ඔබේ සැමියා / බිරිඳ ලිංගිකව බෙලහීනයෙක්ද? දුර්වලයෙක්ද?
එහෙනම් ඇයට හෝ ඔහුට තමුන්ගෙ විවාහය රැකගන්න සෑහෙන්න අසීරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි.. 🙂
ලිංගික බෙලහීනතාවයත් දික්කසාදයට පදනමක්.. විවාහ වන අවස්ථාවෙදි හෝ උපතෙ පටන් පැවති සුවකල නොහැකි බෙලහීනතාවය මත යමෙක්ට තම සහකරු හෝ සහකාරියගෙන් වෙන් වන්න පුලුවන් .
නමුත් බොහොමයක් දික්කසාද නඩු වලට සැබෑම හේතුව එය උනත් ලිංගික බෙලහීනතාවය කියන සාධකය නීතීය ඉදිරියට ගේන්නෙ නෑ..
විවාහයක 50% ක් තමයි අඹු සැමි සබඳතා පැවැත්වීම නීතියට අනුව.. සාමාන්‍ය තත්වය මේ ප්‍රතිශතය ඊටත් වැඩි.ඉතින් ඔබ මෙය විවාහයකින් අපේක්ශා කරනවා නම් එවැන්නක් අපේක්ශිත ලෙස සිදු නොවීම විශාල ගැටළුවක්..
ඇතැම් අයට විවාහය පවත්වා ගෙන යෑමට මේක විශාල ගැටළුවකුත් නෙමෙ.. නමුත් එසේ විශාල ගැටළුවක් ලෙස දකින බොහෝ පිරිස පවා එයා ඉවසා දරාගෙන ජිවත් වෙනවා.. මොකද බොහෝ දෙනා තමුන්ගෙ ලිංගික ජිවිතයේ අදුරු සහගත තැන් උසාවියක් ඉදිරියට ගෙන ඒමෙ ලොකු කැමැත්තක් නෑ.. සහ ලැජ්ජාවක් දක්වනවා..
බොහෝ දෙනෙක් ලිංගික බෙලහීනතාවය කියන එක සඳහන් කරනකොටම මේක නිතරම පිරිමියාගෙ පාර්ශවයට පමණක් ඇතිවන ගැටළුවක් හැටියට හිතනවා..
සැබෑවටම ගැහැණුන් ට ලිංගික බෙලහීනතාවය ඇති වන්නෙ නැද්ද??
ඔබ අහලා ඇති ක්ලියෝ පැට්රා කියන සුරූපි රැජින ගැන.. ඇය මිය ගියාට පස්සෙ පැරණි ඊජිප්තු වත් පිලිවෙත් අනුව මිහිදන් කරන්න දවස් තුනක්ම ගත වෙලත් නොහැකි උනාලු.. බොහො පිරිසක් ඇගෙ මල සිරුර දූශණය කරමින් සිටියලු.. මේ කතාව මුල් වරට ඇහුවම මන් පුදුමයට පත් උනා..
මලමීනියක් දූශණය කරන්න ඒ මිනිස්සු මොන වගෙ අය වෙන්න ඇතිද??
ටිකක් හිතලා බැලුවම තේරුනා බලන් ගියාම ඒක ඒ තරම් අමුතු දේකුත් නෙමෙ..
පිරිමින් සමඟ රමණය කරන බොහො ගැහැණුන් මල මිනී වලට සමාන බව බොහොමයක් පිරිමින්ම ප්රසිද්ද්දියෙ කියනවා..
නිකමට හිතන්න විවාහ ජිවිත ගත කරන බොහොමයක් පිරිමින් රමණයෙ යෙදෙන්නෙ මල මිනී සමඟ..
කාම සුත්‍ර කියන ඉතාම පැරණි පොතක් තියෙනවා ඔබ අහලා ඇති.. ඒකෙ සඳහන් වෙනවා රමණයෙ යෙදිය හැකි ඉරියව් රාශියක් ක් ගැන?? නමුත් බොහො දෙනා දන්නා සහ අත් හදා බලන්නෙ එකම ඉරියව්වක් විතරයි.. ගැහැනියට උඩින් පිරිමියා සිටිම.. මොකද එවිට පිරිමියාට චලනයට වඩා ඉඩක් ලැබෙනවා .. ගැහැනිය ඔහුට යටවෙලා මල මිනියක් සේ ඉන්නවා.. ඇගෙ ක්‍රියාකරකම් සීමිත වෙනවා.. ඒක මිශනාරි ඉරියව්ව කියලයි හදුන්වන්නෙ බටහිර..
