Part 02 : Scams through private messages🔒
ඔයාලා Crypto හෝ Airdrop සම්බන්ධ Group එකක ඔයාලගේ ප්රශ්නයක් ගැන message එකක් දැම්මා කියලා හිතන්න.ඊටපස්සේ ඒ group එකේ supporter කියලා කියාගන්න කෙනෙක් ඔයාට private message එකක් දානවා එයා ඔයාට උදව් කරන්නම් කියලා.ඊටපස්සේ ටික වෙලාවක් chat කරාට පස්සේ එයා ඔයාගෙන් wallet එකේ Seed phrase එක ඉල්ලනවා.ඒක දුන්න ගමන් කරන්නේ අපේ wallet එකට log වෙලා ඒකේ තියෙන funds සේරම වෙන එකකට එයා Transfer කරගන්නවා.✉️ (මේක ගොඩක් පරණ ක්රමයක් දැන්නම් මේ ක්රමය බලාගන්න වෙන්නේම නැති තරම්)
නැත්නම් මෙහෙමත් වෙන්න පුලුවන්
Telegram ඇතුළේ NFT's Buy & Sell කරන ඕනිතරම් groups තියෙනවා (Example)...ඒ වගේ ඔයාලගේ ළඟ තියෙන NFT එකක් Getgems.io වගේ Marketplaces වල sell කරන්නේ නැතුව Telegram හරහා වෙන කෙනෙක්ට Sell කරන්න Group එකක ad එකක් දානවා.
එතකොට කෙනෙක් message එකක් දාලා කියනවා මම ඔයාගේ NFT එක ගන්න කැමතියි මුලින් NFT එක මට එවන්න කියලා.ඒකනම් කරන්න එපා.නිතරම විශ්වාස කරන්න guarantor පුලුවන් කෙනෙක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි ඒ වගේ වැඩ වලදී...(මේ වගේ එකක් මට වුණු නිසා කියන්නේ)🥲
තවත් සමහරු ඒ Group එකේ Adminsල වගේ බොරු Profiles සහ ඒ වගේම Usernames හදාගෙනත් ඉන්නවා.ඒක නිසා අපි NFT එක Sell කරන්න කලින් දෙපාරක් ඒ ගැන check කරලා බලන්නම වෙනවා❗️.
තවත් සමහර අය Fragment.com වගේ fake sites හදලා අපේ Username එක ලොකු ගාණකට ගන්න කැමතියි කියලා Deals එවනවා🏴☠️
1.)මං කලින් කියපු වගේ groups වල ඉන්න Adminsල කවදාවත් ඔයාලට මුලින් message කරන්නේ නැහැ.🙅
2.)නිතරම අපි ගනුදෙනු කරන්නේ හරිම කෙනත් එක්කද කියලා බලන්න.✔️
3.)කවුරුහරි Link එකක් එව්වොත් ඒ Link එක උඩ Long press කරගෙන ඉඳලා බලන්න ඒක ඇත්තම site එකක්ද නැත්නම් Fake එකක්ද කියලා.⚠️
4.)Seed phrase එක කාටවත් දෙන්න එපා🤔
එහෙනම් තුන්වෙනි part එකෙන් හම්බවෙමු😆

මේක වළක්වා ගන්න නම් අපි මොනවද කරන්න ඕනි.?👀