ
සිත පාළුවේ දමා....
ජීවිතේ මෙතුවක් තරම්
නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට
කෝ නුබේ රූ චායා...
කීව පෙම් වදන් මතක්
වෙන වාරයක් පවා
නුඹ රෝස මල් වලින් තැනූ
පෙම් යහන සුන් වුනා
ආදරෙන් මටත් දැනේ
මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා
නමුත් මම සාප නෑ පතා...
ආදරෙන් මටත් දැනේ
මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා
නමුත් මම සාප නෑ පතා...
රෝසමල් කුමාරියේ
නුඹ රැවටුනා තමා
මමත් හරි ආදරෙයි කියා
නුඹෙන් නෑ කිසීම දේ පතා
ප්රාතිහාරෙන්වත් යලිත් අපි
එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ
ලත් දුකත් පිටමන් කරන්න සදා...
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා...
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා...
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ
හසරැල් කොහේ සද මා...
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට
කෝ නුඹේ රූ චායා
ජීවිතේ මෙතුවක් තරම්
නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයන ලෙසට
කෝ නුඹේ රූ චායා...
𝐀𝐧𝐲 𝐒𝐨𝐧𝐠 𝐅𝐢𝐧𝐝𝐞𝐫 ™
13.6k
0
65
4
46
×