කාම සුත්‍රයෙ තිබෙන හැම ඉරියව්වක්ම මා ඔබට විස්තර කරන්න ඕනෙ නෑ නමුත් ගැහැනිය පිරිමියා මත සිටින ඉරියව්ව වඩාත් උචිත බව බොහො ගැහැණුන් දැනුවත් නැහැ හෝ ඔවුන් ඒ සම්බන්ධ කිසිවක් ගැන වෙනම ඉගෙනගතයුතු හෝ අත් හදා බැලිය යුතු බව හෝ සිතන්නෙ නෑ...
මේක සාපේක්ෂයි පුද්ගලයන්ට අනුබද්ධව
ඔබේ බිරිඳ මහත්මියක් ලෙස ඉතා විනීතව ඔබ සමඟ සයනය මතදිත් හැසිරෙනවා නම් ඔබ වෙනතකට යොමු වීම ඉතාම සරලයි..
බොහො දෙනෙක් ඔබට ආදරය කරන හැටි උගන්වන්න ඉදිරිපත් වේවි.. නමුත් ඒ කිසිවෙක් ඔබට ලිංගික කාර්යෙහි නිවැරදිව යෙදෙන හැටි කියා දෙන්න එන්නෙ නෑ.. එක අතකට මේක බොහොම සාපේක්ශයි ..'
එක ගැහැනියක් ඔබට දිය හැක්කෙ එක් වර්ගයක සතුටක්.. තවත් ගෑනීයක් තවත් ආකරයක සතුටක්,, තුන්වන ගැහැනිය වෙනත් ආකරයක මවිතයක්..
නමුත් කිසිම ආකාරයක සතුටක් නොදෙන ගැහැනුන් ඔබට හමු වෙලත් ඇති.. නමුත් ඔවුන් බොහෝ ආදරණියයි..( බොහෝ බිරින්දෑවරු වගෙ)
විශාලම ප්රශ්නය කාන්තාවන් බහුතරය ආදරයෙ පූජනීය ස්වභාවය තමන්ගෙ ලිංගික ජිවිතයටත් ආදේශ කර ගැනීම..
ලිංගික ජිවිතකයදි කිසිඳු පූජනීය රගපෑමක් අවශ්‍ය වෙන්නෙ නෑ.. කැලෑ වැදුන මනසක් තමයි ඊට බෙහෙවින් යෝග්‍ය..
අනික් අතට බොහො ගැහැනුන් සිතනවා ලිංගික කාර්ය හුදෙක් දරුවන් වැදිම සදහා පමණක් බව.. ඉන් එහා එයට අයත් වටිනාකමක් නැති බව..
ඉතින් ඔවුන් එය යුතුකමක් වගකීමක් ලෙස සලකා නිරත වෙන කටයුත්තක් කරගන්නවා..
අවසානයෙ පිරිමියා ඈ වෙතින් නොදුටු යමක් වෙන එකියක් මතින් සොයනවා.. එහිදි ඈ අනාචාර ලේබලය ඔහු මත අලවනවා..
සැබෑම බෙලහීනයින් කවුද??
" සංස්කෘතිකව ශිශ්ට ගැහැණිය සයනය මත හැමදාමත් වගෙ තනි වේවි.. "
වඩා යහපත් බුද්ධිමත් ලෝකයක මිනිස්සු ආදරය කරාවි.. එකිනෙකා සමඟ විවාහය වැනි කොන්ත්‍රාත්තු ඇතිකර නොගෙන.. ජිවිතය වඩ දිය බා දිය මෙන් උස් පහත් වන බව තේරුම් ගෙන වඩා නිදහස් වඩාත් සැනුම්සහගත ඵලදායි සබදතා වෙත යාවි..
එතෙක් අපි සියල්ලො විවාහය යන ස්වභාවිකත්වයට පටහැනි දේක ඇලි ගැලෙමින් දුක් විදිවි.'
'
මධු සමය අහවර කර ගනිවී.. විකල්ප මාර්ග සොයා ගනිවී.. 😊
සාම්ප්‍රදායික ගැහැණිය / පිරිමියා පමණක් අවසානයේ ඉතිරිවේවි.. නමුත් වේදනාව පසුතැවීම ඔබව ආක්‍රමණය කරාවි..
ජිවිතය පැවතිය යුත්තෙ අපට කැමති අයුරින් මිස ජිවිතයට කැමති අයුරින් නොවෙයි!!!
✍️ Chanya