✨Bio point collection✨


Channel's geo and language: not specified, not specified
Category: not specified


Practice makes you perfect.. ♡
Contact Owner :- @Sithu_Dias

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter






Forward from: Inorganic Chemistry by Dr. Randeer
Inorganic Chemistry Seminar කුරුණෑගල සහ YouTube Live
https://youtu.be/4bxNSCThd1w

Inorganic Chemistry Telegram Group
👇👇👇
https://t.me/+OdPQQCa8zmtjYWM1

Inorganic Chemistry Full Pdf note එක ඉහත telegram group එකෙන් ලබාගත හැක.

Seminar එකට සහභාගි වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත google form එක පුරවන්න.
👇👇👇
https://forms.gle/dfzT4WiBoTfjiXV2A


Main Revision Telegram group 👇👇👇
https://t.me/+WWJa-lBxRrFXJ1U3


Forward from: Unknown
3️⃣0️⃣3️⃣4️⃣


🔜 අධ්‍යාපන අමාත්‍යාංශය
🔜 නැණ පවුර SEMINAR 

BIOLOGY - MCQ ANSWERS
.


Forward from: 🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️
MCQ- sinhala medium.pdf
236.0Kb
Document from Maduhansa Dissanayaka

⭕⭕2023 ළමයි


📌️මේ තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදපු A/L වලට කලින් A/l පේපරේ

📌️📌️මේකනොකරනම් එක්සෑම් එකට යන්න එපා...

⭕🔴🔴exam එක කියලා හිතාගෙනම මේ පේපර් එක ඔයා කරලා ,

😊හොඳට ලකුණු බලාගෙන,
A/l විභාගෙට හොඳටම ලෑස්ති වෙච්ච ළමයෙක් විදිහට එක්සෑම් එකට ගිහින් ඉඳගෙන ඒ වැඩේ ලස්සනටම කරන්න......🩺

⭕⭕⭕2024 ළමයි


📌️📌️📌️ඔයාලටත් මේ වගේ කාලයක් එනවා....


📌️📌️ඔයත් මේ පේපරේ කරන්න පුළුවන් ඒව බලලා A/l exam එක ගැන idea එකක් ගන්න....


Forward from: Unknown
Biology Pilot Exams 2023 AL - Virul Weerakoon:
⚡️ Quizz No 8 ⚡️

❗️ප්‍රාක්කලාවෙ සිදුවන සිදුවීම් වලට අදාළව අන්ත කලාවේ සිදුවන ප්‍රතිවිරුද්ධ සිදුවීම් සිදුවේ එවැනි සිදුවීම් 3ක් ලියන්න

❗️Some Incidents take place in prophase and Telophase are vise and versa mention such 3

උත්තර කොළේක ලියල Photo එකකින් Comment කරමු 🤩✨

(6 ponits) - 1 min

සීමා නැති Bio

PMC ගැම්ම 🔥

විරුල් වීරකෝන් 💯

🔅 Answer :

ප්‍රාක් කලාව - Prophase

ක්‍රොමැටීන් තන්තු කෙටි වීම හා ඝනකම් වී වර්ණදේහ බවට පරිවර්තනය
Chromatin fibers get condensed by shortening and thikening and transformed in to chromosomes

න්‍යෂ්ටිකාව අතුරුදන් වී යාම
Nucleoli get dissapeared

තර්කු ක්ෂුද්‍රනාලිකා බහුඅවයවීකරණය
Polymerization of Spindle microtubules

අන්ත කලාව - Telophase

ක්‍රොමැටීන් සෑදීමට වර්ණදේහ ලිහී ඝන වීම අඩු වීම
Chromosomes unwind and become less condense to form chromatin

න්‍යෂ්ටිකාව නැවත දර්ශනය වේ
Nucleoli reappears

තර්කු ක්ෂුද්‍රනාලිකා විබහුඅවයවීකරණය
Depolymerization of spindle Microtubules

( 6 points )

සීමා නැති Bio ♾

PMC ගැම්ම 🔥

විරුල් වීරකෝන්
💯

⚡️ Quizz No 9 ⚡️

❗️රේඛීය හා චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයන් අතර වෙනස්කම් තුනක් ලියන්න

