මහාවංශය 2.0 - Mahavanshaya 2.0


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Adult


💚 අවුරුදු 16 ට වැඩි පරිශීලකයින් සඳහා වෙන්වූ චැනලයකි.
💚 ඔබට අවුරුදු 16 ට වැඩිනම් පමණක් චැනලය සමග එකතු වන්න.
🌿Channel Owner :- @Mr_Karlos_555
🌿For Crosspromotions/Any Other Problem :- @Mr_lucky_08/ @wizard_ka

Related channels  |  Similar channels

Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Adult
Statistics
Posts filter


Mokd hithanne ?👀

2.1k 0 7 11 236

🌟ස්ත්‍රියක් වේදනාව උනත් බලාපොරොත්තු වෙන්නේ තමන් ආදරේ කරන පිරිමියගෙන් විතරයි.

මෙහෙම හිතුනේ සාමාන්‍යයෙන් මට එන ෆේක් ෆෙන්ඩ් රික්වෙස්ට් වර්ග දෙකෙන් එක වර්ගයක් ගැන හිතුනාම.එකක් කවි,කතා ලියන එකවුට්න්.

අනික එලොවටයි මෙලොවටයි දෙකටම නැති මාස්ටර් කියලා කෑලි දා ගත්ත එකවුට්න්.මේව එන්නේ නම් මම ලියන දේවල් හින්දා වෙන්න ඔනේ.

Life Style එකක් වෙච්ච බොහෝම අවබෝධයෙන් හරි පාරේ යන්න තෝර ගන්න ඕනේ BDSM රටාව තමන්ගේ සෙක්ස් ඇරියස් එක්ක පටලගත්ත තේරුමක් දන්නේ නැති අවබෝධයක් ඒ ගැන නැති, වික්ටෝරියානු සංස්කෘතිය හින්දා අයලේ ගිය මේ රටේ සංස්කෘතිය ඇතුලේ හිර උන සම්ප්‍රදායික පිරිමි භාග වගයක් හැටියටයි සරලවම ඔය ෆේක් එකවුට්න් දකින්න වෙන්නේ.
ඇත්තටම ඔය කියන තරම් open නම් තමන්ට තමගේ අදහස් කියන්න තරම් හයියක් තියෙන්නම ඕනේ.ඒත් ඇත්තටම වෙන්නේ බටහිර සංස්කෘතියේ පිරිමියා විදින නිදහස ප්‍රාර්ථනා කර කර මෙහෙ යන්නේ කොහෙද මල්ලේ පොල් විවහය කරගෙන google එකේ නා ගන්න එක.

තමන්ට ඕනේ ඒ ෆැන්ටසි එක ඇතුලේ ජිවත් වෙන්න නම් එක බය නැතුව කරන්න පුලුවන් වෙන්න ඕනේ.නමට මාස්ටර් නොවී.
අනික් දේ කවදාවත් කිසිම ස්ත්‍රියක් තමන් ආදරේ කරන පිරිමියගෙන් හැරුනාම වෙන කිසිම පිරිමියෙක්ගෙන් රිද්දගන්න කැමති වෙන්නේ නෑ.

අන්න එක අයෙමත් නැවත කියනවා.

ඉතින්,
ඇත්තටම තමන්ට ඕනේ තමන්ගේ ජිවිතේ තමන් කැමති ෆැන්ටසියක් ඇතුලේ විදින්න නම් ඇත්තටම ආදරයක් හොයාගන්න තමන් හා සමානව ජිවිතේ විදින.ෆේක් නොවි.

අන්න එදාට
ආදරේ වෙනුවෙන් උබට රිද්දන්න ඇය ඉඩදේවි,

සරලවම,
විදීමත් විදවීමක් වෙවී
විදවීමත් විදීමක් වෙවි!

----------------------------------------------------------------

හැමදාමත් මල් පිපුනේ
රොන් දෙන්න උනාට
හැම මලක්ම
මල නොතලා රොන් දුන්නෙත් නෑ
මලා තලලා රොන් දුන්නෙත් නෑ,
තලනවද
නොතලනවද
තීරනය උනේ මලෙන්
නොවුනට
මල තමා තීරණය කරේ
රොන් දෙනවද නැද්ද කියලා...
ඉතින්
මල
තලනවද නොතලනවද
හිතන්න කලින්
මලට දියන් නිදහසේ පිපෙන්න....
පිපෙන්න දුන්නොත් නිදහසේ
මල උනත් තෙරුම් ගනීවි
පෙති තලලා රොන් ගන්න එක
ලස්සනයි කියලා!!!!

|✍️ වි ජේ බ ණ් ඩා ර |

"ආදරෙන් රිද්දන්න කලින්
ආදරෙන් ආදරේට ආදරේ කරන්න"

7.1k 0 23 2 164

ඇත්තද? 🤔

7.1k 0 12 10 63

1. ලිංගිකව එක්වීමෙන් පසු පිරිමින්ට නිදා ගැනීමට අවශ්‍ය වන අතර කාන්තාවන්ට කතා කිරීමට අවශ්‍ය වේ.

2. ආදරය කිරීමේ ක්‍රියාව තුළින් පිරිමින් තම ප්‍රබල හැඟීම් ප්‍රකාශ කරයි.

3. සමීක්‍ෂණයකට අනුව පිරිමින්ට තම පිරිමි මිතුරන්ට යුග ගණනාවක් සවන් දිය හැකි නමුත් ඔවුන්ට සවන් දිය හැක්කේ තම පෙම්වතියට හෝ බිරිඳට විනාඩි හයක් පමණි.

4. බොහෝ පිරිමින් ඝන සහ දිගු කෙස් සහිත කාන්තාවන්ට ආදරය කරයි.

5. පිරිමි අධ්‍යයනයේ මනෝවිද්‍යාත්මක කරුණු වලට අනුව, ටී ෂර්ට් පැළඳ සිටින පිරිමින්ට වඩා ෂර්ට් අඳින පිරිමින් වඩාත් ආකර්ශනීය බව පෙනේ.

6. පිරිමින් බොහෝ විට උදව් ඉල්ලීම පිළිකුල් කරන අතර තමන්ට එය තනිවම කළ නොහැකි යැයි හැඟෙන තුරු කිසිම උපකාරයක් කතා කිරීමෙන් වැළකී සිටිති.

7. පිරිමින් කාන්තාවන් මෙන් දෙගුණයක් බොරු කියයි.

8. පිරිමින් සංසන්දනය කිරීමට කැමති නැත. ඕනෑම කාන්තාවක් ඔවුන්ව වෙනත් නපුරුකම් සමඟ සංසන්දනය කරන්නේ නම් ඔවුන් වෛර කරයි.

9. කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් ශාරීරිකව ශක්තිමත් නමුත් මානසිකව දුර්වලයි.

10. නොඇදහිලිකාර පිරිමින්ට අඩු IQ තිබේ.

11. සන්නිවේදන ශෛලීන් වෙනස්; පිරිමින් තොරතුරු කෙරෙහි අවධානය යොමු කරයි, කාන්තාවන් සබඳතා කෙරෙහි අවධානය යොමු කරයි.

12. පිරිමින්ට කාන්තාවන්ට වඩා චිත්තවේගීය ඉඟි සැකසීමට වැඩි කාලයක් ගත විය හැක.

13. ස්වභාවධර්මය/පෝෂණය හේතුවෙන් පිරිමින් තුළ අවකාශීය කුසලතා බොහෝ විට ශක්තිමත් වේ.

14. පිරිමින් අවදානම් හැසිරීම් සඳහා වැඩි නැඹුරුවක් දක්වයි.

15. පිරිමින් වඩා තද වර්ණයන් කැමති; කාන්තාවන් මෘදු අස්ථි වෙත නැඹුරු වේ.

16. ආතති ප්‍රතිචාරය: පිරිමින් "සටන් හෝ පියාසර කිරීම", කාන්තාවන් "පෙළඹීම සහ මිත්‍ර වීම."

17. පිරිමින්ට සරල නින්ද රටා ඇත, වේගයෙන් නින්දට වැටේ.

18. පර්යේෂණ මත පදනම්ව කාන්තාවන්ට සුළු බහුකාර්ය වාසියක් තිබිය හැක.

19. පිරිමි සහ ගැහැණු අවදානම වෙනස් ලෙස වටහා ගනී. පිරිමින් බොහෝ විට වඩා විශ්වාසයි.

20. හෝමෝන බලපෑම්, විශේෂයෙන්ම ටෙස්ටොස්ටෙරෝන්, බලපෑම් හැසිරීම් සහ ආදිපත්‍යය කරයි

7.2k 0 63 19 119

⚠️ඔබ දන්නවාද?

❇️මෑත වසරවලදී යෞවනයන් අතර කොන්ඩම් භාවිතය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, එම නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) සහ අනපේක්ෂිත ගැබ්ගැනීම් පිළිබඳ වැඩි අවධානමක් ඇති වී ඇති බවයි.

❇️ මෑත අධ්‍යයනයකින් හෙළි වූයේ අවුරුදු 15-24 ක් වයසැති ළමයින්ගෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් උපත් පාලන කොපුවක් හෝ උපත් පාලන පෙති හෝ දෙකම භාවිතා නොකරන බවයි.


සුභ නව වසරක් වේවා !


⛄️සුබම සුබ නත්තලක් වේවා🎄


SLT 25GB Free දෙනවා.

SLT app එකේ Data Add on එකේ පහලම තියෙන්නේ

*copied


අදහසක් විතරයි.

