🔔
වැඩිපුර සිද්ධාන්තමය MCQ points තියෙන පාඩම් වල වැදගත් points ටික එකතු කරලා හදපු documents set එකක් මෙතන තියෙනවා ළමයි. (පන්ති ඉවර කරන දවසෙත් මේ ටික දැම්මා, පොඩි පොඩි අඩුපාඩු ටිකක් හදලා තියෙනවා මේ files වල. ඒ නිසා මේ pdf පාවිච්චි කරන්න)
මේ ටික බලාගෙන යන ගමන් අමතක තැන් වල notes බලලා පාඩම මතක් කරගන්න පුළුවන්. (English medium files ටික
resources group එකට දානවා)
මෙතන කර්මාන්ත, පරිසරය කොටස නෑ. ඒකත් ඉක්මනින්
resources group එකට දානවා.
අද,හෙට දවස් දෙක ඇතුලත කරන්න ඕනම දේවල් මේවා,1️⃣ පාඩමෙන් පාඩමට දාලා තියෙන මේ MCQ points ටික බලන්න
2️⃣ අන්තිම අවුරුදු 5න් අඩුම 3කවත් past paper MCQs papers ටික බලන්න
3️⃣ Exam Target Papers 1 සිට 6 දක්වා MCQ papers වලින් පුළුවන් තරම බලන්න
🔵මේ අතරින් මුල් වැඩ දෙක පුළුවන් තරම් අද ඉවර කරගන්න බලන්න. Papers කරනකොට වෙලාව තියලා ලොකු වෙලාවක් අරගෙන කරන්න යන්න එපා. අඩු වෙලාවක් ඇතුළත බලාගෙන යන්න.
🔵ප්‍රශ්නයක් තේරුම් ගන්න අමාරු වුණොත් එතන ලොකු වෙලාවක් නතර වෙලා ඉන්නේ නැතුව ඊළඟ ප්‍රශ්නයට යන්න. පුළුවන් තරම් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න බලන්න.
🔵තමන් කිසියම් පාඩමක MCQ සඳහා විශේෂයෙන් දුර්වල නම්, ඒ පාඩමට අදාලව අපි කරලා තියෙන පරණ mcq sessions බලන්න. (
https://t.me/echem_26R/2576)
🔵මේ ඇරෙන්න තව වෙලාව තිබුණොත් (හොඳටම වැඩ කරලා තියෙන ළමයි) Final Papers සේරගේමත් තමන්ට ඒ දවස් වල වැරදුණ ප්‍රශ්න ටික විතරක් බලාගෙන බලාගෙන යන්න.
🔵තමන් කරලා තියෙන වැඩ ප්‍රමාණය ගොඩක්ම අඩු ළමයි Exam Target Papers කරන්න යන්නේ නැතුව, ඒ වෙලාවේ අපේ MCQ Day එක සහ Physical Chemistry Day එකේ MCQ සාකච්ඡා කරපු කොටස් ටික සහ General chemistry වලට අදාලව කරපු mcq sessions ටික බලන්න. (
https://t.me/echem_26R/2576)
🔵හෙට දවසේ වැඩ වෙන්න ඕන විදිහ ගැන voice msg එකක් හෙට උදේම දානවා. අද පුළුවන් තරම ඉවර කරගන්න බලමු හැමෝම.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️