🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Education


හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊
🎓 Motivational articles
🎓 Study tips
🎓 Exam tricks
🎓 Psychology
🎓 Mind relaxing
Owner :- @DraemX_Bot
Ads: https://telega.io/c/heenajayagamuofficial
Since:
2022/03/23

Related channels  |  Similar channels

Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Education
Statistics
Posts filter


අපගේ "හීන ජයගමු - English" නාලිකාව සම්බන්ධයෙන් ඔබේ අදහස් මෙහිදී Comment කරන්න

තාමත් අපගේ "හීන ජයගමු - English" නාලිකාවට සම්බන්ධ නොවූ අය දැන්ම එකතු වන්න

Join -
@AchieversEng


තව අඩු වුනොත් ගොඩක් හොදයි 😮‍💨❤️


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


Video is unavailable for watching
Show in Telegram
නව වසරේ පළමු පැතුම ❤️
මෙරට උපාධිදාරියෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම ඒ අහිංසක හීනේ හැබෑ වේවා !


#colomboapi®️


Video is unavailable for watching
Show in Telegram
Univercity of J' Pura

වැටෙන්න වැටෙන්න නැගිටින මිනිස්සුන්ට පරාජය කියලා දෙයක් නෑ.වැටෙන හැම අවස්ථාවකම එයාලට දිනන්න තවත් එක අවස්ථාවක් විතරයි.

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


හීනයක් වෙනුවෙන්
නින්ද උගසට තැබූ
දිගු රැයවල්
දිනෙක දෙවුර කළු ලෝගුවකින්
සරසනවාමයි🧑‍🎓✊❤️

අද කන කට්ටට හරියන්න දවසක ඔයාට සතුට ලැබෙනවා සත්තයි.ඉතින් මහන්සිවෙමු කැපකිරීම් කරමු .ඔයා මහන්සිවෙන තරමට හොද ප්‍රතිඵලයක් ඔයාට අනිවා ලැබෙයි .

"යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං"

( ඔයා වපුරන තරමටම තමා ඔයාගෙ අස්වැන්න ලැබෙන්නෙත්)

ඒ වගේම තමා ඔයා ඔයාගෙ හීනෙ වෙනුවෙන් මහන්සි වෙන තරමටම තමා ඔයාගෙ හීන සැබෑකරගන්න පුලුවන් වෙන්නෙත්.ඉතින් යාලු ,ඒ වගකීම තියෙන්නෙත් ඔයාගෙ අතේම තමයි.ඇස් නින්ද ඉල්ලලා පියවෙන්න හදනකොට,හිත දැන් බෑ පස්සෙ කරමු තව ටිකකින් කරමු,දැන් බඩගිනි දැන් නිදිමතයි කියලා බාලගිරි දෝශෙ වගෙ හෙට කරමු හෙට කරමු කිය කිය පස්සට යන්නම හදනකොට උත්සාහ කරන්න කොච්චර බෑ හිතුනත් එපා වුනත් මං කොහොමහරි මගෙ ගමන යනවා කියලා පාඩම් කරන්න හිත හදාගන්න .නිදා ගන්න හැබැයි ඒ ඔයාගෙ වැඩවලදි පොඩි විවේකයක් ගන්න විතරක් ම. තමන්ම මෝටිවේශන් ඇතිකරගන්න පාඩම් වෙලාවෙදි.ඒකට ඔයාම කැමති ටිප්ස් ටිකක් ට්‍රයි කරල බලන්න.
නිතරම හිතට ගන්න මේක ඔයා තනියෙමයි යන්න ඕනි කියල.

මේ ඔයාගෙ ගමන
මේ ඔයාගෙ ජීවිතෙ
මහන්සිවෙන්න
ඔයාගෙ ම අනාගතෙ වෙනුවෙන්
ඔයා වෙනුවෙන්
....👊


හායි ළමායි , ජනවාරි 1 ත් ඉවරවෙන ගමන් ඔන්න....🙃

වෙන අවුරුදුවල වගේ නෙමෙයි මිනිස්සු මාරම උද්යෝගයකින් ඉන්නේ මේ අලුත් අවුරුද්දට...🤩♥️✨


ක්‍රි.ව 2025 🥳


"සාර්ථකත්වය ආරම්භ වෙන්නෙ 'මට පුළුවන්' කියල විශ්වාස කරන තැනින්♥️"


"මට මේක කරන්න බෑ" ❎
"මං තාමත් ඉගෙනගනිමින් ඉන්නේ. මං දිගටම උත්සාහ කරනවා" ✅

"මං දන්නෙ නෑ ඇත්තටම ඒක කරන්නේ කොහොමද කියලා" ❎
"මට පුළුවන් ඉගෙනගන්න ඒක කරන්නේ කොහොමද කියලා" ✅