මුලින්ම කියන්න ඔනී මේ ලිපියෙනුත් අර Cuck ලිපිය වගේ එක එක මත තියෙන්න පුළුවන් ඒක නිසා කැමති අකමැති සහ දකින දෙය ඔබට අනුව වෙනස් විය හැකිය. ඒක නිසා අවබෝධයෙන් කියවල අනවශ්‍ය නම් අත ඇරල දාන්න

සාමාන්යෙන් ලංකව වගේ රටක කසාද බැදපු දෙන්නෙක් ඇරෙන්න එතෙන්නට තව ගැහැණු කෙනක් හරි පිරිමි කෙනක් හරි එකතු කරගෙන ජිවත් වෙනවා අඩුයි.එක හරියට සමාජ විරෝදියි කියල හැගීමක් ඇති කරලනේ තියෙන්නේ. වෙන රටකට ගියොත් එක සාමාන්‍ය දෙයක්.
එතොට අපි ඉතිහාසේ දිහා බැලුවොත් එකගෙයි කෑම වගේ දවල් එවකට සාමන්‍ය දේවල්.ඒ කාලේදී අම්මලා තාත්තලා නෑදෑයෝ එක දිහා වපර ඇහෙන්වත් සමාජෙන් කොන් වෙන විදිහකටවත් වැඩ කරේ නෑ. අද 20 වන සියවස වෙලත් අපි ජිවත් වෙන්නේ 18 වෙනි සියවසේ විදිහට කියල හිතෙන්නේ මට විතරද. අලුත බදින ජෝඩුවක් මුල් අවුරුදු ටික හොදට sex කරනවා. ලමෙක් හම්බ උනාට පස්සේ එක හුගක්ම අඩු වෙනවා. හුගක් අයට මුල් කාලේ ගෙදරදී තියන පරශ්න ගැන කිවොත්,

1.එක්කො සහෝදරයෙක් සහෝදරියක් ඉන්නව ගෙදර,

2.පොඩි ගේක ඉන්න නිසා කාමර අතර දුර අඩුයි.

3.කාමර වලට දොරවල් නෑ එක නිසා බයයි දකීවි කියලා.

4.අම්මලා තාත්තාලත් තාම 40 අඩු අය සමහරුන්ගේ.

5.නිදහස් ඇදුමක් අදින්න ආස උනත් අදින්න බයයි ගෙදර මිනිස්සු ඉන්න නිසා.

ඔය වගේ නිවාස ඇතුලේ පරශ්න හුගක් අයට තියේ. සහෝදරියට හරි සොදරයට හරි ඇහෙන නිසා රැට ඕවා නොකර ඉන්නව.අම්මලා තාත්තලට ඇහෙයි කියාලා නොකර ඉන්නවා. බෙදල උනත් මුල් කලේ ඉදන්ම මාසෙට දවස් ගානකට ඕක සීමා වෙනවා.සම්හරුන්ට එක මානසික වදයක්. හුගක් අය හිතන්නේ sex කරන්න ඕනි දරුවෝ හදන්න විතරයි එතනින් එහාට එක ඕනි නෑ කියලා. යාලු වෙලා බැඳපු දෙන්නේක්ටනම් හුගක්ම කතා බහ කරලා විසදගන්න පුළුවන්. එත් කතා කරලා බැඳපු අයට කියන්න බෑ.බයයි ලැජ්ජයි.

පිරිමි වෙන ගැහැනියක් හොයාගෙන යනවා එක සාමන්‍ය දෙයක්.ගැහැණිය වෙන පිරිමියෙක් හොයනවා එකත් සාමන්‍ය දෙයක්. ඒකාකාරී ජිවිතෙන් මිදෙන්න හැමෝම ආසයි. ලංකාවේ ගත්තොත් පවුල් ආරවුල් නිසා දවසට කියක් මැරෙනවද. මොන දෙ උනත් sexනිසා තමයි ඔය පරශ්න. එකම දෙ ජිවිතේ මොකද්ද කියන එක තේරුම් නොගනිම හා තමාගේ කියා බැදාගැනීම. තමන්ගේ කියලා බදග්ත්තම එක වෙන කෙනෙක් අත්පත ගැවම දුකයි.

එත් හිත හදාගෙන එක ඉවසල හිත දියුණු කරගන්න පුළුවන් කෙනාට පරශ්න කියන එක අඩුයි.
පුලුවන්නම් දෙන්න එක්ක කතා කරන්න.ඔය ආස දේවල් මට කියන්න මගේ ඒවා ඔයාට කියන්නම් කියලා දෙන්නා අතරේ බැදීමක් හදාගන්න අන්න එදාට ඔයාලා දිනුම්. ඒ දේවල් වලට කලින් දෙදෙනා අතරේ විශ්වාසය කියන දෙ උපරිම වෙන්න ඕනි.හොරෙන් නොකරන්න තමන් හිතේ තියගන්න ඕනි.

මොන විදිහට කිවත් ගැහැනියක් වන හැමෝම ආසයි තමන් එක්ක ඉන්න පිරිමියාට අමතරව තව කෙනක් එක්ක sex කරන්න.එක තර්ක කරන්න ඕනි නෑ..පිරිමියාත් එසේමයි. එහම නොවෙන අය ඉන්න පුළුවන් එකටත් තර්කයක් නෑ.. හුගක ගැහණු අය sex ගැන කතා කරන්න බයයි.එත් හොදට බැලුවොත් එහම කතා කරන්න බය ය තමයි වැඩියෙන්ම වෙන පිරිමි එක්ක ඉදලා අහු උන කියලා ගමේ කතා වෙන්නේ. එක තමයි තමගේ අදහස කතා කරන්න කෙනක් නැති උනහම තමන්ට ඕනි දෙ කරනවා. අන්තිමට තමන් වැරදි කාරයා. අයි අපිට හිතන විදිහ වෙනස් කරලා කතාවක් හදගන්න එක නවත්තලා ලස්සනට ජිවත් වෙන්නේ.

මුලිකම දෙ පිරිමියා තේරුම් ගන්න ඕනි කෙල්ල දැන් මොන වගේ දේවල් වලටද කැමති කියන එක. සමහරු කැමති කොල්ලෝ එක්ක ඉන්න.සමහරු කැමති වයසක අය එක්ක ඉන්න. එතකොට ඒවගේ දෙකට සහය වෙලා කෙනක් හොයල දෙන්න පුලුවන්නම් එතකොට ඒ කෙල්ල හොරෙන් කරන්න යන්නේ නෑ.අනික හොරයක් බොරුවක් කරන්න ඕනි නෑ ඕනි දෙ ලැබෙනවනම්.

පිරිමියා ගැනත් ඔය විදිහටම බලන්න කෙල්ල දැනගන්න ඕනි. විස්වාසය කැපවීම කියන දෙකම එකට තිබ්බනම් ප්‍රශ්න කියන එක ඇත්තෙම නැති තරම්.

අදහස මගේ.
මම චලනි රාජපක්‍ෂ

11.7k 0 29 33 121

දැන් ඊලගට හිතන්න පාන්දර දෙකේ ඉදන් අවදි වෙලා, අමාරු ඇදුම් ඇදගෙන කොන්ඩෙට කටු 1000 ක් විතර ගහගෙන ඉදලා, ෆොටෝග්‍රැෆර් කියන කියන පැත්තට හැරිලා ෆොටෝත් ගහලා, ජීවිතේට දැකලා නැති මිනිස්සුන්ට වැදලා, අමාරුවෙන් පුරුදුවුන first dance එකත් කරලා, හීල්ස් දෙක පැටලිලා වැටිලා මැරෙන එකෙනුත් බේරිලා, පැය 12 කට වඩා එක දිගට කට්ටක් කාලා හොටෙල් එකට ඇවිත් ඔලුව පුපුරන්න තරම් මහන්සි වෙලාවෙදි, නැත්නම් කුකුල් නින්දක් දාලා පාන්දර දෙකට විතර නැගිටලා ඔය වැඩේ කරන්න හැදුවා කියලා හරියට කරගන්න පුලුවන් වෙයිද? ඔයාලට ඕන වුනත් ඔයාලගේ ඇගට ඒක ඕන වෙයිද? නැහැනේ නැහැනේ....

හරි දැන් අපි sexual-response cycle එක ගැන කතා කරානේ. මට මෙතනදි මූලිකවම කියන්න ඕන සෙක්ස් කියන්නේ අපේ ඇග සහ මනස දෙකම එක විදියට සූදානම්ව තියෙන්න ඕන සංකීර්ණ ක්‍රියාවලියක් කියන එක. වෙන විදියකට කියනවානම් ඒක rush කරලා කරන්න පුලුවන් දෙයක් නෙවයි. මේක දැනටමත් පල් හෑල්ලක් වගේ දිග නිසා මම මේක මෙතනින් නවත්තනවා. මේකේ දෙවෙනි කොටසකුත් තියෙනවා හොදේ,ඒක මම හෙට අනිද්දාම දාන්නම්. ඒකෙදි මම කතා කරන්නේ සෙක්ස් කරද්දි ඒක tricky, scary සහ confusing දෙයක් නොවි කරගන්නනම් අපි කරන්න ඕන මූලික දේවල් ගැන.

✍️ මාධවී


ගැහැණු අයගේ - බාහිර යෝනි තොල් හොදට පිම්බිලා වගේ වෙනවා. යෝනි තොල් රතු පාටක් වගේ වෙනවා. මේ වෙලාව වෙනකොට ක්ලිට් එක උපරිමයටම සංවේදනය වෙලා නිසා overstimulation ඇතිවීම වලක්වන්න ක්ලිට් එක ඒක වටේ තියෙන ආවරණය ඇතුළට කිදාබහිනවා වගේ වෙනවා. වැදගත්ම දේ මෙන්න මේකයි - යෝනි විවරයට ආසන්න යෝනියේ ඇතුළත බිත්තිවලට සම්බන්ධ මාංශ පේශිවලට රුධිරය පිරිලා ඒ මාංශ පේශි තද වෙනවා. ඔන්න ඒකෙන් වැඩේ චුට්ටක් අමාරු වෙනවා කොල්ලෝ.

දෙන්නාගේම බෙල්ල දෙපැත්තෙන්, මුහුණ බඩ දෙපැත්තෙන් එහෙම දාඩිය දාලා ඒවා රතු වීමක් වෙනවා. තව කලවා, පස්ස පැත්ත, යටිබඩ, ඉකිලි වගේ තැන්වල මාංශ පේශි දැඩිවෙනවා. රුධිර සංසරණය වේගවත්ව අඛණ්ඩව පවත්වාගෙන යන්න ඔක්සිජන් ඕන නිසා ඩබලම ඇද උඩ මයිනහම වගේ හුස්ම ගන්නවා සද්දෙට. තව එතකොට මොළයේ තියෙන ප්‍රේමනීය හැගීම් ඇතිකරන්න දායක වෙන amygdala වගේ කොටස් වල ස්නායු සංවේදන වේගවත් වෙනවා (ඒකෙන් දෙන්නට දෙන්නා ගැන තියෙන ආදරය වැඩි වෙනවා).

