අදහසක් විතරයි.
මුලින්ම කියන්න ඔනී මේ ලිපියෙනුත් අර Cuck ලිපිය වගේ එක එක මත තියෙන්න පුළුවන් ඒක නිසා කැමති අකමැති සහ දකින දෙය ඔබට අනුව වෙනස් විය හැකිය. ඒක නිසා අවබෝධයෙන් කියවල අනවශ්‍ය නම් අත ඇරල දාන්න
සාමාන්යෙන් ලංකව වගේ රටක කසාද බැදපු දෙන්නෙක් ඇරෙන්න එතෙන්නට තව ගැහැණු කෙනක් හරි පිරිමි කෙනක් හරි එකතු කරගෙන ජිවත් වෙනවා අඩුයි.එක හරියට සමාජ විරෝදියි කියල හැගීමක් ඇති කරලනේ තියෙන්නේ. වෙන රටකට ගියොත් එක සාමාන්‍ය දෙයක්.
එතොට අපි ඉතිහාසේ දිහා බැලුවොත් එකගෙයි කෑම වගේ දවල් එවකට සාමන්‍ය දේවල්.ඒ කාලේදී අම්මලා තාත්තලා නෑදෑයෝ එක දිහා වපර ඇහෙන්වත් සමාජෙන් කොන් වෙන විදිහකටවත් වැඩ කරේ නෑ. අද 20 වන සියවස වෙලත් අපි ජිවත් වෙන්නේ 18 වෙනි සියවසේ විදිහට කියල හිතෙන්නේ මට විතරද. අලුත බදින ජෝඩුවක් මුල් අවුරුදු ටික හොදට sex කරනවා. ලමෙක් හම්බ උනාට පස්සේ එක හුගක්ම අඩු වෙනවා. හුගක් අයට මුල් කාලේ ගෙදරදී තියන පරශ්න ගැන කිවොත්,
1.එක්කො සහෝදරයෙක් සහෝදරියක් ඉන්නව ගෙදර,
2.පොඩි ගේක ඉන්න නිසා කාමර අතර දුර අඩුයි.
3.කාමර වලට දොරවල් නෑ එක නිසා බයයි දකීවි කියලා.
4.අම්මලා තාත්තාලත් තාම 40 අඩු අය සමහරුන්ගේ.
5.නිදහස් ඇදුමක් අදින්න ආස උනත් අදින්න බයයි ගෙදර මිනිස්සු ඉන්න නිසා.
ඔය වගේ නිවාස ඇතුලේ පරශ්න හුගක් අයට තියේ. සහෝදරියට හරි සොදරයට හරි ඇහෙන නිසා රැට ඕවා නොකර ඉන්නව.අම්මලා තාත්තලට ඇහෙයි කියාලා නොකර ඉන්නවා. බෙදල උනත් මුල් කලේ ඉදන්ම මාසෙට දවස් ගානකට ඕක සීමා වෙනවා.සම්හරුන්ට එක මානසික වදයක්. හුගක් අය හිතන්නේ sex කරන්න ඕනි දරුවෝ හදන්න විතරයි එතනින් එහාට එක ඕනි නෑ කියලා. යාලු වෙලා බැඳපු දෙන්නේක්ටනම් හුගක්ම කතා බහ කරලා විසදගන්න පුළුවන්. එත් කතා කරලා බැඳපු අයට කියන්න බෑ.බයයි ලැජ්ජයි.
පිරිමි වෙන ගැහැනියක් හොයාගෙන යනවා එක සාමන්‍ය දෙයක්.ගැහැණිය වෙන පිරිමියෙක් හොයනවා එකත් සාමන්‍ය දෙයක්. ඒකාකාරී ජිවිතෙන් මිදෙන්න හැමෝම ආසයි. ලංකාවේ ගත්තොත් පවුල් ආරවුල් නිසා දවසට කියක් මැරෙනවද. මොන දෙ උනත් sexනිසා තමයි ඔය පරශ්න. එකම දෙ ජිවිතේ මොකද්ද කියන එක තේරුම් නොගනිම හා තමාගේ කියා බැදාගැනීම. තමන්ගේ කියලා බදග්ත්තම එක වෙන කෙනෙක් අත්පත ගැවම දුකයි.
එත් හිත හදාගෙන එක ඉවසල හිත දියුණු කරගන්න පුළුවන් කෙනාට පරශ්න කියන එක අඩුයි.
පුලුවන්නම් දෙන්න එක්ක කතා කරන්න.ඔය ආස දේවල් මට කියන්න මගේ ඒවා ඔයාට කියන්නම් කියලා දෙන්නා අතරේ බැදීමක් හදාගන්න අන්න එදාට ඔයාලා දිනුම්. ඒ දේවල් වලට කලින් දෙදෙනා අතරේ විශ්වාසය කියන දෙ උපරිම වෙන්න ඕනි.හොරෙන් නොකරන්න තමන් හිතේ තියගන්න ඕනි.
මොන විදිහට කිවත් ගැහැනියක් වන හැමෝම ආසයි තමන් එක්ක ඉන්න පිරිමියාට අමතරව තව කෙනක් එක්ක sex කරන්න.එක තර්ක කරන්න ඕනි නෑ..පිරිමියාත් එසේමයි. එහම නොවෙන අය ඉන්න පුළුවන් එකටත් තර්කයක් නෑ.. හුගක ගැහණු අය sex ගැන කතා කරන්න බයයි.එත් හොදට බැලුවොත් එහම කතා කරන්න බය ය තමයි වැඩියෙන්ම වෙන පිරිමි එක්ක ඉදලා අහු උන කියලා ගමේ කතා වෙන්නේ. එක තමයි තමගේ අදහස කතා කරන්න කෙනක් නැති උනහම තමන්ට ඕනි දෙ කරනවා. අන්තිමට තමන් වැරදි කාරයා. අයි අපිට හිතන විදිහ වෙනස් කරලා කතාවක් හදගන්න එක නවත්තලා ලස්සනට ජිවත් වෙන්නේ.
මුලිකම දෙ පිරිමියා තේරුම් ගන්න ඕනි කෙල්ල දැන් මොන වගේ දේවල් වලටද කැමති කියන එක. සමහරු කැමති කොල්ලෝ එක්ක ඉන්න.සමහරු කැමති වයසක අය එක්ක ඉන්න. එතකොට ඒවගේ දෙකට සහය වෙලා කෙනක් හොයල දෙන්න පුලුවන්නම් එතකොට ඒ කෙල්ල හොරෙන් කරන්න යන්නේ නෑ.අනික හොරයක් බොරුවක් කරන්න ඕනි නෑ ඕනි දෙ ලැබෙනවනම්.
පිරිමියා ගැනත් ඔය විදිහටම බලන්න කෙල්ල දැනගන්න ඕනි. විස්වාසය කැපවීම කියන දෙකම එකට තිබ්බනම් ප්‍රශ්න කියන එක ඇත්තෙම නැති තරම්.
අදහස මගේ.
මම චලනි රාජපක්ෂ