මහා නිධානයක් මුහුදට බිලි දෙමින් දියබත් වූ 'සැන් හෝසේ
පේද්රෝ මෙනෙන්දේස් ද අවීලේස් නම් අද්මිරාල්වරයාගේ නිර්දේශය අනුව රන්, රිදී, මුතු, මැණික්, කුළුබඩු, සීනි, දුම්කොළ සහ සේද වැනි වටිනා විදෙස් භාණ්ඩ රැස් කර ස්පාඤ්ඤ අධිරාජ්‍යය වෙත රැගෙන ඒම අරමුණු කර ගෙන ම පිහිටුවුණු නාවික බළඇණියකි ‘ස්පාඤ්ඤ නිධන් නාවික බළ ඇණිය’ නැතහොත් ‘බටහිර ඉන්දීය කොදෙව් නාවික බළඇණිය’. ඒ ...