(අ) සම්මත 🥺(short story)
. . . . . . . වේලාව පාන්දර 3ට වගේ ඇති. Calling Mine ❤️ Oh.. මොකද කරන්නේ answer කරනවද නැද්ද? එකක් කට් උනා ෂිට් Oh තව එකක් පලවෙනි ring එකෙන් ම answer කලා. 🤍 මැනික. එයා කතා කලා ❤️ හ්ම්ම් 🤍 නිදිද ❤️හ්ම්ම් 🤍 මං ගත්තේ දෙයක් කියන්න ❤️මේ රෑ 🤍එපාද ❤️නෑ කියන්න මහත්තයෝ 🤍 මං ගත්තේ මැනික ❤️කියන්න මහත්තයෝ 🤍අපි මේ...