❗️Write Down three differences between linear and cyclic electron transport

උත්තර කොළේක ලියල Photo එකකින් Comment කරමු 🤩✨

(6 ponits) - 1 min

සීමා නැති Bio

PMC ගැම්ම 🔥

විරුල් වීරකෝන් 💯

🔅 Answer :

රේඛීය - Linear

NADPH සෑදෙයි
Production of NADPH

ජලය ප්‍රභාවිච්ඡේදනය සිදු වේ
Photolysis of Water take place

PS I හා PS II දෙකම සහභාගී වේ
PS I & PS II are subjected

ඔක්සිජන් නිපදවේ
Oxygen is produced

චක්‍රීය - Cyclic

NADPH සෑදීමක් සිදු නොවේ
No NADPH production

ජලය ප්‍රභාවිච්ඡේදනය සිදු නොවේ
No photolysis of water

PS I පමණක් සහභාගී වේ
Only PS I is subjected

ඔක්සිජන් නිපදවීමක් සිදු නොවේ
No Oxygen production

( Any 3 points × 2 = 6 )

සීමා නැති Bio ♾

PMC ගැම්ම 🔥

විරුල් වීරකෝන්
💯

⚡️ Quizz No 10 ⚡️

❗️නිඩාරියාවන්ට පමණක් අනන්‍ය ලක්ෂණ හතරක් ලියන්න

❗️Write four characteristics unique to cnidaria

උත්තර කොළේක ලියල Photo එකකින් Comment කරමු 🤩✨

(4 ponits) - 1 min

සීමා නැති Bio

PMC ගැම්ම 🔥

විරුල් වීරකෝන් 💯


Forward from: Unknown
Biology Pilot Exams 2023 AL - Virul Weerakoon:

සීමා නැති Bio

PMC ගැම්ම 🔥

විරුල් වීරකෝන් 💯


⚡️ Quizz No 1 ⚡️

❗️ස්වාභාවික සම්පත්වල අධිපරිභෝජනය නිසා ඇතිවන පාරිසරික ගැටලු තුනක් ලියන්න

❗️Name three environmental problems arise due to over exploitation of natural resources

🔅 Answer :

පරිසර දූෂණය (1)
ජෛව විවිධත්ව හානිය (1)
කාන්තාරකරණය (1)

Environmental pollution (1)
Loss of Biodiversity (1)
Desertification (1)

⚡️ Quizz No 2 ⚡️

❗️උද්දීප්‍යතාව යනු කුමක් ද ?

❗️What is irritablity ?

🔅 Answer :

බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව (1)

Ability to to respond to stimuli from both internal and external environment (1)

⚡️ Quizz No 3 ⚡️

❗️ජීවින් මෙන්ම අජීවීන් පෙන්වන ලක්ෂණ දෙකක් උදාහරණ සමඟ ලියන්න

❗️Write two characteristics shown by both living and non living with examples

🔅 Answer :

චලනය - තරංග (2)
වර්ධනය - ස්ඵටික (2)

Movement - Waves (2)
Growth - Crystals (2)

⚡️ Quizz No 4 ⚡️

❗️ජලයේ දියවන සංයෝග කාණ්ඩ දෙකක් උදාහරණ සමඟ ලියන්න

❗️Write two groups of substances dissolve in water with examples


🔅 Answer :

ධ්‍රැවීය සහසංයුජ - ග්ලූකෝස් (2)
ධ්‍රැවීය අයනික - NaCl /  ලයිසොසයිම් (2)

Polar Covalent - Glucose (2)
Polar Ionic - Nacl / Lysosyme (2)

⚡️ Quizz No 5 ⚡️

❗️ශාකනය වූ ව්‍යූහමය පොලිසැකරයිඩයක් සඳහන් කර එහි තැනුම් ඒකකය සහ කෘත්‍ය ලියා දක්වන්න

❗️Write down a branched structural polysaccharide, its monomer and a function of it

🔅 Answer :

හෙමිසෙලියුලෝස් - පෙන්ටෝස සහ හෙක්සෝස
ශාක සෛල බිත්තියේ  සංඝටකයකි

Hemicellulose - Pentose & Hexose
Component of plant cell wall

( 3 points )

⚡️ Quizz No 7 ⚡️

❗️ප්‍රභාශ්වසනයට දායකවන ඉන්ද්‍රයිකා තුන මොනවාද?

