📰 ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
✍️ ඕෂධ සේනානායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමිනි සිටි ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේ, සභාපතිවරයා අද (03) පෙරවරුවේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි. මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන මෙරට ක්‍රියාත්මක සියලු වෙබ් අඩවි තාවකාලිකව ක්‍රියාවිරහිත කරන ලෙස ඊයේ (020 තම අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හිරු ප්රවෘත්ති වෙත පැවසුවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ෆේස්බුක්,යූටියුබ්,ඉසන්ස්ටර්ග්‍රෑම්,වට්සැප්,ට්විටර් සහ ටෙලිග්‍රෑම් ආදි වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව අහිමි වී තිබෙනවා.
⏰ April 3, 2022, 9:22 am
@NewsFlashLKBot 🇱🇰