Forward from: 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓
‼️ මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය පවසයි.
එම ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා පැවසුවේ, හෙට දිනයේ ද ගංවතුර තත්ත්වය පැවතුණහොත් උසස් පෙළ විභාහගයට පෙනී සිටින දරුවන්ට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් හා යුද හමුදා යුනිබෆර් රථ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා සතුව පවතින බෝට්ටු හා ට්‍රැක්ටර් රථද අවශ්‍ය පරදි යෙදවීමට සුදානම් කොට ඇති බවය.
එමෙන්ම, කිසියම් ආපදා තත්ත්වයක් හමුවේ විභාගය සඳහා ගමන් කිරීමට ගැටලුවක් පවතින්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක 0412 234 134 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
- Ada Derana
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™