❗️Write 3 organelles used in photorespiration

🔅 Answer :

හරිතලවය
මයිටකොන්ඩ්‍රියම
පෙරොක්සිසෝම

Chloroplast
Mitochondria
Peroxisome

( 3 points )




Forward from: Unknown
➡️  අධ්‍යාපන අමාත්‍යාංශය

➡️  නැණ පවුර SEMINAR PAPERS
2023
.


Forward from: Unknown
➡️  අධ්‍යාපන අමාත්‍යාංශය

➡️  MODEL PAPERS
2023
.


Forward from: 2023 MAIN REVISION - AP
🔴 MCQ තව ටිකක් ගොඩ දාමු ❗

කලින්ම තමන්ට වැඩියම MCQ වරදින මාතෘකා ටික හොයාගන්න.

මාතෘකා 13 කට අදාල TOPIC WISE MCQ DISCUSSION 13ක් සහ PDF පහල LINK එකේ තියනවා (ගිය අවුරුද්දේ හදපු FAST TRACK VIDEOS) ⚠️

තමන්ට අමාරු මාතෘකාවේ PDF එක DOWNLOAD කරලා ඒක පොඩි වෙලාවක් අරන් හොදට බලාගෙන DISCUSSION එක බලන්න.

ඔක්කොම බලන්න යන්න එපා. තමන්ට පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්🔥

FREE ( YOUTUBE හරහා) ⚠️

VIDEO LINKS:
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5

PDF LINKS:
https://t.me/ApNotes/809?single

කරපු ලමයි මේකේ ඵලදායිතාව ගැන අදහසක් කියන්න අනිත් ලමයින්ට උදව්වක් වෙන්න.


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


Good morning.. 🌼🌿
Meke Me wage quiz godak thibba gihin balann viwarnth thiyenw.. ❤️‍🔥


Forward from: දින 16 න් Biology ගොඩ දාන අන්තිම සටන💪
🍀SWS Smart Recalling With MCQ...
MCQ No.176

ලස්සන Biology සරලව කොලිටියට ඔළුවට..👍
    
- Study With Sudaraka


@BiologyLastChance


Forward from: Unknown
176) ප්‍රතිදේහ ජනකයක් ලෙස ක්‍රියා නොකරන ද්‍රව්‍යයක් වන්නේ, #SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Poll
  •   වෛරස වල ප්‍රෝටීන.
  •   ප්‍රතිවේවනස් ඉඕයුනොග්ලොබියුලින්.
  •   කෂිකාවල රසායනික සංඝටකය.
  •   බැක්ටීරියා චූලක.
  •   ඇතැම් රුධිර සෛල.
161 votes


Forward from: 🥇Motivation only🎯
my physics practical book.pdf
29.6Mb
my physics practical book.pdf

අලුත් Structured essay points හුඟක් add කරල edit කරලා තියෙන්නේ pdf එක. A/L කාලේ මං use කරේ මේක 😗

@motivation_onl 😇


Forward from: 🥇Motivation only🎯
Hi guys ,

Exam එකට තව චූටි කාලයයි නේද තියෙන්නේ ???

ඔයාට Physics ලකුණු ගොඩක් වැඩි කරගන්න පොඩි tips වගයක් මම අරගෙන ආවා. මේ tips වලින් ඇත්තටම මගෙ results එකත් සෑහෙන්න up වුනා. මට මේ දේවල් කරලා හොද results ලැබිලා දැං ඒවගෙ ප්‍රතිඵල භුක්තිවිදින්න පුළුවන් වුනු නිසයි මං මේක දාන්නෙ.

1. Physics වල structure essay ඔක්කොම ටික පාඩම් කරගෙන යන්න. අනුමාන බලාගෙන යන්න එපා. මම පාඩම් කරපු මගේ ලස්සන ආදරණීය practical book එක මම ඔයාලට පල්ලෙහින් දාන්නම්. කිසිම practical එකක් miss කරගන්න එපා.

