උබ ලගට එන්න මට ආසායි.
නුබ නැතුව ඉන්න බෑ පාලුයි.
ළඟ ඉන්න කාලේ නෑ ලෝබයී.
සිත ඔනේ කියන්නේමත් නුබමයී.
පෙම හංගන්න බෑ ලෝබයී.
නුබෙ වෙන්න බෑනේ මට කෲරයි.
සංසාරේ පුරාවට ඕනේයී.
මගේ මැනික නුබ මගේ පහනයී.
ආලෝකේ නුබ දුන්නා ආසයී.
ඔය පපුවෙ ගුලි වෙන්න ඕනෙයී.
මගේ පපුව් කියව්න්නේ නුබමයී.
ඔය නමට මම හරීම් ලෝබයී..
සඳූ ....😌