Forward from: Unknown
Biology Pilot Exams 2023 AL - Virul Weerakoon:
සීමා නැති Bio ♾
PMC ගැම්ම 🔥
විරුල් වීරකෝන් 💯
⚡️ Quizz No 1 ⚡️
❗️ස්වාභාවික සම්පත්වල අධිපරිභෝජනය නිසා ඇතිවන පාරිසරික ගැටලු තුනක් ලියන්න
❗️Name three environmental problems arise due to over exploitation of natural resources
🔅 Answer :
පරිසර දූෂණය (1)
ජෛව විවිධත්ව හානිය (1)
කාන්තාරකරණය (1)
Environmental pollution (1)
Loss of Biodiversity (1)
Desertification (1)
⚡️ Quizz No 2 ⚡️
❗️උද්දීප්‍යතාව යනු කුමක් ද ?
❗️What is irritablity ?
🔅 Answer :
බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව (1)
Ability to to respond to stimuli from both internal and external environment (1)
⚡️ Quizz No 3 ⚡️
❗️ජීවින් මෙන්ම අජීවීන් පෙන්වන ලක්ෂණ දෙකක් උදාහරණ සමඟ ලියන්න
❗️Write two characteristics shown by both living and non living with examples
🔅 Answer :
චලනය - තරංග (2)
වර්ධනය - ස්ඵටික (2)
Movement - Waves (2)
Growth - Crystals (2)
⚡️ Quizz No 4 ⚡️
❗️ජලයේ දියවන සංයෝග කාණ්ඩ දෙකක් උදාහරණ සමඟ ලියන්න
❗️Write two groups of substances dissolve in water with examples
🔅 Answer :
ධ්‍රැවීය සහසංයුජ - ග්ලූකෝස් (2)
ධ්‍රැවීය අයනික - NaCl / ලයිසොසයිම් (2)
Polar Covalent - Glucose (2)
Polar Ionic - Nacl / Lysosyme (2)
⚡️ Quizz No 5 ⚡️
❗️ශාකනය වූ ව්‍යූහමය පොලිසැකරයිඩයක් සඳහන් කර එහි තැනුම් ඒකකය සහ කෘත්‍ය ලියා දක්වන්න
❗️Write down a branched structural polysaccharide, its monomer and a function of it
🔅 Answer :
හෙමිසෙලියුලෝස් - පෙන්ටෝස සහ හෙක්සෝස
ශාක සෛල බිත්තියේ සංඝටකයකි
Hemicellulose - Pentose & Hexose
Component of plant cell wall
( 3 points )
⚡️ Quizz No 7 ⚡️
❗️ප්රභාශ්වසනයට දායකවන ඉන්ද්‍රයිකා තුන මොනවාද?
❗️Write 3 organelles used in photorespiration
🔅 Answer :
හරිතලවය
මයිටකොන්ඩ්රියම
පෙරොක්සිසෝම
Chloroplast
Mitochondria
Peroxisome