මොරටුවට (orgasm) ආවම -
පිරිමි අයගේ - පිරිමි අයගේ තියෙනවා urethral bulb කියලා එකක් ලිංගික අවයවයේ මුල (ඇතුලේ තියෙන්නේ බල්බ් හොයන්න එපා දැන් අවුස්ස අවුස්ස). මොරටුවට ආවම ඔන්න ඔතනට ශුක්‍රාණු පිරෙනවා. පිරිමි ළමයි දන්නවා ඇති ටිකක් වෙලා යද්දි එනවා යන්න එන්නේ මොනවා කරාත් මලාට නවත්තගන්න බෑ විදිනවම තමයි වගේ ෆීලින්ග් එකක්. අන්න ඒක - ඒ කිව්වේ ejaculatory inevitability තත්ත්වය ඇතිවෙනවා ඔන්න ඔය කුටීරයට ශුක්‍රාණු පිරුණම. ඊලගට ඉතින් හෝස් එක ඇරෙනවා. තව එතකොට ලිංගික අවයවයේ මාංශ පේශි වේගයෙන් හැකිලීම ප්‍රසාරණයවීම වෙනවා. පුලුවන් තරම් වේගයෙන් යෝනිය ඇතුළටම ටුස් ටුස් ගාලා ශුක්‍රාණු විදින්න තමා ඔය ඔක්කොම සෙල්ලම්. ඊට පස්සේ blackout එකක් ඇති වෙනවා - කිසිම දෙයක් හිතෙන්නෙත් නැතිව වෙන්නෙත් නැතිව මලා සේ කෙල්ලගේ ඇග උඩ පතබෑවිලා ඉන්න අවස්ථාව.

ගැහැණු අයගේ - යෝනි විවරයේ ඇතුළත (යෝනි මාර්ගයේ මුල් තුනෙන් එකක කොටසේ) මාංශ පේශි වේගයෙන් හැකිලීම සහ ප්‍රසාරණයවීම වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ තප්පරෙන් අටෙන් පංගුවකට වතාවක් වගේ වේගයෙන් ඕක වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ තප්පරයක්වත් නිකන් තියෙන්නෙ නැතිව ඒවා වෙව්ලනවා වගේ. කලවා සහ අත් ගොබ ආශ්‍රිත මාංශ පේශි විතරක් නෙවෙයි මුත්‍රාංශය ඇතුලේ තියෙන මාංශ පේශි පවා වේගයෙන් සංකෝචනය ප්‍රසාරණය වෙනවා. මුත්‍රාංශයයි ගැබ්ගෙලයි පුලුවන් තරම් උකුල ඇතුළට තල්ලුවෙලා යෝනි මාර්ගය ඇදෙනවා (එහෙම වෙන්නේ යෝනිය ඇතුලට යන ශුක්‍රාණුවලට යෝනිය අභ්‍යන්තරයේ තියෙන ද්‍රව එක්ක මිශ්‍ර වෙලා වෙනස්වීම්වලට ලක්වෙලා ඩිම්බයක් සංසේචනය කරන්න තරම් මෝරපු තත්ත්වයට පත්වෙනකන් යෝනි මාර්ගය ඇතුලෙම තියාගන්න පුලුවන් වෙන්න. නැත්නම් ඇතුලට ගියපු ගමන් ගිහින් ඩිම්බයේ වැදුනොත් සංසේචනයක් වෙන්නේ නෑ). ඇග නිකන් ගැහෙනවා වගේ (spasms). ඔය pysiological වෙනස්වීම් වලට අමතරව හිතේ ඇතිවෙන void එක - ඒ කිව්වේ කිසිම දෙයක් හිතාගන්න බැරිවීම වගේ psychological සහ cognitive (හැගීම් සහ සංවේදන) වෙනස්වීමුත් වෙනවා.

දෙන්නාගේම - එක දිගට අධික වේගයෙන් රුධිර සංසරණය සිද්ධ වෙනවා. සමහර වෙලාවට අතේ සහ කකුල්වල ඇතිවෙනවා විශේෂ මාංශපේශි ප්‍රතීකයක් (සිංහලෙන් muscular reflex) එකක් - ඒ කිව්වේ නොදැනීම සිද්ධ වෙන දෙයක් වගේ කියලා හිතාගන්නකො. ඒක වුනාම අත් සහ කකුල් ඉබේම දෙයක් තදින් අල්ලගන්න යොමු වෙනවා. ඕර්ගැස්ම් එක උපරිම උනාම සමහරු අනිත් කෙනාව මිරිකලා අල්ලගන්නවා. තව තියනවා දෙයක් toe curling orgasm කියලා එකක් - ඒ කියන්නේ නොදැනීම කකුල්වල ඇගලී කිටි කිටියේ නැවෙනවා. ඔන්න ඕවා වෙනවා අපි දන්නේම නැතිව. තව මොළය වේගයෙන් oxytocin කියන ස්නායු සම්ප්‍රේශක (neurotransmitter) සංයෝගය නිෂ්පාදනය කරනවා. ඒකෙන් දෙන්නාගේ තෘප්තිය සහ දෙන්නට දෙන්නා බදාගන්න ඕන වගේ දැනෙන හැගීම (bonding) ශරීරයට ඇතිකරනවා.

කොළඹට (resolution) ආවම -

පිරිමි අයගේ - ලිංගික අවයවය සාමාන්‍ය ප්‍රමාණයට චුට්ටන් වෙනවා. තව එතකොට refractory period එකට එනවා - ඒ කියන්නේ ටික වෙලාවක් යනකන් ආයේ සෙක්ස් කරනවා තියා ඒක අල්ලන්නවත් බෑ වගේ. මේ refractory period එක ඒ ඒ පිරිමියාගේ ශරීර සෞඛ්‍ය, හෝමෝන මට්ටම සහ වයස වගේ සාධක අනුව වෙනස් වෙනවා හොදේ.

ගැහැණු අයගේ - එයාලගෙත් යෝනිය, මුත්‍රාංශයෙ මාංශ පේශි, නිපල්ස් වගේ ඔය හැම දෙයක්ම යථා තත්ත්වයට පත්වෙනවා. ඒ ඒ කාන්තාවගේ ශරීර සහ හෝමෝන ස්වභාවය අනුව numbness එකක් - ඒ කිව්වේ ඇග හිරිවැටීමක් වාරුනෑ වගේ ගතියක් ඇති වෙන්න පුලුවන්. සිහියක් පතක් නැතිව හිටිය ගතිය ටික ටික නැති වෙනවා. කෝ යකෝ නයිටිය වගේ දේවල් හිතෙනවා.

දැන් ඔයාලා චුට්ටක් හිතන්න මේ මුලු වැඩේ ඇතුලේ අපේ ශරීරය කොච්චර නම් වෙනස් වෙනවාද? ශාරීරික, මානසික, රසායනික වෙනස්කම් කීයක් නම් ඇග ඇතුලේ වෙනවද? ඔය දෙන්නාගේ ඇගවල් දෙක මැශින් දෙකක් නම් හිතන්න ඒ මැශින් දෙක ඇතුලේ කොච්චර නම් දේවල් වෙන්න ඕනද ඔය විනාඩි 15 - 20 ක යුද්ධෙ දිනාගන්න.


ඔන්න කොල්ලා කෙල්ලගේ ඇගට බර වෙලා සීයාගේ පරණ ලොරිය කඩුගන්නාව කන්ද අදිද්දි වගේ සද්දේ දදා කරනවා. (අජන්ත බ්ලොක් ගල් ලෝඩ් එකක් ඇග උඩට බෑවා වගේ කෙල්ලට හුස්ම ගන්නත් බෑ).

දගලලා දගලලා ඔන්න ඉවර වුනා. කෝ ඒත් ඇදට එලපු සුදු රෙද්දේ මොනවත් නැහැනේ (කෙල්ලට තවත් ප්‍රශ්නයක්).

නැත්නම් සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා vaginal corona එක ඝනයි. හිතුවට වඩා ලේ යනවා ඉවරයක් නෑ (යකෝ ඇතුලේ තිබිලා වෙන මොනවා හරි කැඩුනවත්ද? කොල්ලා හිතනවා. උදේ එළි වෙනකන් ඔරලෝසුව මරනවා එළි උන ගමන් අර අහවල් ඩොක්ටර් යාලුවට කතා කරලා උපදෙසක් ගන්න).

කොහොමින් කොහොම හරි තොවිලේ ඉවර වෙනවා. අපෝ මේකද අනේ සෙක්ස් කරනවා කියන්නේ. තාම රිදෙනවා...හිතපු තරම් රොමෑන්ටික් නැහැනේ වගේ හිතෙනවා. හැමදාම ඔහොමනම් ඕක ඕනෙම නෑ වගෙත් හිතෙනවා. කොල්ලටත් හිතට ෆිට් එකක් නෑ...සෙක්ස් චැට් කරද්දි අරම කරනවා මෙහෙම කරනවා උඩ දාගෙන ගහනවා කියලා කියපු කතන්දර මතක් වෙලා ලැජ්ජත් හිතෙනවා.

ඔයා හරි නපුරුයි සුජීව. ඇයි මේ අසරන කෙල්ලො කොල්ලොන්ට බොරු බලාපොරොත්තු දෙන්නේ?