"මං මේක අතෑරල දානවා" ❎
"මං වෙනස් විදියකින් උත්සාහ කරනවා" ✅

"එයාල මට වඩා ඒකට දක්ෂයි" ❎
"මට එයාලගෙන් මොනවද ඉගෙනගන්න පුළුවන්" ✅

"මං මේකට හොඳ නැහැ" ❎
"මීට වඩා හොඳ වෙන්න මට පුළුවන් ඉගෙනගන්න" ✅

"මේක කරනෙක හරිම අමාරුයි" ❎
"වැඩි පුහුණුවක් ලබාගත්තම, ඒක පහසු වෙයි" ✅

"මගෙ අතින් වරදීවි කියල මට බයයි" ❎
"වැරදීම් වලින් කියවෙන්නේ මං ඉගෙනගනිමින් සහ වර්ධනය වෙමින් ඉන්නවා කියලා" ✅

"මගේ ඉලක්ක ඉටු වෙන්නෙ නෑ" ❎
"මගෙන් වෙන්න ඕන කැපකිරීම් සියල්ල මං කළාද" ✅

ඉතිං ! දිනන්න ඕනෙ නම්, Growth mindset එකකට එන්න!

✍️ - Happy Life®


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


කඩ්ඩ හදාගන්න ගමන් හීන දිනන්න නම් අපිත් එක්ක ඔයා එකතුවෙන්නම ඕනි.....❤️

අලුත් අවුරුද්දේ අලුත් වැඩක් අලුත් වෙනසක් එක්ක සෙට් වෙමු කොල්ලෝ කෙල්ලේ ටික ඒනම්....😉👇



@AchieversEng | #Project ®


"ඔබට මුළු පඩිපෙළම දැකිය යුතු නැත, නමුත් ඉස්සරහට යන්නනම් පළමු පියවර තබන්න♥️✨"


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


උදේ නැගිටලා , තමන් නිදාගත්ත ඇද ඉස්සල්ලාම පිළිවෙළට හදන්න පටන් ගන්න...❤️😁

නෙට් එක අකුළලා , රැලි නැතිවෙන්න හදලා , ඔය ටෙඩි බෙයාලා ඉන්නවනම් ලස්සනට එයාලව තියෙලා...අන්න එහෙම පිළිවෙලට අස් කරන්න....😾


#Habbits


මගේ නොවුණත් මගේ උපාධිය ගන්න දවස වගේම සතුටක් මේ ෆොටෝ දකිද්දී මටත් දැනෙනවා !

අනේ කාගේහරි අම්මා කෙනෙක් , කාගෙහරි තාත්තා කෙනෙක් දුක් විදලා නොකා නොබී උගන්නලා මෙහෙම සතුටක් විදින්න කොච්චර නම් හීන දකින්න ඇත්ද ?
කොච්චරකල්නම් බලන් ඉන්න ඇත්ද ?

ලෝගුවක් කරපින්නගෙන සතුටු කදුළු පුරවගෙන අම්මා තාත්තා ළගට එන දවසක් මටත් එනකන් ඒ සතුට මේ විදිහට විදින්න පුලුවන් තරම් ලස්සන හිතක් තියෙන එකම මදැයි !

💘🎓

✍️මාශා®


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


කට්ටියටම 2025 1st , Good Morning එකත් අපෙන් ඔන්න...😉😁❤️


#shinx


“With the new day comes new strength and new thoughts.”
—Eleanor Roosevelt -


May this new year bring you immense joy, new adventures and the courage to pursue your dreams. Here’s to new beginnings, cherishing beautiful memories, releasing your fears and embracing your strengths to move forward with faith and hope.

Happy New Year!

  °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

4k 0 6 6 148

අරමුණු තියාගෙන වැඩ කරන්න , අපි අනිවාර්යෙන්ම දිනන්නෝනි ඉතින් 2025 සුබ කරගමු...😾♥️✨


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


Video is unavailable for watching
Show in Telegram


අපි නිසා ඔයාලා මේ අවුරුද්දේ ගොඩක් සතුටු වුනා  දුක් උනා දුක සතුට බෙදගත්තා කියලා හිතනවා 🌝

එහෙනම් අපි ගිහින් එන්නම් මේ අවුරුද්දට 🌝❤️


Video is unavailable for watching
Show in Telegram
අවුරුද්දේ Set උන සුපිරිම Playlist එක 🥹🤍💫🕊


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

3.9k 0 48 1 145

🫡


°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


-🧠-

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial


-💛-

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

20 last posts shown.