Forward from: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
💐💐💐💐💐💐💐💐💐💐💐💐
කියා ගන්න බැරි.
සිතා ගන්න බැරි.
දමා යන්න බැරි.
ලබා ගන්න බැරි.
ප්‍රේමයක්.🌹
උනුහුම් වෙන්න
ළඟ දැවටෙන්න
තුරුලේ ඉන්න
නුබගේ වෙන්න
සිත දගකරනා
ආසාවක්..🌹
නුබ මගේ කියා
ළඟ වැටි සැනසෙන්න.
එන්න ආසයී ආයෙම ......
සඳූ ...😌
කියා ගන්න බැරි.
සිතා ගන්න බැරි.
දමා යන්න බැරි.
ලබා ගන්න බැරි.
ප්‍රේමයක්.🌹
උනුහුම් වෙන්න
ළඟ දැවටෙන්න
තුරුලේ ඉන්න
නුබගේ වෙන්න
සිත දගකරනා
ආසාවක්..🌹
නුබ මගේ කියා
ළඟ වැටි සැනසෙන්න.
එන්න ආසයී ආයෙම ......
සඳූ ...😌