සෙක්ස් කියන්නේ - විශේෂයෙන් පළවෙනිම වතාවට ලිංගිකව එකතුවීම කියන්නේ ලෝකේ තියෙන අංක එකේ misidentified සංසිද්ධියක්. සුජීවලා පච ලියනවා. ආශාවින්දිලා වීඩියෝ හදනවා. හැමෝම පෙන්නනවා පළවෙනි යෝනි සංසර්ගය හරිම ලේසියි වගේ. ඒත් සාමාන්‍ය කෙල්ලෙකුයි කොල්ලෙකුයි කසාද බැදලා හෝටලේකට ගිහින් කරන්න ගියාම ප්‍රශ්න ගොඩයි. සුජීවගේ කතාවල වගේ හැම දෙයක්ම රොමෑන්ටික් විදියට වෙලා කෙල්ලගේ තුනී සිරුරින් සද දහරාවක් වගේ ලේ පොදක් ගලාගෙන ගිහින් The End වෙන්නේ නැ. ඒ වෙනුවට අපි කියන්නේ ඒක tricky, scary and confusing වෙනවා කියලා. ඇයි ඒ? හේතුව ඔයා ජොනී සින්ස්වත් එයා මියා කලීෆාවත් නෙවෙයි - ඔහේලා සාමාන්‍ය කෙල්ලෝ කොල්ලෝ. ඔෆිස් එකක වැඩ කරනවා, හට්ටි මුට්ටි හිස් වෙනකන් කනවා, ඇගට ලොකුවට ව්‍යායාමයක් නෑ, චුට්ටක් බඩත් දාලා, ඇග flexible නෑ. ලොකුම දේ - අත්දැකීම් නැහැනේ. මේක නිකන් ජීවිතේ පළවෙනි වතාවට බයිසිකලයක් පදිනවා වගේම තමයි. බයිසිකලේට නැගන්න තේරෙන්නේ නෑ, නැගගත්තත් බැලන්ස් කරගන්න තේරෙන්නෙ නෑ, ඔක්කොම හරි ගියොත් බ්රේක් තියෙන තැන මතක නෑ.

සෙක්ස් කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක් තමයි. ඒත් ඒක සංකීර්ණ ස්වභාවික ක්‍රියාවලියක්. ඒකෙන් ලිංගිකත්වයට අදාළ අපේ අවයව සන්තර්පනය වෙන්න ඕන. එකිනෙකාට හාත්පසින්ම වෙනස් සිතුම් පැතුම් තියෙන දෙන්නෙක් මේ වැඩේ ඇතුලේ එක වගේ සතුටු වෙන්න ඕන, දෙන්නට දෙන්නා තියාගෙන ඉන්න සෙක්ස් සම්බන්ධ බලාපොරාත්තු (sexpectations) හරියට කරගන්න ඕන. සමහර වෙලාවට දෙන්නෙක්ගේ සෙක්ස් සම්බන්ධයකින් සමාජයේ තියෙන එක එක සංස්කෘතික අවශ්‍යතා සම්පූර්ණ වෙන්න ඕන. ඔය විදියට බැලුවාම සෙක්ස් කියන්නේ නිකන් ඉවෙන් වගේ කරලා සාර්ථක කරගන්න පුලුවන් දෙයක් නෙවෙයි - විශේෂයෙන්ම පළවෙනි පාරට සෙක්ස් කරනවා කියන එක. ඒක සාර්ථකව කරගන්න අපිට ඒක ගැන විශේෂ අවබෝධයක් අවශ්‍යයි. මේ කියන්න හදන්නේ අන්න ඒ ගැන.

ලිංගික ක්‍රියාවලිය (sexual-response cycle) පැහැදිලිව තේරුම් ගන්න.
sexual-response cycle එක බෙදන්න පුලුවන් කොටස් 04 කට විතර. මම ඒ ටික මෙහෙම කියන්නම් - before arousal (මාතර), excitement (ගාල්ල), plateau (අලුත්ගම), orgasm (මොරටුව), සහ resolution (කොළඹ). ඇයි දැන් මම වරහන් ඇතුලේ නගර ටිකක නම් දැම්මේ? ඒවා දැම්මේ මේකයි. sexual-response cycle එක හරියට ඔයා මාතර ඉදන් කොළඹට යද්දි පහු කරන නගර 04 ක් වගේ. මේවා මගහැරලා ගියොත් කොළඹට යන්න බැරි වෙයි. ඕකෙන් before arousal කියන්නේ හැම දෙයක්ම පටන් ගන්න කලින් ඔයා ඉන්න තත්ත්වය. අනිත් හතරෙදි වෙන්නේ මෙන්න මෙහෙම දේවල් ටිකක්.

ගාල්ලට (Excitement) ආවාම -
පිරිමි අයගේ - ලිංගික අවයවය විශාල වීම සහ සෘජුවීම වෙනවා. ඒ වගේම එයාලගේ නිපල්ස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලවීමක් සහ දැඩිවීමක් නිරීක්ෂණය කරන්න පුලුවන්.

ගැහැණු අයගේ - යෝනිය අභ්‍යන්තරයේ යෝනි ශ්‍රාවය සුලු වශයෙන් ඇතිවීම, බාහිර යෝනි තොල් පුලුල් වීම (අපි කියනවා යෝනි විවරය dialate වෙනවා කියලා) සහ නිපල්ස් දැඩිවීම වගේ ඒවා වෙනවා. විශේෂයෙන්ම ක්ලිටෝරිස් එක තවත් විශාල වෙනවා.

දෙන්නගේම හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, හෘද ස්පන්ධනය වැඩිවීම වෙනවා. ශරීරය ඇතුලේ නයිට්‍රික් ඔක්සයිඩ් සංයෝගය නිෂ්පාදනය වෙලා ඒකෙන් රුධිර ගමනාගමනය වේගවත් වීව වෙනවා. විශේෂයෙන්ම පිරිමි ලිංගික අවයව, යෝනිය, ගැබ්ගෙල වගේ ප්‍රදේශවලට මාර විදියට ලේ ගමනාගමනය වෙනවා.

අලුත්ගමට (Plateau) ආවම -
අර උඩින් කියපු ඔක්කොම තව තව වැඩිවෙනවා
පිරිමි අයගේ - වෘෂණ කෝෂ හැකිලිලා වෘෂණ ලිංගික අවයවයට සමීප වෙනවා. ලිංගික අවයවය පුලුවන් උපරිමයට සෘජු වෙනවා (අඩෝ පුපුරන්න වගේ කෙලින් වුනා බං කියලා පස්සේ කියන්න පුලුවන් වෙනවා).


පළවෙනි දවසේ රෑ ගැන කතාවක් - 01 කොටස

අ..නේ ම..හත්ත..යෝ… ම..ට අමාරුයි දෙ..යි..යෝ…
පහන් අනුරාගී කෙදිරිල්ලක් යුවතියගේ මුවින් පිට වූයේ වෙව්ලන දෙතාල් අතරිනි…
රාගයෙන් ගිනිගත් අනන්ත චංචල බඹරද දෑස් වලින් වසාගෙන රැකගත් හංසාංගනාවගේ දෙපියයුරු දිලිසුනේ රත් නෙලුම් පොහොට්ටු දෙකක් විලසිනි. මල් මද බිසව් තුනී මදහසක් සහිතව වසන්ත කාලයේ ප්‍රථම ස්වයංවරයට දෙනෙත් සිපගත්තාය. අනංග හී තුඩින් තුවාල කළ පවිත්‍ර යෞවනයකුගේ සැලෙන සමනල දෙතොල් ඒ හරහා ඇදී ගියේ ආදරණීය ලතාවකටය.

ඔහුගේ උණුසුම් හුස්ම මුහුණට වැටෙද්දි ඇය යන්තමට දෙනෙත් ඇර ඔහු දෙස බැලුවාය. ආත්මයේ පවිත්‍රම සන්තකයන් සදාකාලයටම පර නොවන දෙවිදුන්ගේ උයනේ මධාරා මල් මෙන් මංගල සයනය පුරා පෙහෙවත්ව පිපී තිබුණි. හදවතේ මනෝරම්‍ය තැනිතලා මත දිගේලි කළ රම්‍ය කුසුම් එකින් එක පිබිදෙන්නට විය.
ඇය ඔහුගේ මුහුණ පිරිමැද ඒ සුරතින්ම ඔහුව තමා වෙතට ළං කරගත්තාය. සොදුරු යුවතිය ආදරණීය ගැහැණියක් කරමින් ඇගේ තුනී සිරුරින් ස‍ද දහරාවක් මෙන් ආදර ලේ පොදක් ගලාගෙන ගියේය.

හම්බෝ ඉතින්... මේ දැන් නිකන්ම කසාදේ රෙජිස්ටර් කරලා කොහෙට හරි කමක් නෑ හනිමූන් යන්න හිතෙනවා නේ ? ඔය තියෙන්නේ යුගයේ කදුළු නවකතාකරු (හික්...හික්...හික්) සුජීව ප්‍රසන්න ආරච්චි මැතිතුමා ලියපු සින්ධූර් කියන “නවකතාවේ” තියෙන විදිය අනුව ආලෝක වර්ෂ දහස් ගාණක් ඈතින් තියෙන ගජබින්න චක්‍රාවාටයේ සුජීවලෝකයේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ගිහින් ඩිස්ටි ඩිඩින් කරන ආකාරය.

දැන් අපි බලමු අපි ජීවත් වෙන මේ මෙහේ අපේ ලෝකේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ගිහින් ඩිස්ටි ඩිඩින් කරන ආකාරය.

ග්ර්ර්ර්....ග්ර්ර්ර්.....ගර්ර්ර්.... (නින්දෙන් ගොරවන සද්දේ...දෙන්නම නිදි... පාන්දර දෙක් ඉදන් වෙඩින් එකට මැරිලා ආයේ පාන් කියාගන්නවත් පණ නැතිව මොන සෙක්ස්ද. ඇද දැක්කා නින්ද ගියා)

ඔන්න දෙකට විතර එක්කෙනෙක් අවදි වෙනවා. යකෝ මෙච්චර වියදම් කරලා බැදලා තවත් ගානක් වියදම් කරලා මේ හොටෙල් එකට ආවේ නිදාගන්න නෙවෙයි නේද කියලා මතක් වෙනවා. අනිත් කෙනාව ඇදලා අරගෙන මිරිකලා කරලා කොහොම හරි ඔන්න පටන් ගන්නවා...

