මම 2021 දි කෙනෙක් එක්ක relationship එකක් පටන් ගත්තා. ඒක 2022 දි ඉවර උනා.
පටන් ගන්න කලින් මම නිදාගත්තේ රෑ 9.30 ට වගේ. Normal healthy sleep cycle එකක් තිබ්බා.
Relationship එක කාලෙදි අපි දෙන්නම මහ රෑ වෙනකන් chat කරනවා. පෙළක් දවස් වලට පාන්දර 4 වෙනකන් පවා.
අවුරුද්දක් ඔහොම හිටියා, මේ වෙද්දි මගෙ sleep pattern එක තාමත් ඒ විදියමයි.
හේතුවක් නැතත් මහ රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා 😂
අවම නිදාගන්නේ 12.30 ට.
මේ ටිකේ 2.30 වෙනකන් හිටියා.
එක්කෝ සින්දුවක් අහනවා, නැත්නම් මොනවම හරි experiment එකක් කරනවා.
ඒ කිව්වෙ රෑ ඇහැරලා ඉඳලා දවල්ට නිදාගන්න පුරුදු වෙලා.
අදවත් නිදාගන්න ඕනි හරියට..
Edit: වැරදි comments දාන්නෙපා එයත් මේකෙ ඉන්නවා 😘