Biology Supportive Programme | 2024 A/L


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


2024 A/L Biology

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


Merry Christmas ළමයි හැමෝටම 😍😍

3.9k 3 2 12 452

අපේ ගෙදර ඉන්න ඔක්කෝම set එක හුඟ දවසකින් එකට set වෙලා. 😁😁

5.8k 0 9 89 922

SLT තියෙන ළමයින්ට 🙊🙊😌. මාසෙක offer එකක්.😁😁

25GB ක්

7.4k 0 53 32 309

ඒ ළමයි නිකන් විහිළුවට ඇහුවේ. 😁😁🥹🥹

ඔයාලා serious ගත්තාද? 🫠🫠

Vlog කරන්න වෙලා නෑ ළමයි. හැබැයි පුළුවන් විදිහට ඔයාලා එක්ක රසබර දේවල් බෙදාගන්නම්. 🙈🙈

ඔයාලාත් ආසා ඇතිනේ දැනගන්න😁😁


මාත් vlog channel එකක් පටන් ගන්නතේ? 😋😋


කට්ට වගේම තමා ආතල් එකත්. 🙊😌. ඇවිල්ලාම බලන්න Medicine ❤️❤️


අද.අපි රෑ Hospital ළමයි.

ඒක නිසා අපි අද secret santa කලා.

මේ මට හම්බුණු තෑගි. 😁🙊

9.4k 0 8 15 760

අද අපේ Theatre Day එක ළමයි❤️🥹

11.2k 1 27 17 1.2k

Assisting a Caesarian Surgery 😁😁🙈🙊

21k 0 38 90 1.5k

😌😌

17.4k 0 20 73 923

මහන්සි වෙලා වැඩ කරන ඔයාලා වෙනුවෙන්මයි. 😍😍

දිගටම ගේමක් ගහමු. සුපිරියටම වැඩේ ගොඩදාමු.
❤️


මෙච්ර කාලයක් වුණු මහන්සිය අපතේ යන්න දෙන්නෙපා.❤️❤️💪😌

18.4k 0 17 34 959

යඛ්ඛයණි ණුභළා භුධිධ?


ලංකාවේ එකම අක්මා බද්ධ සඳහාම වෙන්වූ රෝහල

M.H.Omar Liver Care Facility තමා ඒකේ නම.

ඒක රාගම තියෙන්නේ.

ඉදිකිරීම් කටුයුතු සඳහා අවශ්‍ය වූ රු. බිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කලේ M.H. Omar මහතා. (Brandix ජාලයේ අයිතිකරු)

ඒ මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුනා.

24.6k 0 66 112 1.1k

පොදු පරීස්සනේ උත්තර බැලුවට camac නෑ


මාත් හදනවා
කුජ Tube නාලිකාවක්.

සබකරබයිස්

කරන්න 😌😌


අද පොදු පරීස්සනේ කොහොමද ළමයි?😁😁


ළමයි මේ පාර Bio and Chemistry 2ම අමාරුයි ද?

මොකෝ තත්ත්වය කියලා කියාගෙන යමු බලන්න 😁

23.2k 0 4 204 750

එස්සෑම් ඉවරයි වගේ කියලා හිතුනට ඉවරම නෑ.

ඉතුරු ටික නත්තල් තෑගි විදිහට හම්බෙන්නේ. 😌😌


අද අපේ Faculty එකට හිම වැටෙන්න පටන් ගත්තා ළමයි. 😌😌 ❄️❄️

16k 0 8 48 1.2k

ඔක්කොම ළමයි එකයි නේ බලන් ගියහම. එපා කියන එකමයි කරන්නේ 😏😏

20 ta oxirgi post ko‘rsatilgan.

16 913

obunachilar
Kanal statistikasi