අනේ ලයිට් එක දාන්නම ඕනද (කෙල්ල...ලැජ්ජාවෙන් ඇඹරෙනවා. මේ ඇවිල්ලා අම්මා ඇරෙන්න මැස්සෙක්වත් දැකපු නැති එව්වා මිස නෙලුම් පොහොට්ටු නෙවෙයි)

ඉතින් ඔන්න නිදි විකාරෙන් තැනක් දෙකක් ඉඹලා කට්ට කලුවරේ මෙච්චර කල් ප්ලෑන් කරපු ගේම ෆිනිෂ් කරලා දාන්න හිතාගෙන කොල්ලා රෙඩි වෙනවා.

ආව් රිදෙනවා...ඔච්චර උඩට කකුල උස්සන්න එපා.... (ඇතුළට දාන්න ගිහින් කොල්ලා තමන්ට ලේසි වෙන්න කෙල්ලගේ කකුල කෙහෙල් කදක් වගේ උස්සලා කරටම අරගෙන)

කකුල් දෙක තද කරගන්න එපා ඈත් කරගන්න (කෙල්ල බයට කකුල් තද කරගන්නවා...කොල්ලා උපදෙස් දෙනවා...කොල්ලා කන්ෆිඩන්ට් මොකද මෙච්චර කල් බලපු පෝර්න් වීඩියෝ වලට අනුව මේ වැඩේ අමාරු වෙන්න විදියක් නෑ)

එතන නෙවෙයි තව උඩින් (මලා...ලැජ්ජාව නිසා ලයිට් දාන්නේ නැතිව කලුවරේම කරන්න දගලද්දි කොල්ලා වැරදි දොරකින් ඇතුල් වෙන්න යනවා)

ඇතුලට ගියේ නෑ බබා (කෙල්ල...ඇයි මේක මෙච්චර අමාරු කියලා බයෙන්. අර අහවලාට වගේ මටත් vaginismus වත්ද..)

මම ගිහින් වටේ කෙස් ටික කපලා ශේව් කරගන්නද (කෙල්ල...අපරාදේ ගෙදරදිම කරගෙන ආවේ නැත්තේ කියලා හිතන ගමන්)

ඕන නෑ ඔයා හොදට කකුල් දෙක ඈත් කරගෙන ඉන්න චුට්ටක්. ආ මේ කොට්ටේ යටින් තියාගන්න (කොල්ලා...සෙකන්ඩ් වෙන්න බැ මේ වගේ වෙලාවක පුතෝ).

තදයි වගේ...ඇගිලි දෙකට අරගෙන කෙල චුට්ටකුත් ගානවා. ඒත් ඇතුළට යන පාටක් නෑ (කොල්ලාටත් දැන් ටික ටික තමන්වම ෂුවර් නෑ)

ඔයා මගේ එක අතින් අලල්ලා එතනින් තියාගන්න (කොල්ලා අන්තිම තුරුම්පුවත් ගහනවා. දැන්නම් සෝ ඩිසපොයින්ටඩ්. කෙල්ල යටින් අතදාලා අත දික් කරකර අරක හොයනවා අල්ලලා අදාළ තැනින් තියාගන්න)

ඔයත් මැරිලා වගේ ඉන්න එපා..එහෙම වුනාම මගේ ලොකු වෙන්නේ නෑ (කොල්ලා...දැන් එළියට නොපෙන්නුවට හොදටම යකා නැගලා)
.......... (කෙල්ල සද්දයක් නෑ. කොල්ලා දගල දගල ෆුල් ට්‍රයි එක)

අනේ ඇයි අපිට කරගන්න බැරි (කෙල්ල එහෙම අහනවා...කොල්ලා වැඩේ අතෑරලා පැත්තකට වෙලා හති අරිනවා)

ඔයාගේ ලග බොඩි ලෝෂන් එකක් නැද්ද (ඒ කොල්ලා. චිහ් අර ෆේස්බුක් එකේ කියලා තිබ්බ විදියට මොකක් හරි ලුබ්රිකන්ට් එකක් හරි ගේන්න තිබ්බේ. කවුද හිතුවේ මේක මෙච්චර තදයි කියලා)

කොල්ලා වේගෙන් අත හොල්ල හොල්ල කෙලින් වෙච්ච ඒවා කෙලින් වෙලාම තියාගන්න ට්‍රයි එක (ඒකත් ඇකිලෙන්නමයි බලන්නේ. ෂික් වස නෝන්ඩිය... කෙල්ල හිතයිද දන්නේ නෑ මට මොකක් හරි අවුලක් කියලා)

ඊලගට වෙන්නේ දේවල් දෙකයි. එක්කෝ...
අපි දැන් නිදාගමු බබා...අපි දෙන්නටම මහන්සි නිසා වෙන්න ඇති. 4 ට සැලූන් එකට යන්නත් තියෙනවා. මගේ ඔලුව පැලෙන්න වගේ.(වෙඩින් එකට පස්සෙන්දා හෝම්කමින් දවස. ඒකටත් පේවෙලා සැරසෙන්න එපැයි).
දෙන්නා දෙපැත්තට හැරිලා නිදා ගන්නවා.

එහෙම නැත්නම්...
වදෙන් පොරෙන් කොහොම හරි කරලා ඇතුළට ඔබනවා (කෙල්ලට දැන් අනේ ඇග ඇතුලෙන් නිකන් ඉරිලා යනවා වගේ).


🌟 කාම සූත්‍ර ලියවෙන්නේ කාමය කලාවක් කිරීමේ අරමුණින් ! 🌟


💌 Sex කියන්නෙ අසභ්‍ය දෙයක් නෙමෙයි. කලාවක් රස විදින්න දන්නවනම් ලෝකෙ තියෙන හොදම කලාව.

📚 Our Channel explores:

කාමයේ ආශ්චර්‍යය — අසුන්දර කල කලාව සුන්දර දර්ශනයකින්
🕰 කාමයේ අතීතය— අවුරුදු 30000කට ඉහත සිට අද දින තෙක් සැඟවුණු නටඹුන්
🎓 Sex ඉගෙනගමු —දැනුමක් නැතුව මේ කලාව රසවිදින්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් දැනගෙන කරමු. නොදැන ගියොත් අතරමඟ

💡 Why join us?

🌍 මිත්‍යාව දුරුකර සත්‍ය දැකීමට
❤️ සුරාන්තයට අන්තයක් නැති බව තේරුම් ගැනීමට
📖 අනෙකාට ගරු කරමින් කාමයේ කිමිදීමට

👉 Follow now and be part of a community that values openness, respect, and knowledge.

📲 Click here to join!

💬 Let’s create a world where knowledge is power and understanding is the key to happiness. ❤️


පෝන්හබ් (Pornhub) එකේ කන්ටෙන්ට් වලින් 80% ක් අයින් කරල තියෙනව. කාලයක් තිස්සෙ පෝන්හබ් යූස් කරන අයට තේරෙන්න ඇති තමන් කලින් බලපු තමන්ගෙ කැමතිම වීඩියෝස් තවදුරටත් පෝන්හබ් එකේ නැති බව. මේකට හේතු වෙලා තියෙන්නෙ ලෝකෙ ප්‍රධානම පේමන්ට් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන මාස්ටකාඩ් ප්ලැට්ෆෝම් එක පෝන්හබ් එකට තමන්ගෙ සර්විසස් ප්‍රොවයිඩ් කරන එක නවත්තපු එක. නවත්තන්න හේතුව පෝන්හබ් එකේ චයිල්ඩ් පෝර්න්, රේප් වීඩියෝස් සහ අන්ඩර් ඒජ් ගර්ල්ස්ලගෙ කන්ටෙන්ට් තිබීමත්, මේ වගේ දේවල් වලට ඍජුව හෝ වක්‍රාකාරව සහය නොදීමට වීස සහ මාස්ටකාඩ් වගේ කම්පනීස් වල රුල්ස් ඇන්ඩ් රේගියුලේෂන්ස් වලින් කෙලින්ම තීරණය කර තිබීමත්.

දැන් පෝන්හබ් එකේ තියෙන්නෙ වෙරිෆයිඩ් මොඩල්ස්ලගෙ කන්ටෙන්ට් විතරයි. ඒ කියන්නෙ පෝන්හබ් එකට ඕනම කෙනෙක්ට වීඩියෝස් ෆොටෝස් අප්ලෝඩ් කරන්න කලින් තිබ්බ හැකියාව දැන් නෑ. පෝන්හබ් එක යටතේ කෙලින්ම මොනිට වෙන අකවුන්ට්ස් වලට විතරයි දැන් කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න පුළුවන්. පෝන්හබ් එකට ගියොත් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් ඕගොල්ලො ඔය වැල කියල බලන වීඩියෝස් වල ඉන්න මොඩල්ස්ලට (ගෑනු / පිරිමි) දැන් පෝන්හබ් ප්රොෆයිල්ස් තියෙනව ෆේස්බුක් ප්රොෆයිල්ස් වගේ. ඔය Brazzers, Naughty America වගේ චැනල්ස් වලින් වගේම අර අයගෙ ප්රොෆයිල්ස් වලිනුත් එයාලගෙ පර්සනල් කන්ටෙන්ට් අප්ලෝඩ් වෙනව.

දුක හිතෙන කතාව තමයි මට නං පෞද්ගලිකව මම කැමතිම කන්ටෙන්ට් තිබ්බෙ අර අන්වෙරිෆයිඩ් යූසර්ස් ල අප්ලෝඩ් කරපු වීඩියෝස් වල. ඒ අන්වෙරිෆයිඩ් යුසර්ස්ල කියන්නෙ ගොඩක් වෙලාවට පෝර්නෝග්‍රැෆි ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆෙෂනලි ඉන්න අය නෙවෙයි. ඒ කියන්නෙ අපි ඔය කිරි මයිල වැවෙන්න ගත්ත කාලෙ ඉඳන්ම බලන වැල වල ඉන්න අය නෙවෙයි. වැල බලල තීන ඕනම ගරු කොල්ලෙක් දන්නව ඇති වැල වල තීන්නෙ එකම දේ. එකම විදිහට පටන් ගන්නව, එකම පිළිවෙලට එකම ටික කරනව, එකම විදිහට කම්ෂොට් එකකින් නැත්තන් ක්රීම්පයි එකකින් ඉවර වෙනව. නළුවයි නිළියයි විතරයි වෙනස් වෙන්නෙ. වීඩියෝ එක විනාඩි විස්ස උනාට දවස් දෙක තුනක් තිස්සෙ එඩිට් කර කර, රෙපීටිව් ටේක්ස් එක්ක, නැචුරලි එන්නෙ නැති දියර වෙනුවට ආටිෆිෂල් දියර යූස් කර කර, බොරු දේවල් කිය කිය මෝන් කර කර කෑ ගගහ වීඩියෝ ප්‍රොඩියුසින් පර්පස් එකටම ප්‍රොඩියුස් කරන වීඩියෝස් ඕව.

