Study Mate


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


Instructing & Discussion Channel of Studymate📚
Instructors : Pasindu Akash
MBBS (UG)
@akx_ash
Kaveesha Hasarangi
MBBS (UG)

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


🔔 Chemistry

අද 2011 , 11 - 15 ප්‍රශ්න ටික කරමු 😊

😀බැරි දේවල් , දන්නෙ නැති දේවල් යාලුවො එක්ක කතා කරල වැඩේ කරන් යමු. රෑ වෙද්දි විවරණ දානවා ම්ම. ඒකෙන් බලල අඩුපඩු ටික හදාගමු. නිකන්ම විවරණේ විතරක් බලල ලොකු තේරුමක් නෑ. ප්‍රශ්න කරල ඒ ගැන idea එකක් ඇතුව විවරණ බලන එක තමයි වෙන්න ඕනෙ.

😀ඒ නිසා පුලුවන් වෙලාවක විනාඩි 10 ක් 15ක් අරන් ප්‍රශ්න ටික කරන්න දවස ඇතුලත. මම දානකන් ඉන්නේ නැතුව තනියම පොඩි විවරණයක් ලියන්න අවශ්‍ය තැන්වලට.
මුලු වැඩේටම 30 - 45 min වගේ යයි.
පස්සෙ මම දාන විවරණත් බලලා අඩු පාඩු හදාගන්න

#SMchemreviews
#ඔයාට_පුලුවන්  ✨






9
(මේකේ මම 5 වෙනි ප්‍රශ්නෙ කියලකියන්නේ වැරදිලා ඒක 8 විදියට නිවැරදි වෙන්න ඕනේ)






2011 review 6- 10.pdf
260.8Kb
2011 review 6- 10.pdf


Q 10


Q 9


Q 8


Q 7


Q 6


🟣Chemistry

2011 , 6 -10 ප්‍රශ්න සහ විවරණ 👇#SMchenreviews


🔔Chemistry

අද 2011 , 6 - 10 ප්‍රශ්න ටික කරමු 😀

#SMchemreviews
#ඔයාට_පුලුවන් ✨


⚠️ මේ ප්‍රශ්න ටික කරලා, ගැටළු තියෙනවා නම් Group එකේ Discuss කරන්න.මං කතා කරන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කියන්න. මං රෑට විවරණය කරන්නම්. 😊

හොඳටම වැඩ ටික කරන්න. 😎

#ඔයාට_පුළුවන් ✨

🔵 t.me/studymatediscuss
🔵 t.me/studymatemain






🔹 මාන


🔹 ඒකක


🔹 හැඳින්වීම

20 ta oxirgi post ko‘rsatilgan.

1 007

obunachilar
Kanal statistikasi