⭐TON මුල් කාලයට වඩා දියුණු වෙනකොට ඒකට Scammers ලගේ අවධානයත් වැඩිපුර ලැබෙනවා.ඒක නිසා වෙනදට වඩා Telegram සහ TON පිළිබඳව අහන්න ලැබෙන fraud cases වැඩි වෙලා තියෙනවා.😨
මං අද කියන්න හදන්නේ ඒ වගේ දකින්න ලැබෙන ප්රසිද්ධ Scams වර්ග හා ඒවයින් අපේ assets ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා...😎
Part 01 : Phishing sites / mini apps 🙃
Part 02 : Scams through private messages 🔐
Part 03 : Free money 🤑
Part 04 : Fake airdrops 💸
මේ ඔක්කොම එකම post එකකින් විස්තර කරන එක අමාරු වැඩක් ඒක නිසා මං ඒවා parts වලට වෙන් කරලා වෙනම දාන්නම්...🤓