නමුත් අර අන්වෙරිෆයිඩ් වීඩියෝස් එහෙම නෑ. ඒව මාර යුනීක්. ඒවයේ තියෙන්නෙ ගොඩක් වෙලාවට ඇත්තටම ගෑනු පිරිමි සෙක්ස් කරන හැටි. ඇත්ත ගෙවල් වල, ඇත්ත නිදන කාමර ඇතුලෙ, ඇත්ත පවුල් වල නැත්තන් ඇත්ත පෙම්වත්තු සෙක්ස් කරන හැටි. ඒවයෙ තීන යුනීක්නස් එකට අර ප්‍රොෆෙෂනල් වීඩියෝස් ලං කරන්නවත් බෑ. සමහර වෙලාවට උන් ඒක කරන්නෙ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලස්සන සින්දුවක් එහෙම දාගෙන. සමහර වෙලාවට ඒ ඇහෙන සින්දු අපිත් මෙහෙ ඉඳන් අහන ඒව. සමහර වෙලාවට කර කර ඉද්දි ගෙදර ඉන්න බල්ල පූස ඇඳට එනව. ඌවත් හැන්ඩ්ල් කරල දෙන්නම හිනා වෙවී විහිලු කර කර ආයි වැඩේට බහිනව. සමහර උන් වැඩේ කරන්නෙ කෙල්ලයි කොල්ලයි දෙන්නම එකට ජොයින්ට් එක ගහන ගමන්. අනික සෙක්ස් කරන අතරතුර දෙන්න කතා කරන දේවල් සහ ඒ කන්වසේෂන් එක පට්ටම ඉන්ටරස්ටින්. මේ කිසිම දෙයක් අර වෙරිෆයිඩ් මොඩල්ස්ලගෙ වීඩියෝස් වල නෑ. උන් නිකන්ම රොබෝල වගේ.

අනික තව මම පෝන්හබ් එකෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි ඉන්දියාව කියන රටේ ගෑනු පිරිමි සෙක්ස් අතින් කොච්චර දියුණුද කියන එක. මෙහෙ ඉන්න පිරිමි කට ඇරියොත් උන්ට තරං වැඩ දාල ගහන්න පුළුවන් උන් නෑ, පැය ගණන් එක දිගට එම්බ්‍රොයිඩර් මැෂින් වැඩ කරනව වගේ ගහනව කියල ටෝක්ස් දුන්නට ඇත්ත තත්වෙ ඉතා කණගාටුදායකයි කියල ගොඩක් අය දන්නව ඇති. මෙහෙ ගෑනුත් ඊට දෙවෙනි නෑ. මෙහෙ ගොඩක් ගෑනු සරලව සෙක්ස් දන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳන් ඉගෙනගෙන නෑ. පිරිමින්ගෙ ඇඟේ ස්ටැමිනා එක නෑ. තමන්ට යුනීක් වෙච්ච වැඩ කිඩ නෑ. තමන් තමන්ව ඔබ්සර්ව් කරල නෑ. මේක අපේ අම්මල තාත්තලගෙ ඉඳන් අපි දක්වාම අදාලයි. ඉන්දියන් කාරයින්ගෙ ජානවලම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නෙ ලස්ට් ඇන්ඩ් සෙක්ස් කියන එක. උන් දාන වැඩ කිඩ උගන්නන්න මෙහෙ යුනිවසිටීස් වල වෙනම ඩිග්‍රී ප්‍රෝග්‍රම් එකක් ඉන්ට්‍රඩියුස් කරත් පාඩු නෑ.

කොහොම හරි බොටම් ලයින් එක තමයි පොන්හබ් එකේ තව දුරටත් මේ අන්වෙරිෆයිඩ් හෝම්මේඩ් වීඩියෝස් නෑ. ඩවුන්ලෝඩ් කරපුව තමන් ගාව තියෙනව නං ඉතාමත් ආරක්ෂිතව පරිස්සම් කරල තියාගන්න මොකද ආයි කවදාවත් හොයාගන්න හම්බෙන්නෙ නෑ ඒව. 💔

7.4k 0 31 11 166

ඇත්තටම කියනවානම් ලංකාවේ අපි තාමත් ඉන්නේ ගෝත්‍රික සමාජයක. හැබැයි කණගාටුවට කරුණ එහෙම නොවන අතීතයක් අපිට තිබුනා. අපි ඔය දේවල් කතා කලා ව්‍යාන්ගාර්ථයෙන් හරි. එකක් එක ගෙයි කෑම. අනික තමා අලුත බැදපු ජෝඩුවක් ඉන්නවානම් අම්මා තාත්තා එයාලට ව්‍යාන්ගයෙන් එකතුවෙන්න දන්නවලා එයාලා ටිකකට එලි පහලියට යනවා.. අම්මා තාත්තා ඔව්න්ව කාමරයක කරලා ඒ දේ කරන්න ඉඩ සලස්වලා දෙනවා. ගෙදර තියෙන හොද ඇදක් දෙනවා , එහෙමත් නැත්නම් දුවට පැදුරක් හරි අම්මා දෙනවා. ඒ නොකියා කිව්වේ විඳපන් දුවේ ඒක කියලා. එතකොට උදේට පෙනෙල කැඳ එකක් දෙන්නේ අම්මා. සමහර පව්ල් වල බිත්තර කෝපි එකක් දෙනවා බෑනට. සමහර ආහාර පාන ලිංඟික ශක්තිය වගේම ධාතු ශක්තිය වඩන්න දෙනවා. ඒ දෙන්නේ වැඩිහිටියන් විසින්. ඒකට දැන් අපි "ලිංඟික" කියන වචනේ ඇහුනත් බලන්නේ රවලා...

ඊලඟට මේකේ #රසය #කලාව දැනුම අතින් අන්තිමයි. ඒකේ ක්‍රමෝපායන් දන්නේ නෑ. පැශන් දන්නේ නෑ. නැග්ගා බැස්සා.. බිරිඳ සතුටු උනාද නැද්ද දන්නේ නෑ. මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා ගමේම හිටපු සුරූපිම කාන්තාව.. බාල මහලු හැමෝම හිතෙන් නිදිවදින ගැහණිය.. මගේ පුංචිකාලේ ඉදන්ම ක්‍රශ් එක... අනේ මම බොහොම මෑතදී කතා කෙරුවා.. දැන ගත්තු දෙය මට අදහා ගන්නවත් බෑ. දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.. අදටත් ඉඟ සුඟ මිටින් ගත හැකි දැන් 40 වියේ පසුවන මේ කාන්තාව කිව්ව දේ ඇහුවම. (ඇඩ්මින් වරුන් අවසර දෙනවානම් මෙතන ලියන්නම්) ඉතින් මෙහෙම
සමාජෙක නේද අපි ඉන්නේ කියලා හිතුණා..

අපිට කොහෙද වැරදුනේ.. අපිට ඇයි ලිංඟික දැනුම අරහං. තවත් අවාසනාවන්ත කතාවක් තියෙනවා.. ඒ තමයි දැන් ඉන්න අලුත් පරපුර අන්තර්ජාලය හරයා යම් ලිංඟික දැනුමක් ලබනවා.. නමුත් ඒ ලබන්නේ අර සුන්දර ලිංඟික සංසර්ගය නෙමෙයි. විකාර විරූපී ක්‍රම. ඒවා බලන්න ඕනේ මූලික සිද්ධාන්තය දැනගත්තාට පස්සේ. දැන් ගැහැණු ළමයින්ට තියෙන ප්‍රශ්ණය 'ලිඟුවේ ප්‍රමාණය' මොකද ඔව්න් දැකපු හැම වීඩියොවෙම ඒක ලොකුයි. ඔව්න් දන්නේ නෑ ලොකු අය තෝරලයි එම වීඩියෝවට ගන්නේ කියලා. අනික රසාස්වාදයට ප්‍රමාණය බලපාන්නේ නැති බව ඔව්න් දන්නෙත් නෑ. අනික කාලය, ඒ විනාඩි 20 ක වීඩියෝවක් සමහර විට දවසක්ම රූගත කෙරු බව ඔව්න් දන්නේ නෑ, ඔව්න් පාවිච්චිකල බෙහෙත් ඔව්න් දන්නේ නෑ, 'හිතන්නේ මගේ එකාට බෑ' කියලා..
ප්‍රමාණය හා කාලය මැනේජ් කරගන්න නම් වෙන්න ඕනේ ආදරේ කරන්න ඉබින්න , තුරුල්වෙන්න. අදාල ස්ථාන උද්දීපනය කරන්න. මොළය ඒකට සකක් කරගෙන එකතුවෙන්න. දැන් ජෝඩු අතර ඒක වෙනවද කියලා සැකයි. මේ ගෘප් එකෙන් ලොකු සේවයක් වෙනවා.. මේවා හැමෝම කියවන්න ඕනේ..

අපි ජීවිතය විදින විදිහ මේ චායාරුපයෙන් ඔබට පෙනේවී..

හැමෝටම ආදරණීය දවසක් ! 💖🙏🏼

✍️ Suranga Siriwardhana

7.9k 0 19 23 161

👑 15k or 15k+ Channel/Group Cross Promotion තියෙනවනම් කියන්න
@wizard_ka


ඔබේ සැමියා / බිරිඳ ලිංගිකව බෙලහීනයෙක්ද? දුර්වලයෙක්ද?

