ඇත්තටම කියනවානම් ලංකාවේ අපි තාමත් ඉන්නේ ගෝත්‍රික සමාජයක. හැබැයි කණගාටුවට කරුණ එහෙම නොවන අතීතයක් අපිට තිබුනා. අපි ඔය දේවල් කතා කලා ව්යාන්ගාර්ථයෙන් හරි. එකක් එක ගෙයි කෑම. අනික තමා අලුත බැදපු ජෝඩුවක් ඉන්නවානම් අම්මා තාත්තා එයාලට ව්යාන්ගයෙන් එකතුවෙන්න දන්නවලා එයාලා ටිකකට එලි පහලියට යනවා.. අම්මා තාත්තා ඔව්න්ව කාමරයක කරලා ඒ දේ කරන්න ඉඩ සලස්වලා දෙනවා. ගෙදර තියෙන හොද ඇදක් දෙනවා , එහෙමත් නැත්නම් දුවට පැදුරක් හරි අම්මා දෙනවා. ඒ නොකියා කිව්වේ විඳපන් දුවේ ඒක කියලා. එතකොට උදේට පෙනෙල කැඳ එකක් දෙන්නේ අම්මා. සමහර පව්ල් වල බිත්තර කෝපි එකක් දෙනවා බෑනට. සමහර ආහාර පාන ලිංඟික ශක්තිය වගේම ධාතු ශක්තිය වඩන්න දෙනවා. ඒ දෙන්නේ වැඩිහිටියන් විසින්. ඒකට දැන් අපි "ලිංඟික" කියන වචනේ ඇහුනත් බලන්නේ රවලා...
ඊලඟට මේකේ #රසය #කලාව දැනුම අතින් අන්තිමයි. ඒකේ ක්රමෝපායන් දන්නේ නෑ. පැශන් දන්නේ නෑ. නැග්ගා බැස්සා.. බිරිඳ සතුටු උනාද නැද්ද දන්නේ නෑ. මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා ගමේම හිටපු සුරූපිම කාන්තාව.. බාල මහලු හැමෝම හිතෙන් නිදිවදින ගැහණිය.. මගේ පුංචිකාලේ ඉදන්ම ක්‍රශ් එක... අනේ මම බොහොම මෑතදී කතා කෙරුවා.. දැන ගත්තු දෙය මට අදහා ගන්නවත් බෑ. දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.. අදටත් ඉඟ සුඟ මිටින් ගත හැකි දැන් 40 වියේ පසුවන මේ කාන්තාව කිව්ව දේ ඇහුවම. (ඇඩ්මින් වරුන් අවසර දෙනවානම් මෙතන ලියන්නම්) ඉතින් මෙහෙම
සමාජෙක නේද අපි ඉන්නේ කියලා හිතුණා..
අපිට කොහෙද වැරදුනේ.. අපිට ඇයි ලිංඟික දැනුම අරහං. තවත් අවාසනාවන්ත කතාවක් තියෙනවා.. ඒ තමයි දැන් ඉන්න අලුත් පරපුර අන්තර්ජාලය හරයා යම් ලිංඟික දැනුමක් ලබනවා.. නමුත් ඒ ලබන්නේ අර සුන්දර ලිංඟික සංසර්ගය නෙමෙයි. විකාර විරූපී ක්‍රම. ඒවා බලන්න ඕනේ මූලික සිද්ධාන්තය දැනගත්තාට පස්සේ. දැන් ගැහැණු ළමයින්ට තියෙන ප්‍රශ්ණය 'ලිඟුවේ ප්‍රමාණය' මොකද ඔව්න් දැකපු හැම වීඩියොවෙම ඒක ලොකුයි. ඔව්න් දන්නේ නෑ ලොකු අය තෝරලයි එම වීඩියෝවට ගන්නේ කියලා. අනික රසාස්වාදයට ප්‍රමාණය බලපාන්නේ නැති බව ඔව්න් දන්නෙත් නෑ. අනික කාලය, ඒ විනාඩි 20 ක වීඩියෝවක් සමහර විට දවසක්ම රූගත කෙරු බව ඔව්න් දන්නේ නෑ, ඔව්න් පාවිච්චිකල බෙහෙත් ඔව්න් දන්නේ නෑ, 'හිතන්නේ මගේ එකාට බෑ' කියලා..
ප්‍රමාණය හා කාලය මැනේජ් කරගන්න නම් වෙන්න ඕනේ ආදරේ කරන්න ඉබින්න , තුරුල්වෙන්න. අදාල ස්ථාන උද්දීපනය කරන්න. මොළය ඒකට සකක් කරගෙන එකතුවෙන්න. දැන් ජෝඩු අතර ඒක වෙනවද කියලා සැකයි. මේ ගෘප් එකෙන් ලොකු සේවයක් වෙනවා.. මේවා හැමෝම කියවන්න ඕනේ..
අපි ජීවිතය විදින විදිහ මේ චායාරුපයෙන් ඔබට පෙනේවී..
හැමෝටම ආදරණීය දවසක් ! 💖🙏🏼
✍️ Suranga Siriwardhana