2. තාපය , දෝලන හා තරංග & ආලෝකය , යාන්ත්‍ර විද්‍යාව , ධාරා විද්‍යුතය , චුම්භක ක්ෂේත්‍ර මෙන්න මේ පාඩම් ටිකේ mcq nothing කරගන්න. ඒ කියන්නේ ඕනම mcq එකක් ආපුවහම පුළුවන්කරගන්න. ( p6 paper එකේ වැඩියෙන්ම mcq ඇවිල්ල තියෙන්නෙ මෙන්න මේ units වලින්) අනිත් පාඩම් බලන්න එපාද යැයි යැයි ගගා දැන් අහන්න එපා මෝඩකමට. ඒවත් බලන්න වෙලාව තියෙනවනම්.❤️

3. School papers , term test papers try කරන්න. මේ දවස්වල නම් මේ ඔක්කොම කරන්න වෙලාව නෑ. ඒත් මම කරපු එක ක්‍රමයක් කියන්නම් මේවා. පුළුවන් උපරිම විදියට පේපර්ස් කරන්න ලිය ලියා. මම නම් මේ වගේ කාලෙදි papers ගොඩාක් කරන්න වෙලාව නැති නිසා mcq එහෙම ගොඩක් හිතින් කරලා උත්තරේ හරිද කියලා බලනවා.

ඇත්තටම මෙහෙම කරාම mcq සෑහෙන්න ගොඩක් කෙරිලා. Essay ත් මේ වගේමයි කරේ. හිතින් මෙන්න මේ විදියට තමයි හදන්නේ කියලා හිතලා ඒ විදිහටද හදලා තියෙන්නේ කියලා marking එක චෙක් කරලා බලනවා.

ලිය ලියා papers කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නේ මෙ දවස් වල. දවස් ටිකයිනේ තියෙන්නේ . ඉතිං ඔයාට අර කරන්න time නැති papers කරන්න මෙන්න මේ මං කිව්ව ක්‍රමේ use කරන්න.

4. තව දෙයක් මම කරා. Example එකක් විදියට තාපය පාඩම ගමු. ඒකේ තාපමිතිය කොටසේ mcq මෙච්චර කල් අහලා තියෙන types හොයාගත්තා 1980 ඉදන් මේ දක්වා. ඒ කියන්නෙ තාපමිතියේ නම් අර ප්‍රස්ථාර දීලා කාර්‍ය්‍ය හොයන සීන් , අභ්‍යන්තර ශක්තිය හොයන සීන්..... ඔන්න ඔය විදිහට... හැබැයි මේක කරේ exam එකට මාස 6කට වගේ කලින් ඉදන්. ඔයාට අමාරු unit එකක් තියෙනවා නම් මං මේ කියන එක කරලා බලන්න. ඒ unit එක හොදටම පුළුවන් වෙනවා. සමහර ළමයි මේ වගේ units අතාරිනවා. ඒකයි මම මේක කියන්න හිතුවේ.

5. Results නැති අය කියන මෝඩ කතා අහලා ඇනගන්න යන්නෙපා. Smart විදියට වැඩ කරන්න. ❤️ hard work නෙමේ.. smart විදියට වැඩ කරොත් විතරයි හොද results එකක් ගන්න පුළුවන් .

6. Exam එකට ලකුණු දීල තියෙන්නේ කොහොමද කියලා markings check කරල බලන්න. විශේෂයෙන්ම ව්‍යුහගත රචනා එකේ. මොකද අපි දන්නම දේවල් අපේ නොදැනුවත්කමින් අපි miss කරගන්නවා.


Good luck ඔයාලා හැමෝටම. මේ කාලේ සුපිරි ගේමක් ගහන්න පුළුවන්. තාම කවුරුත් දිනලත් නෑ පැරදිලත් නෑ.

ඔයාට අනිවා පුළුවන් ලමයෝ 🥰 🌸

@motivation_onl ❤️








Forward from: 𝐌𝐈𝐍𝐃𝐒𝐄𝐓 [ꜱɪɢᴍᴀ ᴠᴇʀꜱɪᴏɴ ]✨🥇🌕
'https://t.me/c/2071583436/3/444' rel='nofollow'>2019 2020 2021
seq 01 biology

2019 2020 2021
Biology stru
ct'https://t.me/c/2071583436/3/446' rel='nofollow'>ured 02

2019 2020 2021
Biology structured 03

20 last posts shown.

1 593

subscribers
Channel statistics