එහෙනම් ඇයට හෝ ඔහුට තමුන්ගෙ විවාහය රැකගන්න සෑහෙන්න අසීරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි.. 🙂

ලිංගික බෙලහීනතාවයත් දික්කසාදයට පදනමක්.. විවාහ වන අවස්ථාවෙදි හෝ උපතෙ පටන් පැවති සුවකල නොහැකි බෙලහීනතාවය මත යමෙක්ට තම සහකරු හෝ සහකාරියගෙන් වෙන් වන්න පුලුවන් .

නමුත් බොහොමයක් දික්කසාද නඩු වලට සැබෑම හේතුව එය උනත් ලිංගික බෙලහීනතාවය කියන සාධකය නීතීය ඉදිරියට ගේන්නෙ නෑ..

විවාහයක 50% ක් තමයි අඹු සැමි සබඳතා පැවැත්වීම නීතියට අනුව.. සාමාන්‍ය තත්වය මේ ප්‍රතිශතය ඊටත් වැඩි.ඉතින් ඔබ මෙය විවාහයකින් අපේක්ශා කරනවා නම් එවැන්නක් අපේක්ශිත ලෙස සිදු නොවීම විශාල ගැටළුවක්..

ඇතැම් අයට විවාහය පවත්වා ගෙන යෑමට මේක විශාල ගැටළුවකුත් නෙමෙ.. නමුත් එසේ විශාල ගැටළුවක් ලෙස දකින බොහෝ පිරිස පවා එයා ඉවසා දරාගෙන ජිවත් වෙනවා.. මොකද බොහෝ දෙනා තමුන්ගෙ ලිංගික ජිවිතයේ අදුරු සහගත තැන් උසාවියක් ඉදිරියට ගෙන ඒමෙ ලොකු කැමැත්තක් නෑ.. සහ ලැජ්ජාවක් දක්වනවා..

බොහෝ දෙනෙක් ලිංගික බෙලහීනතාවය කියන එක සඳහන් කරනකොටම මේක නිතරම පිරිමියාගෙ පාර්ශවයට පමණක් ඇතිවන ගැටළුවක් හැටියට හිතනවා..

සැබෑවටම ගැහැණුන් ට ලිංගික බෙලහීනතාවය ඇති වන්නෙ නැද්ද??

ඔබ අහලා ඇති ක්ලියෝ පැට්රා කියන සුරූපි රැජින ගැන.. ඇය මිය ගියාට පස්සෙ පැරණි ඊජිප්තු වත් පිලිවෙත් අනුව මිහිදන් කරන්න දවස් තුනක්ම ගත වෙලත් නොහැකි උනාලු.. බොහො පිරිසක් ඇගෙ මල සිරුර දූශණය කරමින් සිටියලු.. මේ කතාව මුල් වරට ඇහුවම මන් පුදුමයට පත් උනා..

මලමීනියක් දූශණය කරන්න ඒ මිනිස්සු මොන වගෙ අය වෙන්න ඇතිද??

ටිකක් හිතලා බැලුවම තේරුනා බලන් ගියාම ඒක ඒ තරම් අමුතු දේකුත් නෙමෙ..

පිරිමින් සමඟ රමණය කරන බොහො ගැහැණුන් මල මිනී වලට සමාන බව බොහොමයක් පිරිමින්ම ප්‍රසිද්ද්දියෙ කියනවා..

නිකමට හිතන්න විවාහ ජිවිත ගත කරන බොහොමයක් පිරිමින් රමණයෙ යෙදෙන්නෙ මල මිනී සමඟ..



කාම සුත්‍ර කියන ඉතාම පැරණි පොතක් තියෙනවා ඔබ අහලා ඇති.. ඒකෙ සඳහන් වෙනවා රමණයෙ යෙදිය හැකි ඉරියව් රාශියක් ක් ගැන?? නමුත් බොහො දෙනා දන්නා සහ අත් හදා බලන්නෙ එකම ඉරියව්වක් විතරයි.. ගැහැනියට උඩින් පිරිමියා සිටිම.. මොකද එවිට පිරිමියාට චලනයට වඩා ඉඩක් ලැබෙනවා .. ගැහැනිය ඔහුට යටවෙලා මල මිනියක් සේ ඉන්නවා.. ඇගෙ ක්‍රියාකරකම් සීමිත වෙනවා.. ඒක මිශනාරි ඉරියව්ව කියලයි හදුන්වන්නෙ බටහිර..

කාම සුත්‍රයෙ තිබෙන හැම ඉරියව්වක්ම මා ඔබට විස්තර කරන්න ඕනෙ නෑ නමුත් ගැහැනිය පිරිමියා මත සිටින ඉරියව්ව වඩාත් උචිත බව බොහො ගැහැණුන් දැනුවත් නැහැ හෝ ඔවුන් ඒ සම්බන්ධ කිසිවක් ගැන වෙනම ඉගෙනගතයුතු හෝ අත් හදා බැලිය යුතු බව හෝ සිතන්නෙ නෑ...

මේක සාපේක්ෂයි පුද්ගලයන්ට අනුබද්ධව

ඔබේ බිරිඳ මහත්මියක් ලෙස ඉතා විනීතව ඔබ සමඟ සයනය මතදිත් හැසිරෙනවා නම් ඔබ වෙනතකට යොමු වීම ඉතාම සරලයි..

බොහො දෙනෙක් ඔබට ආදරය කරන හැටි උගන්වන්න ඉදිරිපත් වේවි.. නමුත් ඒ කිසිවෙක් ඔබට ලිංගික කාර්‍යෙහි නිවැරදිව යෙදෙන හැටි කියා දෙන්න එන්නෙ නෑ.. එක අතකට මේක බොහොම සාපේක්ශයි ..'

එක ගැහැනියක් ඔබට දිය හැක්කෙ එක් වර්ගයක සතුටක්.. තවත් ගෑනීයක් තවත් ආකරයක සතුටක්,, තුන්වන ගැහැනිය වෙනත් ආකරයක මවිතයක්..

නමුත් කිසිම ආකාරයක සතුටක් නොදෙන ගැහැනුන් ඔබට හමු වෙලත් ඇති.. නමුත් ඔවුන් බොහෝ ආදරණියයි..( බොහෝ බිරින්දෑවරු වගෙ)

විශාලම ප්‍රශ්නය කාන්තාවන් බහුතරය ආදරයෙ පූජනීය ස්වභාවය තමන්ගෙ ලිංගික ජිවිතයටත් ආදේශ කර ගැනීම..

ලිංගික ජිවිතකයදි කිසිඳු පූජනීය රගපෑමක් අවශ්‍ය වෙන්නෙ නෑ.. කැලෑ වැදුන මනසක් තමයි ඊට බෙහෙවින් යෝග්‍ය..

අනික් අතට බොහො ගැහැනුන් සිතනවා ලිංගික කාර්‍ය හුදෙක් දරුවන් වැදිම සදහා පමණක් බව.. ඉන් එහා එයට අයත් වටිනාකමක් නැති බව..

ඉතින් ඔවුන් එය යුතුකමක් වගකීමක් ලෙස සලකා නිරත වෙන කටයුත්තක් කරගන්නවා..

අවසානයෙ පිරිමියා ඈ වෙතින් නොදුටු යමක් වෙන එකියක් මතින් සොයනවා.. එහිදි ඈ අනාචාර ලේබලය ඔහු මත අලවනවා..

සැබෑම බෙලහීනයින් කවුද??

" සංස්කෘතිකව ශිශ්ට ගැහැණිය සයනය මත හැමදාමත් වගෙ තනි වේවි.. "

වඩා යහපත් බුද්ධිමත් ලෝකයක මිනිස්සු ආදරය කරාවි.. එකිනෙකා සමඟ විවාහය වැනි කොන්ත්‍රාත්තු ඇතිකර නොගෙන.. ජිවිතය වඩ දිය බා දිය මෙන් උස් පහත් වන බව තේරුම් ගෙන වඩා නිදහස් වඩාත් සැනුම්සහගත ඵලදායි සබදතා වෙත යාවි..

එතෙක් අපි සියල්ලො විවාහය යන ස්වභාවිකත්වයට පටහැනි දේක ඇලි ගැලෙමින් දුක් විදිවි.'
'

මධු සමය අහවර කර ගනිවී.. විකල්ප මාර්ග සොයා ගනිවී.. 😊

සාම්ප්‍රදායික ගැහැණිය / පිරිමියා පමණක් අවසානයේ ඉතිරිවේවි.. නමුත් වේදනාව පසුතැවීම ඔබව ආක්‍රමණය කරාවි..

ජිවිතය පැවතිය යුත්තෙ අපට කැමති අයුරින් මිස ජිවිතයට කැමති අයුරින් නොවෙයි!!!

✍️ Chanya


මගෙ නම් පෞද්ගලික යෝජනාව විවාහයක් සිදු වෙන්න ඕනෙ මධු සමයෙන් පස්සෙයි..☺️ඊට ඉස්සර වෙලා නෙමෙයි.. ඊට ගොඩාක් පස්සෙත් නෙමෙයි.. මධුසමයෙන් පස්සෙත් සියල්ල යහතින් සිද්ධ වෙනවා නම් දෙන්නම ඉන්නෙ සතුටින් නම් පමණයි විවාහය සිදු වෙන්න ඕනෙ.. 🙂

පළමු ජේදේ කියවපු ගමන් ඔයා පැනික් උනා නේද?😜

" හහ් මේකී මොකක්ද මේ කරන්න කියන්නෙ? කසාඳෙට කලින් හනිමුන් යන්න කියලද ඒ කිව්වෙ? 🙄 ඈහ් මේකිට දෙයියන්ගෙ හාල් කැවිලද ? මුන් රොම්බ රැඩිකල් කියලා පෙන්නන්නද මේ වගෙ අසික්කිත කතා කියලා අපේ 2500 මෙව්වා එක කම්නෙ "

නෑ ෆෙන් නෑ නෑ.. මධු සමය කියලා මන් අදහස් කලේ අර ඔයාලා වෙඩිමෙන් පස්සෙ හෝටලයක් බුක් කරලා යන ඩිස්ටි ඩිඩිං එක නෙමෙ😁

මධුසමය කියන්නෙ ප්‍රේම සබඳතාවයක හෝ විවාහයක ඔබ හොඳටම සැනසීමෙන් වින්දනය කරන කාල පරාසය.. සමහරවිට ඒ කාල පරාසය මාසයක් දෙකක් වෙන්න පුලුවන්.. සමහරුන්ට සතියක් දෙකක් දින කිහිපයක් වෙන්න පුලුවන්..

