Part 03 : Free money
මේකෙදී scammersල විසින් Target කරන්නේ අපේ Tonkeeper හෝ Ton space වගේ TON Wallets වලට නෙවෙයි.
එයාලා Target කරන්නේ Telegram වල තියෙන @OKX_WALLET_BOT වගේ වෙනත් WEB3 wallets. 👛
Scammersල විසින් ලොකු membersල ප්රමාණයක් ඉන්න groups වලට $1000-$2000 වගේ සල්ලි තියෙන wallets වල seed phrase එකේ photo එකක් දානවා.වෙන කවුරුහරි ඒ wallet එකේ තියෙන සල්ලි ටික ගන්න හිතාගෙන wallet එකට Log වෙලා Funds withdraw කරන්න යද්දී Fee එකක් ඉල්ලනවා බොහෝවිට TRX වලින්.▪️
දැන් මේ scam එකට අහුවෙන්න ඉන්න කෙනා කරන්නේ තමන්ගේ ළඟ තියෙන TRX ටිකක් අලුතින් Log වුණු wallet එකට send කරලා ඒ wallet එකේ තියෙන සේරම සල්ලි ටික ගන්න.හැබැයි Fee එක විදියට එයා දාන TRX ප්රමාණය එවේලේම වෙන wallet එකකට send වෙනවා.එතකොට එයා දාපු TRX ටිකත් නැතිවෙනවා,අර wallet එකේ තියෙන සල්ලි එයාට ගන්නත් බැරිවෙනවා...🤣
ඒක නිකන් හොරකම් කරන්න හදපු කෙනෙක්ගෙන් හොරකම් කරා වගේ වැඩක්⛔️
මේ ක්රමය මුලින්ම පටන් ගත්තේ Crypto ගැන videos දාන Youtube,Tiktok channels වල comment හරහා
දැන් මේ scamming method එක Telegram වලත් පාවිච්චි වෙනවා.✔️
1.)අනුන්ගේ සල්ලි ගන්න යන්නේ නැතුව ඉන්න.🕺
මේ method එක ගැන ඔයාලා තව දන්න දේවල් තියෙනවනම් පහළින් comment කරන් යන්න...🧠

මේකෙන් බේරෙන්න අපි මොනවද කරන්න ඕනි...✅