WhatsApp Locked Chats bypass කරමු ; web version ˶ᵔ ᵕ ᵔ˶
> Log වෙන්න WhatsApp web එකට
> Inspect වල sources tab එකට යන්න
> search කරන්න මේ string එක d("WAWebCmd").Cmd.trigger("chatlock:unlock"));
> ඒක අයිති if statement එක තියන line එකේ වම් පැත්ත click කරල breakpoint එකක් set කරන්න (නිල් dot එකක් එන්නෝන)
*if statement should look like : if (yield o(a)) {.
> දැන් වැරදි pin එකක් ගහලා chats unlock කරන්න බලන්න, එතකොට breakpoint එක hit වෙනවා
> එහාපැත්තෙ තියන console tab එකට ගිහින් පහළ string එක copy කරලා enter ඔබන්න
o = () => Promise.resolve(1)
> Locked Chats are successfully unlocked !
@SusaEpic#whatsapp #lock #unlock #bypass
~ [
@blogsbysusa]