මං කියන්නෙ ආන්න ඒ මධු සමය හෙවත් ප්‍රීතිමත්ම කාලය ගැන😊

අහලා දැකලා තියෙන අනන්ත අප්‍රමාණ සිද්ධි වල හැටියට මධුසමය අවසන් වෙද්දි 99% ක් විවාහයන් (පෙම් සබඳතා also)අවසන් වෙනවා.. ඒකේ තේරුම දික්කසාද වෙනවා කියන එක නෙමෙ.. ඔබ සතුටින් පා තබන බැඳීමෙ සංතුප්තිය අවසන් වෙනවා.. නමුත් එතකොට ඔබ හසු වෙලා ඉවරයි!! පලා යන්න මඟක් නෑ..එතනදි මුළු සමාජයම , නීතීය , උසාවිය , සදාචාරය, ආගම මේ සියල්ල ඔබේ බිරිඳ/ සැමියා අත් හරිනවට විරුද්ධයි..

මන් හැමදාමත් කියනවා වගෙ විවාහය කියන්නෙ තනිකරම අස්වාභාවික බැඳීමක්.. ඇත්තෙන්ම සිද්ධ වෙන්න ඕනෙ විවාහයට පුලුවන් තරම් බාධක පනවන එකයි.. දික්කසාදයට කොහෙත්ම බාධක නොතිබෙන්න ඕනෙ.. මේ තරම් පහසුවෙන් කඩේකින් බඩුවක් ගන්න ගානට විවාහ වෙන්න හරි නම් සමාජයෙන් ඉඩක් නොලැබෙන්නයි ඕනෙ..

ලංකාවෙ සංස්කුතිය කියන මකබාව නොතියෙන්න හරි නම් අවුරුදු දෙකක්වත් දෙන්නෙක් එකට වාසය කිරීමෙන් පමණක් විවාහයට අවසර දෙන්න පුලුවන් නම් දික්කසාදයක් ගැන අමුතුවෙන් කරදර වෙන්න ඕනෙ නෑ ඇත්තටම..

ඇත්තටම මිනිස්සු ඇයි විවාහ වෙන්නෙ??

මං ඔය ප්‍රශ්නෙ කීපදෙනෙක්ගෙන්ම ඇහුවා... සමහරුන්ගෙන් ලැබුනෙ මේ වගෙ උත්තර

" මං මගෙ වයිෆ්ගෙ නහයට මාර ආසයි ඒක හරි හුරතල් ඒ නිසා මට එයාව බඳින්න හිතුනා"

" මගෙ වයිෆ් හරිම ලස්සනයි එයාගෙ කටහඬ එයාගෙ කම්මුල් හරිම ලස්සනයි.. එයාට තියෙන්නෙ හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් දෙකක්.. මන් එයාව බඳින්න හිතුවෙ ඒකයි"

මොන තරම් මෝඩ ආකල්පයක්ද ????

දිගම දිග නහයක් , වල ගැහෙන කම්මුල් නිසා ජිවිත කාලයක් එකට ඉන්න පුළුවන්ද?? දවස් දෙකකින් ගෑනිගෙ නහය ඔයාට අමතක වෙයි! කවුද ඊට පස්සෙ ඔය නහය දිහා බලන්නෙ?😂

ඔබ සමාජයට විවර වෙන්නෙ අලුතින් නම් ඔබ ලස්සන දකින්න හරිම නොඉවසිලිමත්.. ගෑනියෙක්ගෙ ලස්සන ඔයාට කවදාවත් ඇස් දෙකෙන් දකින්න බෑ.. ගෑනියෙක්ගෙ ලස්සන ඔයා විසින් හොයාගන්න ඕනෙ දෙයක් ... ඒක පිටට පේන්නෙ නෑ.. එහෙම හොයාගන්න නොතේරෙන ගොඩක් පිරිමි නොඉවසිලිමත් ලස්සන එක්ක විවාහ වෙනවා.. වරක් දෙකක් බිරිඳත් එක්ක සමීප උනාට පස්සෙ ලස්සන නිකම්ම අතුරුදහන් වෙනවා..

දික්කසාදයක් පවතින්නෙම විවාහය නිසා..විවාහය පවතින තාක් දික්කසාදයත් මේ ලෝකෙ පවතිනවා..

ඔබ දික්කසාද වෙනවා කියන එකෙ සරලම තේරුම තමයි ඔබ විවාහ වෙලා තියෙන්නෙම අද්භූත රොමෑන්ටික් මානසිකත්වයකින්..

ඔබ කවියෙක් නම් රොමෑන්ටික් මානසිකත්වය හොඳයි..කවියො කවදාවත් හොද බිරියන් හෝ සැමියන් වෙනවා කියලා එහෙම එකක් නෑ ඇත්තෙන්ම..ගොඩක් රොමෑන්ටික් මිනිස්සු තනිකඩයො.. එයාලා වටේටම කැරකිලා අංශක 360 ක විනෝදයක් ලබන්නෙ..ලේසියෙන් අහු වෙන්නෙ නෑ.. කොහොම හරි ඔවුන්ගෙ ඒ රොමෑන්ටික ගතිය දිගටම සජීවිව තියේවි.. දිගටම ලස්සන කවිත් ලියාවි..

ඒත් ඔබ ගෑනියෙක් හෝ පිරිමියෙක් එක්ක කවියෙක්ගෙ මානසිකත්වයෙන් විවාහ වෙන්න ලෑස්ති වෙනවා නම් " උබට පුපේ ඉදන් පික්සු "එච්චරයි.. 🤣🤣

වර්තමානයේ බොහොමයක් විවාහ සංස්ථාවන් මුහුණදෙන අභියෝගය " දික්කසාදය" නෙමෙයි..

මේ වන විට ලොකුම අභියෝගය තමයි " අනියම් සබඳතා " 😊

ඒක දැන් සමාජ සාධරණත්වයෙ අභියසට ආපු පැශන් එකක් වෙලා ඉවරයි..

මධු සමය අහවර කරගත්තු ඔබ / ඔබේ පාට්නර් දැන් පැටලෙනවා අනියම් සබඳතාවයක .. 🥺

අනියම් සබඳතා වලට නොයෙකුත් හේතු තියෙනවා.එකිනෙකට විවිධත්වයක් ඇති හේතු..

සමහර වෙලාවට සහකරු/ සහකාරියගෙ අඹමල් රේණුවක වරදක් අඩුපාඩුවක් නැති සතුටින් ගතකරන විවාහ සංස්ථාවල් තුලටත් තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ වෙනවා..

සමහර විට අහන දකින අය පුදුම වෙනවා ඇයි ඒ පවුලට එහෙම උනේ කියලා?🙄

සමහරවිට ඒ පාර්ශවය දන්නෙත් නෑ සැනසීම ඇති තැනක සිට ඇයි තව සෙවනක් සොයාගත්තෙ කියලා..

ඔහුට / ඇයට එය අවශ්‍යව තිබුනාද?

" ඔව් සැනසීම සතුට පවා ඒකාකාරී වෙනකොට මිනිස්සුන්ට ඒක බෝරිං වෙනවා.. 🙂 ඔවුන් ඊට වඩා adventures වලට ප්‍රිය කරන්න ගන්නවා "

අන්න ඒකයි මම දකින හේතුව.

කොහොම නමුත් මට කතා කරන්න උවමනා අනියම් සබඳතාවයට පාර කපන පවුල් සංස්ථාව තුල ඇතිවෙන අර්බුදයක් ගැන

" ඒ තමයි අතෘප්තිකර ලිංගික ජිවිතය"


11. Feel

ඔයා girlfriend ව අල්ලනවා වගේම එයාටත් ඔයාගේ පපුව, බඩ, කොන්ද, රැවුල, කොන්ඩේ එහෙම අල්ලන්න දෙන්න. ඒකත් කෙල්ලො ගොඩක් කැමති දෙයක්.

12. After care

මේක ගොඩක් කොල්ලො නොකරන දෙයක්. විශේෂයෙන් ලංකාව වගේ රටවල මේක ගොඩක්ම අඩුයි. කොල්ලො sex කරාට පස්සේ එතනින් කැපෙනවා. එතකොට girlfriend ට එයාව use වුණා, එයාට නිකන් අතවරයක් වුණා වගේ දැනෙන්න පුළුවන්. ඉතින් තමන් ආදරේ කරන, තමන්ගෙ ජීවිතේ තවත් කොටසක් වුන girlfriend ට wife ට එහෙම දැනෙන්න දෙන්න හොඳ නෑනේ. ඔයාල sex කරලා ඉවරවුනාට පස්සේ තව ටිකක් වෙලා එයත් එක්ක කතාකරකර ඉන්න. තව ටිකක් kiss කරන්න. ටිකක් වෙලා යනකම් තුරුල් කරන් ඉන්න. ඔයාට එයාව ඉස්සරහටත් ඕනි කියන දේ දැනෙන්න දෙන්න ( one night stand නැතුව ).Wet towel එකකින් එහෙම එයාව පොඩ්ඩක් පිහිදාන්න එහෙම පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඔයාලගේ බැඳීමටත් ගොඩක් ලොකු ශක්තියක් වෙනවා. ඔයාගේ girlfriend ගෙ wife ගෙ හිතේ ඔයාගැන තියෙන ආදරේ, පැහැදීම සහ ගරුත්වය යන ඒවා වර්ධනය වෙන්න after care ගොඩක් වැදගත්. After care කියන්නේ sex වලම තවත් කොටසක් විදියට සලකන්න.

99% ක්‌ විතර සාමාන්‍ය කෙල්ලො (ඒ කියන්නෙ straight biological කෙල්ලො ) මේ දේවල්වලට අනිවාර්යෙන් කැමතියි.

මේවා try කරලා ඔයාලගේ ඒ සුන්දර මොහොත තවත් සුන්දර කරගන්න 😌

✍️-Tharu

20 last posts shown.