තනි වූ ආදරී
පෙරවදන ට 👇 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-12-02 1st episode 🧚 . . . . "අනේ දෝනි මං කියනවට එක පාරක් කැමති වෙන්න එහෙ ගිහින් බලමු ඔයාගේ හිත වෙනස් වෙයි ළමයො" "මං කී පාරක් කිව්වද අම්මේ මං බදින් නෑ කියලා" "අනේ පැටියො ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ මේ අම්මා ගැන" "එහෙම...