හෙට exam එකට මුහුණ දෙන ඔයාලා හැමෝට ම විභාග කටයුතු හොඳින්, සාර්ථක ව කර ගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා........😎
පාඩම් කරපුවා ගඟක් ගලනවා වගේ එක දිගට ම මතක් වෙන, පේපර් එකට එන ඒවම වැඩි වැඩියෙන් බලන්න හිතෙන සුභ ම සුභ විභාග මාසයක් වේවා.......🤗😁
හැමෝට ම good luck.....🥰
Exam එක හොඳට ම කරලා😁 හොඳ result එකක් අරන් සරසවි යන්නත් ලැබෙන්න ඕනි ඔයාලට......🙂
බැහැයි කියලා බැහැයි කියලා බෑ............ හොඳේ ඔන්න campus යන්නම ඕනෙ🤭😁
#Lifewithal